What is your favorite kottu Kade ?

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,806
    2,365
    113
    උබලට හොදම කොත්තු කන්ඩ හරි වාතාවරණය හැදුවේ මහින්ද මහත්තයා තමයි . කලින් ලංකාව පුරා වද කොත්තු තිබ්බේ. දැන් බලපන් කොහෙවත් වද කොත්තු තියෙනවා කියල social media එක්කවත් post එක්ක යනවද නෑ නේ. ආන් ඒ වාතාවරණය රටේ හදල නිදහසේ කොත්තුවක් කන්ඩ ඉඩ දුන්නේ මහින්ද මහත්තයා කියලා මතක තියන් කාපන් කන කොත්තුවක්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,988
    113
    මහරගම තිබ්බ පුබුදු කියල ඵකක්.ඒකෙ මරු..දැන් තියෙන්නෙ පන්නිපිටියෙද කොහෙද..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,860
    13,525
    113
    Methuwak kaalekata kaapu hodama seafood koththuwa kawe pannipitiye Machan eken. Poddai dunne. Habai a rasa nam eeta passe awillama naha.
     
    • Like
    Reactions: ShiningStar

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,988
    113
    Methuwak kaalekata kaapu hodama seafood koththuwa kawe pannipitiye Machan eken. Poddai dunne. Habai a rasa nam eeta passe awillama naha.
    ඒකේ චීස් කොත්තු නම් මෙලෝ රහක් නෑ
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Pillawoods, plaza වගේ කඩ වලින් මම කොත්තු කන එක නැවැත්තුවා. ඒවා වලින් සෑහෙන් බඩේ අමාරු හැදිලා, උණ ගැනිලා පාඩම ඉගෙන ගත්තා.
    දැන් මචං-නාවල, දෙහිවල කන්දෙගෙදර වගේ තැන් වලින් කොත්තු ගන්නවා. ලගදි the food cycle වැල්ලවත කියලා කඩේකින් order කරලා කෑවා එකත් හොදයි.

    Edit-ගල්කිස්ස lion pub එකත් හොදයි.
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: sami_boy and saja