මේක දෙක දැනට යූස් කරන අය කවුද ඉන්නේ මචංලා.
- ක්‍රෙඩිට් ලිමිට් එක කීය ද?
- ඇප්ලයි කරන්න තියෙන්න ඕනේ qualifications මොනව ද?
- අපට ගන්න කොටම ක්‍රෙඩිට් ලිමිට් Rs. 400K or Rs500K වගේ රික්වෙස්ට් කරන්න පුළුවන් ද?
- Signature and Signature - Supplementary කියන දෙකේ වෙනස මොකක් ද? (ඇනුවල් ෆී එක නෑ කියලා දාලා තිබ්බා ඇයි ඒ)

400-500 ganna nam 100+ thiyenne one. HBSB nam salary eka wage4-6 denawa. sampath wage nam mulin equal to salary or anith card ekaka limit match karanawa. ube 1st eka nisa adu limit ekak denne.