LinkedIn Profile URL

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    LinkedIn Profile URL එකට QR එකක්
    මේ 3න්ම create කරා. but ඒවා scan කරාම login page එකටනෙ යන්නෙ

    Can anybody help me... Plz

    and
    LI-In-Bug.png
    මේ logo එක free, QR එකට add කරගන්න පුලුවන් නම් ......

    P.S URL එක Personalize කරලත් බැලුවා, ඒත් සේම්...
     
    • Like
    Reactions: Stimulus mind

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    QR code scan එක කරලා incognito tab එකකින් ගිහිල්ලා නේද check කරේ🤭
    incognito tab එකකින් හරි, unsafe device එකකින් හරි profile එක බලන්න try කරොත් log නොවී යන්න දෙන්නේ නැහැ

    Here you go for a custom logo QR code

    https://www.qrcode-monkey.com/
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    URL eka browser eken visit karahama profile ekata yanwada? Log wela nathuwa.
    Ow, ehema check kara

    QR code scan එක කරලා incognito tab එකකින් ගිහිල්ලා නේද check කරේ🤭
    incognito tab එකකින් හරි, unsafe device එකකින් හරි profile එක බලන්න try කරොත් log නොවී යන්න දෙන්නේ නැහැ

    Here you go for a custom logo QR code

    https://www.qrcode-monkey.com/
    Ne machan, phone 2ka kin check kare
    QR eka scan karala
    ------ Post added on Feb 21, 2022 at 10:42 AM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Ow, ehema check kara


    Ne machan, phone 2ka kin check kare
    QR eka scan karala
    ------ Post added on Feb 21, 2022 at 10:42 AM
    LinkedIn එක ඔහොම තමයි. වෙලාවකට වැඩ වෙලාවකට නැහැ
    log වෙලා නැත්නම් continue වෙන්නේ නැහැ :confused2:

    මගේ profile එකනම් වැඩ කරනවා.
     
    • Like
    Reactions: pdn.ac.lk

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    LinkedIn එක ඔහොම තමයි. වෙලාවකට වැඩ වෙලාවකට නැහැ
    log වෙලා නැත්නම් continue වෙන්නේ නැහැ :confused2:

    මගේ profile එකනම් වැඩ කරනවා.
    Customize profile URL eka hariyata weda, QR eka scan karama Thama case eka