IT jobs nam case ekak na bn ine taram tynawa, habai masa 2 3 wage ynwa interview call krla wade wenna, mokada munge process slow. e kale survival wenna salli tikak genna one.අයිය සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ නේද ලංකාවේ ඉද්දිත් වැඩ කලේ? කොහොමද එහෙ ගිහිං කොච්චර කාලයක් ගියාද ජොබ් එකක් හොයාගන්න? එකපාරම ගියේ සොෆ්ට්වෙයා රිලේටඩ් ජොබ් එකකටද? (මම ඉන්නේ software industry එකේ)
තව දෙයක්
AL ෆේල් ඒත් ඩ්රිග්රි + වර්කින් එක්ස්පිරියන්ස් තියෙන අයට ඇප්ලයි කරන්න බැරිද?
green card and ssn card eka ekakal podak mun adi madi karnwa offer letter eka denna.
AL natam work experience walin puluwan eka awlak na.


