ඔන්න සිංහොළු......
බිජ්ජාව ලැකට තියලා මාලෙකුයි, වලල්ලකුයි අරන් ගියා බැංකුව ට, සවුභාගේ විශ්මය, විශ්වය පුරා විහිදී යන නිසා.
ගියේ ඔෆිස් එක ළඟ වැඩිය සෙනග එන්නේ නැති රජයේ බැංකුවක ට.
මට පොඩි චකිතයක් තිබ්බාට ගට අරන් උකස් කාමරේට ගියා. මාස්ක් එකේ ආනුබාවයෙන් ෆාමසි එකේ කෙල්ල ගෙන් කොන්ඩොම් වල ගුණ අහපු මට මේක මොන ලැන්තරස් පුහුලමක් ද, කියලා.
කොඳුරණ වගේ සද්දෙකින් , "Good Morning "රන් බඩු ටික හිලෙන් (Covid safely table) ඇතුලට දුන්නා. හිටපු බැංකු නෝනා ID එකත් ඉල්ලගෙන Computer system ගහලා බලලා, "කලින් උකස් කරලා නැහැ නේද" කිව්වා.

ඉස්සර ප්රින්සිපල් ට උත්තර දෙනවා වගේ ඔලුව වනලා කළබලෙන් හිටියා. ඔන්න එයා "ඇහුවා මහත්මයා කොහෙද වැඩ" කියලා.... ඒ අතරේ කිරුම් මිනුම් වගේකුත් කළා. ඔෆිසියේ නම කිව්වාම " ඔයාලගේ කට්ටිය ඔක්කොම එන්නේ මෙහෙ තමයි කිව්වා".....
ඔන්න කුසල් මෙන්ඩිස් පිට්ටනියට "බෝන් අගෙන්, අගේන් බෝන්" කිය කිය කියන "දෙන්නම් බැටේ" කියලා එනවා වගේ..... මමත් කිව්වා " මේ කාළේ වැඩියෙනුත් එනවා ඇති" කියලා.
කොලයකට අත්සන් කළා, Jewelary ඒකේ බර, KT ප්රමිතිය වෙළඳපල වටිනා කම දෙන්න පුලුවන් ගාණ තියෙනව. කලින් කිව්වා කොච්චර ඕනේද කියලා. මම කිව්වා" උපරිම ගාණ".
පවුමකට 80,000 වගේ මිල වැටෙන වා. 70ක් වගේ ගත්තෑකි.
රන් වල ප්රමිතියත් බලාගන්න පුලුවන්. (22 KT)
කවුන්ටරෙන් සල්ලි අරන් ආවා.
Returning හිත කඩා වැටුන ගතියක් ආවත්, ආපහු බේරගන්නවා කියලා හිතලා ඒක යටපත් කරගත්තා.
කොලේ පරිස්සම් කරගන්න ඕනේ.
කොලේ පිටිපස්සේ ගහලා තියෙනවා බඩු නැතිවුනොත් ගෙවන්නේ කලින් කියපු වෙළඳපල වටිනා කම (80) විතරයි කියලා. පොලිය 10% වගේ.
පාඩුවකුත් නෑ.... Time vs Money
ඉතිරි ඒවා තියලා තවත් money ගන්නවා.
Evening බිරිඳ නම් කිව්වා ඔයාට දුක ද කියලා. දුක නැතිව, තියෙන විදිහට බේරගන්න ඕනෙ,
ඔයාලගේ ආශිර්වාදේ තමයි ඕනේ.
Reason for Struggling : House construction
ලොකු රත්රන් කුට්ටියක් තියෙනවා නම් ගේමක් ගහන්න පුලුවන් වැඩක්. ඔයාලට ත් වැඩක් වෙයි කියලා මේකට දැම්මේ.