සේවකයන්ට බනින්න පුලුවන් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ගමේ ගාමන්ට් එකක් තියෙනවා ඉස්සර වහලා දාලා අවුරුදු 5කට විතර කලින් පටන් ගත්ත. එකේ ගේට්ටුවේ ගහලා තියෙනවා 40000 දෙනවා කියලා.

    වෙන වැඩකට ගිය වෙලාවට අම්මා ඇදුරන ඇන්ටි කෙනක් ගෙන් ඔය ගැන අහලා බැලුවා. ඒ ගෑනු කෙනා කියනවා පඩි දෙන්නේ නෑ කියලා එකේ වෙන එකක් ගැන කිව්වා එයාගේ දුව යනවා කියලා එකට.

    ඉතින් ඒ ගෑනු කෙනා හිතලා මට යන්න ඇහුවා කියලා :lol: අය දවසක් පාරේ යනකොට අර ගෑනු කෙනා කතා කරලා කියනවා අරකේ උන් සේවකයන්ට පට්ට යන්න බනිනවා කියලා. බැනුම් අහගෙන ඉන්න ඕනේ කියලා තරුණ අය එහෙම ඉන්නේ නැනේ ගහන්න යනවා නේ කියලා අම්මට කිව්වා :lol::lol: අම්මා ගත් කටටම කිව්වා අපේ එකානම් ගහලම තමා එන්නේ කියලා එහෙම උන්ට :lol::lol::lol::lol: මට ඔය නිසා තමා ගෙදරින් ජොබ් කරන්න යන්න දෙන්නේ නැත්තේ

    එහෙම සේවකයන්ට පට්ට බැනුම් බනින්න පුළුවන් ද ? ලංකාවේ ඕනෙම තැනක ඔය වගේ බැනුම් බයිනවා ද සේවකයන්ට ? මම එහෙම එකකට ගියානම් ලොක්කට ගහලා තමා එන්නේ අන්තිමට එහෙනම් එළකිරි දානවා ඌ ගැන :lol: :lol:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වෙන වැඩකට ගිය වෙලාවට අම්මා ඇදුරන ඇන්ටි කෙනක් ගෙන් ඔය ගැන අහලා බැලුවා. ඒ ගෑනු කෙනා කියනවා පඩි දෙන්නේ නෑ කියලා එකේ වෙන එකක් ගැන කිව්වා එයාගේ දුව යනවා කියලා එකට.
    අපෝ ළිද ලග සංගමේ:baffled:
    අදාළ නැති දේවල් හොයන්නේ

    British Lol GIF by Acorn TV
     
    • Like
    • Haha
    Reactions: dilann and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    coming up ... නදුන් ගාමන්ට් එකේ වැඩට ගිය හැටි

    මම යන්නේ නෑ මචන් ඕවාට මම පරිගණක Use කරනවා කියලා ගමේ ගැනු මට හිනා වෙනවා. වතුර නැති දවස් වල නල ලිදේ නානකොට එතන තියෙනවා තව ගෙදරක් ඒ ගෙදරට වෙන ගෙදරක ගැනියෙක් ඇවිල්ලා අහනවා අර ගෙදර ගෑනිගෙන් මොනවා ද අනේ ටක්ස් ටක්ස් කියලා සද්දයක් එන්නේ ඔයාලාගේ ගෙදරින් එතකොට අනිත් ගෑනි කියනවා ඒ උන්ගේ කීබෝඩ් එකේ කියලා. උන් එක්ක එකට ගියොත් එකට තියෙලා නොන්ඩි කරන්නේ අපෝ ඒ නිසා උන් එක්ක එකට වැටෙන්න යන්නේ නෑ
     
    • Wow
    Reactions: kevin_levin

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    මම යන්නේ නෑ මචන් ඕවාට මම පරිගණක Use කරනවා කියලා ගමේ ගැනු මට හිනා වෙනවා. වතුර නැති දවස් වල නල ලිදේ නානකොට එතන තියෙනවා තව ගෙදරක් ඒ ගෙදරට වෙන ගෙදරක ගැනියෙක් ඇවිල්ලා අහනවා අර ගෙදර ගෑනිගෙන් මොනවා ද අනේ ටක්ස් ටක්ස් කියලා සද්දයක් එන්නේ ඔයාලාගේ ගෙදරින් එතකොට අනිත් ගෑනි කියනවා ඒ උන්ගේ කීබෝඩ් එකේ කියලා. උන් එක්ක එකට ගියොත් එකට තියෙලා නොන්ඩි කරන්නේ අපෝ ඒ නිසා උන් එක්ක එකට වැටෙන්න යන්නේ නෑ
    උඹ ඉන්නේ වෙනම පරිමිතියක බන්
    එකට ලස්සනම වචනේ මට හිතෙන්නේ ගම කියන එක

    නිදහසේ ජිවත්වෙයන් කොල්ලා

    අම්මාගෙන් පස්සේ කාලෙකත් ජිවත් වෙන විදිය ගැනත් පොඩ්ඩක් හිතපන්.ජය
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    උබ වෙබ් නං කරන්නෙ පේමන්ට් ගෙට්වේ එකත් අරගෙන ඔන්ලයින් බිස්නස් ටික හදං ඉදපංකො මොකටද ඔය ගාමන්ට් ගැන හොය හොය ඉන්නෙ අපරාදෙනෙ කාලෙ
     

    Sen-lu

    Well-known member
  • මම දන්න ඔය වගේ චන්ඩියෙක් ඉන්නවා .ඌව අනිත් උන් ෆෝම් කරලා උන්ගේ ලොක්කගේ ගෙදර වතුර බට කඩල තිබුන .ලොක්ක පොලිසියට කියල සමාදාන වෙන්නත් බෑ කියල දැන් අරූ තනියම නඩුවට යනවා .දැන් නම් උට රෙවිල ඉන්නෙ.කරන දෙයක් මොලෙන් නිත්‍යානුකුලව කරන්න ඕන ඇගේ පතේ හයියෙන් නැතුව.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,785
    113
    Home Sweet Home
    එහෙම සේවකයන්ට පට්ට බැනුම් බනින්න පුළුවන් ද ? ow
    ලංකාවේ ඕනෙම තැනක ඔය වගේ බැනුම් බයිනවා ද සේවකයන්ට ? ow

    මම එහෙම එකකට ගියානම් ලොක්කට ගහලා තමා එන්නේ -> police case

    skill thiye nam no issue , skill nathnam skill hada ganna yanna wenawa
     
    • Like
    Reactions: Darkseid

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    පේමන්ට් ගේට්වේ අරගෙන ඉවර වෙලා ගාමන්ට් එකේ රස්සාවට යන්න හදන එකෙක් ගැන ඇහැව්වමයි.
    ගාමන්ට් එකේ පඩිය ගන්න වෙන්න ඇති පේමන්ට් ගේට්වේ එක හදාගන්න ඇත්තේ.


    DZhX0N6.jpg