LinkedIn Profile URL එකට QR එකක්
මේ 3න්ම create කරා. but ඒවා scan කරාම login page එකටනෙ යන්නෙ
and
මේ logo එක free, QR එකට add කරගන්න පුලුවන් නම් ......
P.S URL එක Personalize කරලත් බැලුවා, ඒත් සේම්...
මේ 3න්ම create කරා. but ඒවා scan කරාම login page එකටනෙ යන්නෙ
Can anybody help me... Plz