dura yanna hoda bike

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    In my opinion & from experience

    බජට් එකයි, දුරයි, ලන්කාවෙ වර්තමාන තත්වෙයි බලපුවාම
    හොදම ඔප්ශන් එක Chinese GN 125 ( GN125H or Haogue GN ( same GN125H, re-branded )

    ඇයි

    01. ජපන් එකෙම හය් එන්ඩ් කොපියක්, සෑහෙන්න රිලයබල්
    02. හැන්ඩ්ල් පොසිශන් එක අත් වලට, වැලමිටට, උරහිසට ලේසියි + comfortabale seat
    03. කම්පැනි පාට්ස් තියනව ( මිකැනිකල්, ඉලෙක්ට්‍රික් & බොඩි ) ඕන තරම්, බොහෝ නගර වල, පහසු මිලට
    04. ඕනෙ ගරාජ් එහෙකට දාන්න පුලුවන්, සිම්පල් බයික් එකක්

    ---------

    ඔහේ කොලබ අවට නන් ඉන්නෙ + සල්ලි අඩු පාඩුවක් නැත්නන්, තව ඔප්ශන් බොහෝ තිබෙ
    ඒව අවශ්‍ය නෑ කියල හිතනව
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    Honda Magna 250
    11.jpg
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    dawasak matara idan balangodata edda scooty1.. then3ka naweththuwa.. balangoda ghn re konde amaruwa heduna..ammo ban... ita passe gn125 1k set una,ammooo car1 yanawa wage eka nam
    Matara-Balangoda= 120 km නේ බන්. උස වැඩි නිසා වෙන්න ඇති කොන්දේ අමාරුව.
     
    • Like
    Reactions: niranga1989

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,460
    113
    Auckland
    මිට්ටනේ දැන් සිරි ලංකාවෙ බයික් වල ගනන් කොහොමද ?

    දැන් සැපදා :lol: :lol: :lol:

    ලංකාවෙ ඉන්න කාලෙ නම් ඔය ගානට මම XR250 එකක් අරන් පැද්ද :yes:
     
    • Haha
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මිට්ටනේ දැන් සිරි ලංකාවෙ බයික් වල ගනන් කොහොමද ?

    දැන් සැපදා :lol: :lol: :lol:

    ලංකාවෙ ඉන්න කාලෙ නම් ඔය ගානට මම XR250 එකක් අරන් පැද්ද :yes:
    price dakkama kakka yana tharam sepai mitto
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Matara-Balangoda= 120 km නේ බන්. උස වැඩි නිසා වෙන්න ඇති කොන්දේ අමාරුව.
    145km highway ya nane.
    usa wediya wennath athi, seat ehema maara uncortable ban dura gamanakata yaddi.. wegen paaganna be.. discovery, japan bike widinawa tiyala api gaatanawa.. dura gaman walata nam amarui itin...
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    145km highway ya nane.
    usa wediya wennath athi, seat ehema maara uncortable ban dura gamanakata yaddi.. wegen paaganna be.. discovery, japan bike widinawa tiyala api gaatanawa.. dura gaman walata nam amarui itin...
    Mathara>>Walasmulla>> Panamure >> Udawalawa>> Weligepola >>Balangoda = 120 km
     
    • Like
    Reactions: usa_nihaal

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    CG 125 eka mokada?
    Eka amarui dura yanakota..kisi sepak nane...pick up akanam uparimai

    මම 160KM එක දිගට යනවා හන්ක් එකේ අවුලක් නෑ අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දී දුර යනවා නම් AX1 එක තමා සුපිරිම භාණ්ඩේ දුර යන්න හොඳයි
    Japan akak pedala balanna...oka amarui machan gihin bessama
    ------ Post added on Feb 24, 2022 at 9:00 AM
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,780
    2,907
    113


    Japan akak pedala balanna...oka amarui machan gihin bessama
    ------ Post added on Feb 24, 2022 at 9:00 AM
    ජපන් පැදල තියෙනවා මචං දුර යන්න ජපන් තමා හොඳම හන්ක් එක හොඳයි කිව්වේ ඒ ප්‍රයිස් රේන්ජ් එකේ යන අනිත් ඉන්දියන් ඒවාට සාපේක්ෂව
     
    • Like
    Reactions: ChamaraGL

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    eka digata 150kms wage comfortable widiyata yanna puluwan motor bikes monada?

    laksha 5 wage thama budget eka

    scooter oya wadeyta hariyanne na neda
    Suzuki Volty - අත්දැකීම් සහිතයි- මාවනැල්ල අම්පාර
    Honda Bently - අත්දැකීම් සහිතයි - කුරුණෑගල කතරගම
    Honda Roadmaster - අත්දැකීම් සහිතයි - කුරුණෑගල කතරගම
    Honda Rebel
    Honda XLR - අත්දැකීම් සහිතයි (මාවනැල්ලේ ඉදන් බදුල්ලේ ගිහින් ආවා දවසින්)
    Susuki GN
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,626
    2,131
    113
    Suzuki Volty - අත්දැකීම් සහිතයි- මාවනැල්ල අම්පාර
    Honda Bently - අත්දැකීම් සහිතයි - කුරුණෑගල කතරගම
    Honda Roadmaster - අත්දැකීම් සහිතයි - කුරුණෑගල කතරගම
    Honda Rebel
    Honda XLR - අත්දැකීම් සහිතයි (මාවනැල්ලේ ඉදන් බදුල්ලේ ගිහින් ආවා දවසින්)
    Susuki GN
    Honda rebel 150 bike eka komada milage per Ltr / maintain cost / spare parts
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Roadmaster ekaka giya ban panadure idan rathnapureta, wow ban pattama comfortable.
    GN125 ekath hodai kiyanawa, sales repp na yannema ewaye. and insurance buwala.
    Mama thapal nintyak gattane.. ekath awlak na
    GN125 ekak gannath asai
     
    • Like
    Reactions: Cenon