ගෝඨා_ජනපති...?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    50571608_10217616538915693_6256288468477935616_n.jpg

    උතුරු කොනේ නුඹ හිනැහෙන් ප්‍රභාකරන් මල්ලියේ.....
    දකුණු කොනේ නුඹ හිනැහෙන් ........... මල්ලියේ......
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    2020 ට අලුත් story එකක් හදාගෙන වගේ.. දැන් මිනී මෝරු කතාව කියන්නෙ නැද්ද මචන්..:lol:

    අම්මට ඔව් නේද මටත් ඕක අමතක වෙලා තිබ්බේ ඉස්සර මිනිමොරු ඇතිකළා සුදුවෑන් වලින් උස්සපු උන්ව උන්ට කන්න දැම්මා යකෝ කියව්ව කතා:lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ
    එක අතකින් ඌ හොදයි බන් මේ වගේ කිච වැඩ කරන උන්ට වඩා, ඌ ගැහුවනම් එලිපිට ගැහුවා හොර බොරු නෑ. මුන් එමද කරන තරමක් කුජිත වැඩ කරලා නිකන් සුද්දවන්තයෝ වගේ ඉන්නේ. බලන් ගියාම උන්ම මරපු එකට නැදැකමකුත් තියන්වා. කොමද කන්ස්පිරසියේ තරම. බලන් ගියම එකම වලිගේ ඉන්නේ මැක්කෝ ටිකක් මුන් ඔක්කම . මම හිතන්නේ රනිල් මහින්ද පවුලෙත් කොහෙන් හරි පල්ග් වෙන මගුලක් වෙලා තියන්වා

    ඒ කාලේ බස් බෝම්බෙකටවත් උඹලා වාගේ හාල් කැලී අහුවුනේ නැති කරුමෙ තමා ලාංකව දැන් ගෙවන්නේ පොන්ස්. :lol::lol:

    බයිද වේ. වද පොන්නයා අ‍ායේ PM වුනාට පස්සේ උබේ පැලවත්ත සිහිනේ බොද උනාද? :rofl:
     
    • Like
    Reactions: jayanathek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    එක අතකින් ඌ හොදයි බන් මේ වගේ කිච වැඩ කරන උන්ට වඩා, ඌ ගැහුවනම් එලිපිට ගැහුවා හොර බොරු නෑ. මුන් එමද කරන තරමක් කුජිත වැඩ කරලා නිකන් සුද්දවන්තයෝ වගේ ඉන්නේ. බලන් ගියාම උන්ම මරපු එකට නැදැකමකුත් තියන්වා. කොමද කන්ස්පිරසියේ තරම. බලන් ගියම එකම වලිගේ ඉන්නේ මැක්කෝ ටිකක් මුන් ඔක්කම . මම හිතන්නේ රනිල් මහින්ද පවුලෙත් කොහෙන් හරි පල්ග් වෙන මගුලක් වෙලා තියන්වා

    එල්ඊඩී බල්බ් ආවට, ටියුබ් ලයිට් මාකට් එක ලොකුවට බැස්සෙ නෑ මචන්. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව. සරල සිංහල බාසාවෙන් කියන දෙයක් කියපන් ;);)
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ජනාධිපති ධූර අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා ගෝඨාභය තමයි. ඒත් මෙතන අපි කවුරුත් නොදන්න රහස් ගේම් එකක් යන පාටක් පෙන්නුම් කරනවා.
    🥴
     
    • Haha
    Reactions: Xi Jinping