ඩෙන්ටල්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මගේ දත් කහ පාටයි. සුද්ද කරගන්ක පුළුවන් ද ඩෙන්ටිස්ට්ලා ළගට ගිහින්? නුගේගොඩ පැත්තෙ ඩෙන්ටල් එකක් කියපන්කො. ගිනි ගණන් නැති සාමාන්‍ය හොද තැනක්.

    Up
    ------ Post added on Feb 16, 2022 at 8:28 PM
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Dr Senadhi. Cotta Road eke Railway crossing eka gawa Dental eka dagena inne.. Dath wala ona deyak ithin Dr Senadhi Thama..(mage adahasa pamani)

    1645026186437.png

    ------ Post added on Feb 16, 2022 at 9:13 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    පුළුවන් නම් රජයේ ඉස්පිරිතාලේකට ගිහින් ඉස්සෙල්ලා පෙන්නලා ඉන්න. ඔය සමහර private තැන් ලෙඩ්ඩුන්ට හරියට treat කරන්නේ නෑ. කොටින්ම පාවිච්චි කරන tools එහෙම ලෙඩාගේන් ලෙඩට මාරු කරලා විෂබීජහරණය කරලා ගන්න සීන් මුකුත් නෑ සමහර private තැන් වල. රජයේ hospital හොඳයි කියලා හිතෙනවා ඒ වගේ එකක් සෙට් වුනාම
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    Dr Senadhi. Cotta Road eke Railway crossing eka gawa Dental eka dagena inne.. Dath wala ona deyak ithin Dr Senadhi Thama..(mage adahasa pamani)

    View attachment 160732
    ------ Post added on Feb 16, 2022 at 9:13 PM
    බුදු අම්මෝ.. පොඩ්ඩ බැරි වෙන්න බෑ දත් ගලවනවා. කොහොම හරි ත්‍රීට් කරලා ගොඩ දාන්න ට්‍රයි කරන්නේ නැහැ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    බුදු අම්මෝ.. පොඩ්ඩ බැරි වෙන්න බෑ දත් ගලවනවා. කොහොම හරි ත්‍රීට් කරලා ගොඩ දාන්න ට්‍රයි කරන්නේ නැහැ
    ඔය වැඩේ මටත් වෙන්න ගියා මම private තැනකට ගිහින්. දත ගලවන්නම හදනවා පුරවන්න පුළුවන්කම තියෙද්දී. මම එපා කිව්වට පස්සේ පොටි ගානවා වගේ අතින් හිටන් තද කරලා දත ලාවට පිරිව්වේ හරියට සුද්ද කරෙත් නෑ. දැන් දත ඇතුලෙන් නරක් වෙන සීන් එකක් තියෙන්නේ. වෙන තැනකට පෙන්නන් වෙනවා x-ray එකක් අරන් ආයේ හරියට කරගන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පුළුවන් නම් රජයේ ඉස්පිරිතාලේකට ගිහින් ඉස්සෙල්ලා පෙන්නලා ඉන්න. ඔය සමහර private තැන් ලෙඩ්ඩුන්ට හරියට treat කරන්නේ නෑ. කොටින්ම පාවිච්චි කරන tools එහෙම ලෙඩාගේන් ලෙඩට මාරු කරලා විෂබීජහරණය කරලා ගන්න සීන් මුකුත් නෑ සමහර private තැන් වල. රජයේ hospital හොඳයි කියලා හිතෙනවා ඒ වගේ එකක් සෙට් වුනාම
    රජයේ ඒවගෙ ගොඩක් කල් යනවා නෙ බන්.
    මට බ්‍රේසස් දාගන්නත් ඕන කමක් තියෙනවා
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    රජයේ ඒවගෙ ගොඩක් කල් යනවා නෙ බන්.
    මට බ්‍රේසස් දාගන්නත් ඕන කමක් තියෙනවා
    ඔව් හැබැයි. දත් සුද්ද කරන එක නම් කරයි. බ්‍රේස් නම් waiting list ඉන්න වෙයි ගොඩක් වෙලාවට. හරි තැනකට හොඳට හොයලා බලලා යන්න එහෙම යනවා නම්
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔව් හැබැයි. දත් සුද්ද කරන එක නම් කරයි. බ්‍රේස් නම් waiting list ඉන්න වෙයි ගොඩක් වෙලාවට. හරි තැනකට හොඳට හොයලා බලලා යන්න එහෙම යනවා නම්
    Eka dawasin dath sudda karanawada?
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    Eka dawasin dath sudda karanawada?
    ඔව් සාමාන්‍යයෙන් එහෙම කරනවා දාන්න තරමින්. වැඩේ කියන්නේ කට්ටිය වැඩියෙන් එන hospital වල දවසකට ගන්න ගානක් තියෙනවා නේ. ඒ ගානට විතරයි කරන්නේ. අනිත් අයට වෙන දවසක් තමයි දෙන්නේ. ළඟම hospital එකේ number එකට කතා කරලා විස්තරේ අහගෙන යන්න රස්තියාදු වෙන්න වෙන්නේ නෑ එතකොට