කෝටි_124ක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිම්බබ්බේ වේගෙන එන්නේ...
    "කෝ ගන්න ගන්න කොටුවෙන් බහින අය මාරු වලින් ලක්ෂ තුන් හමාරක් ගන්න... ඔය ලක්ෂ පහේ කාසි එහෙම දික් කරන්න එපා මාරු නෑ.." කියල අහන්න පුළුවන් ළඟදීම :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "කෝ ගන්න ගන්න කොටුවෙන් බහින අය මාරු වලින් ලක්ෂ තුන් හමාරක් ගන්න... ඔය ලක්ෂ පහේ කාසි එහෙම දික් කරන්න එපා මාරු නෑ.." කියල අහන්න පුළුවන් ළඟදීම :yes:

    ඉස්කෝලේ යන උන්ට පොත් බෑග් එකයි.,පොකට් මනි සල්ලි දාගෙන යන්න බෑග් එකයි... :sorry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    පාන් බාගයක් ගන්න බ්‍රීෆ් කේස් එකකින් සල්ලි අරන් යන්න වෙනව තව ටික කාලයකින් :lol:
    ඒක හොදයි........ ඔහොම කරලා සමහර රටවල උන් රීල උක පිහදාන්නෙත් සල්ලි කොල වලින්........ රුපියල් දහයෙන් උක පිහිදාන කාලේ ලඟයි වගේ සිංහලු..... :cool::cool:
    :yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වික්කමසිංහ මහත්තයාගේ ඇහැට නෙපෙනෙන සංවර්ධනේ.... ආඩම්බරයි....