dura yanna hoda bike

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,932
    49,250
    113
    සේදවත්ත
    eka digata 150kms wage comfortable widiyata yanna puluwan motor bikes monada?

    laksha 5 wage thama budget eka

    scooter oya wadeyta hariyanne na neda
    Cb 400 ස්පෙක් 3 / revo නම් ඉතා හොදයි එකට උබට ඔය ලක්ශ පහයි එක වකුගඩුවක් උකස් කරන්න වෙයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    හාලි ඩේවිඩ්සන්. මම ගියා ඒකෙ මාර කම්ෆටබල්
    maxresdefault.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    දුර යන එක පස්සෙ බලපන්. ෂෙඩ් එකේ පෝලිමේ ඉද්දි ලේසියෙන් රිංගන්න පුළුවන් එකක් බලපන් මුලින්. ගත්ත ගමන් යන්න වෙන්නේ පෝලිමේ අගට. ඒක අමතක කරන්න එපා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    මම 160KM එක දිගට යනවා හන්ක් එකේ අවුලක් නෑ අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දී දුර යනවා නම් AX1 එක තමා සුපිරිම භාණ්ඩේ දුර යන්න හොඳයි
     
    Last edited:
    • Like
    Reactions: animation

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Scooter nam,

    Suzuki Burgman 125 - India




    Yamaha nMax 125 / 155 - Indonesia



    Kymco Downtown 125 - Taiwan




    Burgman & nMax 2 ma padinawa. 180 KM yanawa eka digata nawaththannet nathuwa.
    Awulak na mata nam. mewa komat traveling walata hadapu scooters. Comfortable