මුගේ Vlogs පට්ට නේ....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    harold arrogant ne mu ehema na
    ඔව් මු නෝමල් චරිතයක්..

    This guy is asked to pay 600 only for haircut and shaving. In return he gives 10 000

    Best 4 ambassadors to promote tourism.
    Worl nomac
    Go with Ali
    Harry Jaggard
    Travel with luke

    සුපිරිනේ බන්.. මුත් රුපියල් 300 ඉල්ල්ලුවම 5000ක් දෙනවා මේ මනුස්සයට. ටේලර් කාරයත් මරු මනුස්සය..

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    මුන්ට හම්බුවෙන ඔක්කොම මිනිස්සු එක්කො මුස්ලිම් නැත්තන් tamil. සිංහල එවුන් හම්බුවෙන්නෙම මෙලෝ රහක් නැති එවුන් :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මුන්ට හම්බුවෙන ඔක්කොම මිනිස්සු එක්කො මුස්ලිම් නැත්තන් tamil. සිංහල එවුන් හම්බුවෙන්නෙම මෙලෝ රහක් නැති එවුන් :(
    එක නම් ඇත්ත.

    මෙන්න මේකත් මරු. මු දබුල්ල දබුල්ල ආර්ථික මධ්යස්ථානය ගිහින් මුස්ලිම් කඩේක කොල්ලෙක් නිකන් අන්නසි ගෙඩියක් දෙනවා.

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    kohomada danne naha. thawa girl kenek ge ekak tibuna SL travel... pure gold you gotta check it out...
    bold & bankrupt ලංකාවට අවේ නැ. උ vlog කරන්න පටන් ගත්තේ ඉන්දියාවේ. අවුරුදු ගානක් ඉන්දියාවේ හිටිය මගේ හිතේ. මම ඉස්සර බලල තියනව ඒවා. උ ඉන්දියාවේදී harald baldr ලංකාවට එන්න ඉස්සෙල්ල harald එක්කත් එකතුවෙලා vlog කරා..

    ඔය කියන කෙල්ල කවුද??
     
    • Like
    Reactions: sakuntha1996

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ඔව් මු නෝමල් චරිතයක්..

    සුපිරිනේ බන්.. මුත් රුපියල් 300 ඉල්ල්ලුවම 5000ක් දෙනවා මේ මනුස්සයට. ටේලර් කාරයත් මරු මනුස්සය..

    Ow. Threat them better and you'll get good publicity
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොළඹ ජරා සෙට් එකක් ඉන්නවා බන් ත්‍රීවිල් , මැනික් බ්‍රොකර් වැඩ කරන .
    අනෙක මුන් ටුවරිස් විතරක් නෙම්යි පිට පළාතකින් කොළඹ එන මනුස්සයෙක්
    උනත් වටයක් ගිනිහින් ලොකු ගානන් කඩා ගන්නෙ .
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Ow. Threat them better and you'll get good publicity
    අනිවා මචන්.. සමහර උන් හදන්නේ මරන් කන්න..
    කොළඹ ජරා සෙට් එකක් ඉන්නවා බන් ත්‍රීවිල් , මැනික් බ්‍රොකර් වැඩ කරන .
    අනෙක මුන් ටුවරිස් විතරක් නෙම්යි පිට පළාතකින් කොළඹ එන මනුස්සයෙක්
    උනත් වටයක් ගිනිහින් ලොකු ගානන් කඩා ගන්නෙ .
    අපෝ ඔව් බන්. ගොඩක් video වල තිබ්බ ඕකුන් ගැන. හරිනම් මුන්ව අල්ලලා හිරේ දාන්න ඕන.