Seriously Hazard light
at a 4-way junction?
Most of the assholes I've encountered are not using even signal lights.
Most of the assholes I've encountered are not using even signal lights.
ammooඑහෙම කැ_ර් වැඩ කරන්නෑ ජනෙල් හුජ්ජෝ.
අපිනම් රහුන්ඩ බවුත් එකක යද්දි වාහනෙ යන හතරදෙනාම අත් එලියට දානව, කොහෙටවත් හරවන්නේ නැ කියන්න.

Yes.. I have seen this happening at lane merge points in Japan but never knew it was a "Thank You" gesture...ජපානේ මිනිස්සු "Thank you" කියන්නත් ඩබල් සිග්නල් පාවිච්චි කරනවා. (ලේන් මාරු කරද්දී, වාහනේ පාරට ගන්නකොට නවත්තල ඉඩ දුන්නොත් වගේ අවස්තාවල)
තව, පාරේ අයිනේ පොඩ්ඩකට නවත්තන්න උවමනා උනාම (මැප් එක චෙක් කරන්න, street food කඩේකට යන්න වගේ)
රිවස් කරද්දීත් සමහරු පාවිච්චි කරනවා, විශේෂයෙන් පාර අයිනේම ගෙවල් තියන මිනිස්සු. මෙහේ ගේට්ටු නෑ නේ 98% ගෙවල් වල, පාරේ ඉඳන් කෙලින්ම දාන්න තමා තියෙන්නේ..

Ekane ban kiyanneඋබ මේක දාල හැරෙන්න උනේ නෑ අද උදේ මෙහෙම එකෙක් දැක්කනෙ.
Umba double signal dagena gihin ahuweyankoඔක්කොම සද්ද ඉතින් එලකිරි එකේ තමා. ඔච්චර චන්ඩියෙක් නං ඔහොම දාන එකෙක්ව පාරෙ මැද නවත්තල ගහපංකෝ![]()

Ithin ehema kala kiyala happenne nane ban. Pare ainen ne ganneඅපි වම්.පැත්තේ නවත්තලා පාරේ වාහන යන පැත්තටම ඉද්දී පාරට දානවානම් දකුනට සිග්නල් දාලා පාරට ගන්නවා. හැ බැයි පාරට ලම්බකව නවත්තලා තිබිලා පාර යන පැත්තටම හරවලා ගන්නවනම් දාන්නේ මොකක්ද. මම දාන්නේ වමට සිග්නල් දාලා පාරට ගන්න එක. හැබැයි ඒක ප්රදාන පාරේ අපි යන පැත්තට එන එකේක්ට පේන්නේ නෑ. ඔවා තමා මට තියන ප්රස්න.![]()
![]()
ඕක ඉන්දියාවේත් කරනවලු..
https://www.quora.com/Why-do-Indian...or-going-straight-on-a-four-road-intersection
රිවර්ස් කරද්දී නම් දානවලු වෙන රටවලත්.
![]()
gahala video karala dala kata karapan keyboard weerayoEkane ban kiyanne
Man kiwwe boruda?
Umba double signal dagena gihin ahuweyanko
------ Post added on Feb 20, 2022 at 12:15 PM
`yako math sirawata...උඹත් හතරමං හංදියකින් යනකොට Double Signal දාන පොන්නයෙක්ද? උඹලා වගේ ගොන් පකයෝ නිසා අනිත් මිනිස්සු තමා අමාරුවේ වැටෙන්නේ.
yako mama adamai danne mehema un innawa kiyala


