රත්‍රන් උකස් කරන හැටි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ඔන්න සිංහොළු......

    බිජ්ජාව ලැකට තියලා මාලෙකුයි, වලල්ලකුයි අරන් ගියා බැංකුව ට, සවුභාගේ විශ්මය, විශ්වය පුරා විහිදී යන නිසා.

    ගියේ ඔෆිස් එක ළඟ වැඩිය සෙනග එන්නේ නැති රජයේ බැංකුවක ට. 😂

    මට පොඩි චකිතයක් තිබ්බාට ගට අරන් උකස් කාමරේට ගියා. මාස්ක් එකේ ආනුබාවයෙන් ෆාමසි එකේ කෙල්ල ගෙන් කොන්ඩොම් වල ගුණ අහපු මට මේක මොන ලැන්තරස් පුහුලමක් ද, කියලා.

    කොඳුරණ වගේ සද්දෙකින් , "Good Morning "රන් බඩු ටික හිලෙන් (Covid safely table) ඇතුලට දුන්නා. හිටපු බැංකු නෝනා ID එකත් ඉල්ලගෙන Computer system ගහලා බලලා, "කලින් උකස් කරලා නැහැ නේද" කිව්වා.
    😜
    ඉස්සර ප්‍රින්සිපල් ට උත්තර දෙනවා වගේ ඔලුව වනලා කළබලෙන් හිටියා. ඔන්න එයා "ඇහුවා මහත්මයා කොහෙද වැඩ" කියලා.... ඒ අතරේ කිරුම් මිනුම් වගේකුත් කළා. ඔෆිසියේ නම කිව්වාම " ඔයාලගේ කට්ටිය ඔක්කොම එන්නේ මෙහෙ තමයි කිව්වා".....😂

    ඔන්න කුසල් මෙන්ඩිස් පිට්ටනියට "බෝන් අගෙන්, අගේන් බෝන්" කිය කිය කියන "දෙන්නම් බැටේ" කියලා එනවා වගේ..... මමත් කිව්වා " මේ කාළේ වැඩියෙනුත් එනවා ඇති" කියලා.

    කොලයකට අත්සන් කළා, Jewelary ඒකේ බර, KT ප්‍රමිතිය වෙළඳපල වටිනා කම දෙන්න පුලුවන් ගාණ තියෙනව. කලින් කිව්වා කොච්චර ඕනේද කියලා. මම කිව්වා" උපරිම ගාණ".

    පවුමකට 80,000 වගේ මිල වැටෙන වා. 70ක් වගේ ගත්තෑකි.

    රන් වල ප්‍රමිතියත් බලාගන්න පුලුවන්. (22 KT)

    කවුන්ටරෙන් සල්ලි අරන් ආවා.

    Returning හිත කඩා වැටුන ගතියක් ආවත්, ආපහු බේරගන්නවා කියලා හිතලා ඒක යටපත් කරගත්තා.

    කොලේ පරිස්සම් කරගන්න ඕනේ.
    කොලේ පිටිපස්සේ ගහලා තියෙනවා බඩු නැතිවුනොත් ගෙවන්නේ කලින් කියපු වෙළඳපල වටිනා කම (80) විතරයි කියලා. පොලිය 10% වගේ.

    පාඩුවකුත් නෑ.... Time vs Money
    ඉතිරි ඒවා තියලා තවත් money ගන්නවා.

    Evening බිරිඳ නම් කිව්වා ඔයාට දුක ද කියලා. දුක නැතිව, තියෙන විදිහට බේරගන්න ඕනෙ,
    ඔයාලගේ ආශිර්වාදේ තමයි ඕනේ. 😂

    Reason for Struggling : House construction

    ලොකු රත්‍රන් කුට්ටියක් තියෙනවා නම් ගේමක් ගහන්න පුලුවන් වැඩක්. ඔයාලට ත් වැඩක් වෙයි කියලා මේකට දැම්මේ. 😂
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඇයි බං ඕකට ඔච්චර ලැජ්ජාවක්. (ජීවිතේ පලවෙනි පාර කරපු නිසා වෙන්න ඇති.) කාඩ් එකෙන් ලක්ෂ ගණන් ණයට බඩු ගද්දි, ලක්ෂ ගානක වාහනයක් ෆිනෑන්ස් දාලා ණයට ගද්දි, බැංකු වලින් ලක්ෂ ගණන් ණයට ගද්දි නැති ලැජ්ජාවක් ඇයි බං තමන් සල්ලි දීලා ගත්ත රත්තරන්, බැංකුවක උකස් කරලා කීයක් හරි ගද්දි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ඇයි බං ඕකට ඔච්චර ලැජ්ජාවක්. (ජීවිතේ පලවෙනි පාර කරපු නිසා වෙන්න ඇති.) කාඩ් එකෙන් ලක්ෂ ගණන් ණයට බඩු ගද්දි, ලක්ෂ ගානක වාහනයක් ෆිනෑන්ස් දාලා ණයට ගද්දි, බැංකු වලින් ලක්ෂ ගණන් ණයට ගද්දි නැති ලැජ්ජාවක් ඇයි බං තමන් සල්ලි දීලා ගත්ත රත්තරන්, බැංකුවක උකස් කරලා කීයක් හරි ගද්දි.
    කැමැත්තෙන්ම දෙනවද බන් ගෑණු රත්‍රන්.... 😂
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    Good luck machan !.. gemak gahapan, welawata poliya gewala beraganin shape kaleka
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    කැමැත්තෙන්ම දෙනවද බන් ගෑණු රත්‍රන්.... 😂
    salli nathikota mona karannada bn. matath salli tibbe na dn awurudu 2kata kalin podi case ekak nisa. Wife ge mala 2i bracelet ekai, pendant ekai api dennage wedding rings dekai ukas kala. apahu beragaththa eth tawa podi malekui pendant ekakui beraganna tynawa. monday yanawa ekata.
    oka lajja wenna deyak nemei. bank wala poli adui ganna puluwan gana adui, hetti kade ehema nathnam private ewage poli hadenne wal poli lu. dena gana nam wadi.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    කැමැත්තෙන්ම දෙනවද බන් ගෑණු රත්‍රන්.... 😂
    අප්පට සිරි.. සල්ලි තියෙන වෙලාවක පවුම් දෙකක වගේ මොකක් හරි හදාගනිං. සල්ලි හදිසියක් ආවාම කා ගෙන්වත් සල්ලි ඉල්ලන්න ඕන නෑ. තිබ්බා ගත්තා.
     
    • Love
    Reactions: Brandy2020

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    කොලේ පරිස්සම් කරගන්න ඕනේ.
    කොලේ පිටිපස්සේ ගහලා තියෙනවා බඩු නැතිවුනොත් ගෙවන්නේ කලින් කියපු වෙළඳපල වටිනා කම (80) විතරයි කියලා.
    kole nathi unoth diwurum pethsamak hadanna one. badu nathi unoth nathi una dinata welada mila wenna one.

    mama 50M pawning karala thiyenawa. :ROFLMAO: 30M yaddi ayith enna epa ba kiwwa. passe wena branch wala 20M thibbata passe kisima branch ekakin enna epa denna ba kiwwa.
     
    • Wow
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    Mama giya mase 115g Jewelrygatta
    වාසනා වේවා

    kole nathi unoth diwurum pethsamak hadanna one. badu nathi unoth nathi una dinata welada mila wenna one.

    mama 50M pawning karala thiyenawa. :ROFLMAO: 30M yaddi ayith enna epa ba kiwwa. passe wena branch wala 20M thibbata passe kisima branch ekakin enna epa denna ba kiwwa.
    You are a damm rich guy.Gd luck !
    ------ Post added on Feb 20, 2022 at 6:50 AM

    salli nathikota mona karannada bn. matath salli tibbe na dn awurudu 2kata kalin podi case ekak nisa. Wife ge mala 2i bracelet ekai, pendant ekai api dennage wedding rings dekai ukas kala. apahu beragaththa eth tawa podi malekui pendant ekakui beraganna tynawa. monday yanawa ekata.
    oka lajja wenna deyak nemei. bank wala poli adui ganna puluwan gana adui, hetti kade ehema nathnam private ewage poli hadenne wal poli lu. dena gana nam wadi.
    Good luck machan
    ------ Post added on Feb 20, 2022 at 6:50 AM

    අප්පට සිරි.. සල්ලි තියෙන වෙලාවක පවුම් දෙකක වගේ මොකක් හරි හදාගනිං. සල්ලි හදිසියක් ආවාම කා ගෙන්වත් සල්ලි ඉල්ලන්න ඕන නෑ. තිබ්බා ගත්තා.
    Thanks machan. 7 pounds , I purchased in good old days 😀
    ------ Post added on Feb 20, 2022 at 6:52 AM
     
    • Love
    Reactions: talkingtom

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ඇයි බං ඕකට ඔච්චර ලැජ්ජාවක්. (ජීවිතේ පලවෙනි පාර කරපු නිසා වෙන්න ඇති.) කාඩ් එකෙන් ලක්ෂ ගණන් ණයට බඩු ගද්දි, ලක්ෂ ගානක වාහනයක් ෆිනෑන්ස් දාලා ණයට ගද්දි, බැංකු වලින් ලක්ෂ ගණන් ණයට ගද්දි නැති ලැජ්ජාවක් ඇයි බං තමන් සල්ලි දීලා ගත්ත රත්තරන්, බැංකුවක උකස් කරලා කීයක් හරි ගද්දි.
    Wedding Ring eka ehema thiyaddi, Psycho and emotional seen eka tamay
     
    • Like
    Reactions: dabba1983

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Credit card zero interest ne dawas 51 yanakam 🧐

    ඊට පස්සෙ කීයද බං?? කෑශ් ඇඩ්වාන්ස් ගත්තත් එහෙමද?
    කාඩ් වල වාසි ඇති මම යූස් කරල නෑ. ගෝල්ඩ් ඉතිං මගේ ගෝල්ඩ්. 🙂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඊට පස්සෙ කීයද බං?? කෑශ් ඇඩ්වාන්ස් ගත්තත් එහෙමද?
    කාඩ් වල වාසි ඇති මම යූස් කරල නෑ. ගෝල්ඩ් ඉතිං මගේ ගෝල්ඩ්. 🙂
    rbnqPQo.jpg
     
    • Love
    • Like
    Reactions: ntayya and dmsupun