Pan frying කරන්න තෙල් කොච්චර දානවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    images

    මචන් fatty lever හින්දා තෙල් අඩුවෙන් මෙන්ම කෑම control කරන්න යන්නේ. උබලා pan fry (nonstick) කරනකොට තෙල් කොපමණ දානවද ?

    අනික තමයි pan fry කරන්න ගන්න හොද nonstick brand එකක් කියපන්කො. අපේ තියෙන්නේ පරණ prestige set එකක ආපු එකක්, එකට තරමක් තෙල් දැම්මේ නැත්නම් ටිකවෙලාවක් යනකොට (කරවෙන්න ලන්වෙනකොට ) ඇලෙනවා !!

    මේක කරන අයගෙන් උපදෙසක් ඕනේ
     
    • Like
    Reactions: usa_nihaal

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    pry pan එක මොකද්ද බන් ? nonstick එකක් ද නැතිනම් සේරමික් කොර්ටඩ් එකක් ද ? ceramic ඒවගේ nonstick එනවද ?
     
    • Like
    Reactions: Ryan08

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    images

    මචන් fatty lever හින්දා තෙල් අඩුවෙන් මෙන්ම කෑම control කරන්න යන්නේ. උබලා pan fry (nonstick) කරනකොට තෙල් කොපමණ දානවද ?

    අනික තමයි pan fry කරන්න ගන්න හොද nonstick brand එකක් කියපන්කො. අපේ තියෙන්නේ පරණ prestige set එකක ආපු එකක්, එකට තරමක් තෙල් දැම්මේ නැත්නම් ටිකවෙලාවක් යනකොට (කරවෙන්න ලන්වෙනකොට ) ඇලෙනවා !!

    මේක කරන අයගෙන් උපදෙසක් ඕනේ
    නන් ස්ටික් නම් තෙල් මේස හැන්දක් ඇති , චිකන් බ්‍රෙස්ට් නම් විනාඩි 3-4ක් වහල තිබ්බම ඇති.
    මුලින් පියනකින් වහල, පස්සේ ඇරලා විනාඩි 5-8ක් තිබ්බම හරි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම නං cast iron පෑන් එකක හදන්නෙ තෙල් බෝතලේ මූඩියෙන් එකක් දානවා(තේ හැඳි දෙකක් විතර)
    මෙකෙ නං කොහමත් ඇලෙනවා ගානට ක්‍රිස්පි උනාම තමයි ගැලවෙන්නෙ.

    non stick එකක නං තෙල් දාන්න ඕන නැහැනේ, ඕනම නං පොඩ්ඩක් ස්ප්‍රේ කරලා වගේ ගනින්
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Nonstick Pan මචන් Cook කරන්න ඕනේ Low heat එකේ ඉදල Medium heat වෙනකන්. කවදාවත් Pan එකේ මුකුත් නැතුව Heat කරන්න එපා Coating එක Damage වෙනවා. හැමතිස්සෙම Cook කරන්න කලින් තෙල් ටිකක් දාල Low heat එකේ Pan එක Season කරගන්න. එක පාර High Flame එකේ Cook කරනකොට කෑම කොහොමත් ඇලෙනවා. ඒ වගේම හරියට Pan එක Clean කරගන්න ඕනේ. නැත්නම් Coating එක Damage වෙලා වැඩි කාලයක් යන්න කලින් Pan එක අයින් කරන්න වෙනවා.
    ඔයාට හොද Made in Korea Nonstick Pan දෙන්නම් (වගකීමක් ඇතුව )
    Induction & Non Induction ඔක්කොම තියනවා
    අපේ සයිට් එක බලන්න. cookingarts.lk
    කිරියේ ගොඩක් කට්ටිය ඉන්නවා මගෙන් ගත්ත.
    COD කරන්න පුළුවන්. බලල කියන්න

    pry pan එක මොකද්ද බන් ? nonstick එකක් ද නැතිනම් සේරමික් කොර්ටඩ් එකක් ද ? ceramic ඒවගේ nonstick එනවද ?
    Ceramic කියන්නේ මචන් Nonstick Coating එකක්. Ceramic, Marble, Inoble, Granite... ඔය වගේ Nonstick Coating ජාති ගොඩක් තියනවා.
    ------ Post added on Feb 21, 2022 at 3:03 PM

    මම නං cast iron පෑන් එකක හදන්නෙ තෙල් බෝතලේ මූඩියෙන් එකක් දානවා(තේ හැඳි දෙකක් විතර)
    මෙකෙ නං කොහමත් ඇලෙනවා ගානට ක්‍රිස්පි උනාම තමයි ගැලවෙන්නෙ.

    non stick එකක නං තෙල් දාන්න ඕන නැහැනේ, ඕනම නං පොඩ්ඩක් ස්ප්‍රේ කරලා වගේ ගනින්
    Nonstick Pan වලට තෙල් දාන්න ඕන මචන්. තෙල් ටිකක් දාල මුලින් Pan එක ටිකක් Season කරලා තමයි Cook කරන්න ඕනේ. තෙල් දාන්නේ නැතුව Pan එක නිකන් ගොඩක් රත් උනොත් Coating එක Damage වෙනවා.
    ------ Post added on Feb 21, 2022 at 3:06 PM
     
    Last edited:

    Thanks machan , ill go through it and make an order, do you deliver to Baththaramulla ?
     
    • Like
    Reactions: Cee7

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Nonstick Pan මචන් Cook කරන්න ඕනේ Low heat එකේ ඉදල Medium heat වෙනකන්. කවදාවත් Pan එකේ මුකුත් නැතුව Heat කරන්න එපා Coating එක Damage වෙනවා. හැමතිස්සෙම Cook කරන්න කලින් තෙල් ටිකක් දාල Low heat එකේ Pan එක Season කරගන්න. එක පාර High Flame එකේ Cook කරනකොට කෑම කොහොමත් ඇලෙනවා. ඒ වගේම හරියට Pan එක Clean කරගන්න ඕනේ. නැත්නම් Coating එක Damage වෙලා වැඩි කාලයක් යන්න කලින් Pan එක අයින් කරන්න වෙනවා.
    ඔයාට හොද Made in Korea Nonstick Pan දෙන්නම් (වගකීමක් ඇතුව )
    Induction & Non Induction ඔක්කොම තියනවා
    අපේ සයිට් එක බලන්න. cookingarts.lk
    කිරියේ ගොඩක් කට්ටිය ඉන්නවා මගෙන් ගත්ත.
    COD කරන්න පුළුවන්. බලල කියන්න

    Ceramic කියන්නේ මචන් Nonstick Coating එකක්. Ceramic, Marble, Inoble, Granite... ඔය වගේ Nonstick Coating ජාති ගොඩක් තියනවා.
    ------ Post added on Feb 21, 2022 at 3:03 PM

    Nonstick Pan වලට තෙල් දාන්න ඕන මචන්. තෙල් ටිකක් දාල මුලින් Pan එක ටිකක් Season කරලා තමයි Cook කරන්න ඕනේ. තෙල් දාන්නේ නැතුව Pan එක නිකන් ගොඩක් රත් උනොත් Coating එක Damage වෙනවා.
    ------ Post added on Feb 21, 2022 at 3:06 PM
    Checkout Karanna bahane machan
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    එනකොට තැටියක් අරන් වරෙන් ඈ. පරණ එකෙන් තවම වැඩ ගන්නව :love2::love2::love2:
     
    • Haha
    Reactions: Cee7

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    images

    මචන් fatty lever හින්දා තෙල් අඩුවෙන් මෙන්ම කෑම control කරන්න යන්නේ. උබලා pan fry (nonstick) කරනකොට තෙල් කොපමණ දානවද ?

    අනික තමයි pan fry කරන්න ගන්න හොද nonstick brand එකක් කියපන්කො. අපේ තියෙන්නේ පරණ prestige set එකක ආපු එකක්, එකට තරමක් තෙල් දැම්මේ නැත්නම් ටිකවෙලාවක් යනකොට (කරවෙන්න ලන්වෙනකොට ) ඇලෙනවා !!

    මේක කරන අයගෙන් උපදෙසක් ඕනේ

    ඔයාාට FLD නම් මම රෙකමන්ඩ් කරන්නේ airfryer එකක් පාවිච්චි කරන්න කියලා. ඒකෙන් ඉතාම අඩු තෙල් බාවිතයකින් ඔය වැඩ කරගන්න පුලුවන්.

    Canola spray එකක් අරන් air fry කරපන්. සුපිරි..

    කැනෝලා ඔයිල් සුදුසු නැ මෙයාට.
    මම නං cast iron පෑන් එකක හදන්නෙ තෙල් බෝතලේ මූඩියෙන් එකක් දානවා(තේ හැඳි දෙකක් විතර)
    මෙකෙ නං කොහමත් ඇලෙනවා ගානට ක්‍රිස්පි උනාම තමයි ගැලවෙන්නෙ.

    non stick එකක නං තෙල් දාන්න ඕන නැහැනේ, ඕනම නං පොඩ්ඩක් ස්ප්‍රේ කරලා වගේ ගනින්

    කාස්ට් අයන් එක තල තෙල ගාලා අවන් කරලා හරියට සීසන් කරලාද බං තියෙන්නේ. හරියම සීසන් කරලා ⁣නම් හුරන්නේ නැත්තම් ඇලවෙන්නේ නැ. ඉතාම අඩු තෙලෙන් වැඩේ කරගන්න පුලුවන්.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    Checkout Karanna bahane machan
    sorry machan. oyata ona item eka mokakda kiyala mata msg ekak danna oyage details ekka. mama cod ewannam
    ------ Post added on Feb 21, 2022 at 4:06 PM

    එනකොට තැටියක් අරන් වරෙන් ඈ. පරණ එකෙන් තවම වැඩ ගන්නව :love2::love2::love2:
    එහෙමද ආස :lol::lol: යකෝ සල්ලි වලටත් එකක්වත් ගනින් :growl:
    ------ Post added on Feb 21, 2022 at 4:07 PM
     
    Last edited:
    • Love
    Reactions: Nu1Dnk