අජන්ත මෙනිඩ්ස්ට මොකද උනේ ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    අජන්ත මෙනිඩ්ස්ට මොකද උනේ ?ඉන්ජරි ආවද ?පරණ මැච් එකක් බලල මතක් උනා පොරව.ඒ කලේ හොල්ලගේනනේ ඉදියේ ෆෝමැට් තුනම
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    Porawa kattiya read karanna gaththa kiyala godak un hithuwe

    But lokuma scene eka buwage long term injury kipayak thibba. Konde podi scene ekak thibba eka nisa retire une, spinning finger ekaka awlk thibba, eka nisa uge spells weda kare ne
    ehemada ?ekane bn issara uta gemak nene,bada yanava vage wicket yanne.read kara kiyana ekata vada injury ekak venna athi uba kiyanava vage
     
    • Like
    Reactions: DHE

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ehemada ?ekane bn issara uta gemak nene,bada yanava vage wicket yanne.read kara kiyana ekata vada injury ekak venna athi uba kiyanava vage
    ඌවත් විනාස කලේ අර එලියන්ත වයිට් හොර වෙදා. ස්ටෙරොයිඩ්ස් දිදි කොල්ලගේ පේන් එක බස්සලා හොද කරා වගේ රැගුවා. අපරාදේ හොද ක්‍රිකට් ජිවිතයක්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ඌවත් විනාස කලේ අර එලියන්ත වයිට් හොර වෙදා. ස්ටෙරොයිඩ්ස් දිදි කොල්ලගේ පේන් එක බස්සලා හොද කරා වගේ රැගුවා. අපරාදේ හොද ක්‍රිකට් ජිවිතයක්.
    paw bn,uta loku gamanak yanna thibba
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    ehemada ?ekane bn issara uta gemak nene,bada yanava vage wicket yanne.read kara kiyana ekata vada injury ekak venna athi uba kiyanava vage
    ow bn, oke lokuma siddiya, anthimata Ajata elawa elawa gehuwe. Kochchara hondada kiyanne, minor cricketing nations ekka witharak wage gessuwe. Passe thama oya back injury eka awe mama hithanne
     
    • Like
    Reactions: Jim_Moriarty

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    පොර ආමි එකේ නේද හිටියේ...හිමීට කපන්න ඇති
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඉන්දියන් උන් මුව IPL ගෙන්නගෙන මුගේ බොලින් ස්ටයිල් වලට පැලෙන්න ගහන්න ඉගෙන ගත්තා... එදා ඉඳන් සාදා සොත්ති තමා දාන දාන බොලෙට 6 පාරවල් කෙළිය..
     
    • Like
    Reactions: GobbaSira