Oracle Cloud Infrastructure 2021 Architect Associate 1Z0-1072-21

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මචන්ලා ,කවුරුහරි oracle Architect Associate 1Z0-1072-21 exam කරපු අය ඉන්නවද ?

    Exam කරපු අයට dump එකක් සෙට් වුනාද ?

    පුළුවන්නන් sup එකක් දෙන්න bump එකක්වත් දාගෙන යන්න

    තැන්ක්ස් !!!
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක free නිසා කරන්න එපා කියන්නේ නැහැ
    ඒත් time එක අපරාදේ :(

    Oracle certificates වලට ලොකු Value එකක් ඇත්තෙත් නැහැ. (ඒ නිසාම තමයි free දෙන්නෙත්)
    instrutorsලා ගත්තොත් ඉන්දියන් එකෙක් කොලයක් බලන් කියවන්නේ
    Indian accent එක තේරෙන්නෙත් නැහැ.

    Sorry for that:(
     
    • Sad
    Reactions: snaptjaw

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    Oracle cloud certs walata aththatama value ekak thiyenawada machan AWS, Azure wage?
    Lankawe use karna company thiyenawda Oracle Cloud?
    Free nisa bro karanna baluwe,validity eka nan kohomada danne naa aws azure thama okkoma than wala illanne ne.
    ඕක free නිසා කරන්න එපා කියන්නේ නැහැ
    ඒත් time එක අපරාදේ :(

    Oracle certificates වලට ලොකු Value එකක් ඇත්තෙත් නැහැ. (ඒ නිසාම තමයි free දෙන්නෙත්)
    instrutorsලා ගත්තොත් ඉන්දියන් එකෙක් කොලයක් බලන් කියවන්නේ
    Indian accent එක තේරෙන්නෙත් නැහැ.

    Sorry for that:(
    free nisa thamai macho math karanna baluwe, unge free video series ekath ecchara effective na ban man a okkoma follow kara.unta kiyala denna therenna naa wage. mata cloud patthen hands on experience naa ban az 900 eka kara eccharama thama. mekai az 104 ekai free nisa karala danna baluwe
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    free nisa thamai macho math karanna baluwe, unge free video series ekath ecchara effective na ban man a okkoma follow kara.unta kiyala denna therenna naa wage. mata cloud patthen hands on experience naa ban az 900 eka kara eccharama thama. mekai az 104 ekai free nisa karala danna baluwe
    Good luck මචන්,
    මං දැක්කා Google Cloud එකේ learning path එක free තියෙනවා. ඕන නම් ඒකත් කරන්න
    https://www.cloudskillsboost.google/ - (Fully free & completion badge)
    https://cloud.google.com/training/cloud-infrastructure#cloud-engineer-learning-path - Free GCP cloud engineer learning path

    https://explore.skillbuilder.aws/ - free AWS self-training
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    Good luck මචන්,
    මං දැක්කා Google Cloud එකේ learning path එක free තියෙනවා. ඕන නම් ඒකත් කරන්න
    https://www.cloudskillsboost.google/ - (Fully free & completion badge)
    https://cloud.google.com/training/cloud-infrastructure#cloud-engineer-learning-path - Free GCP cloud engineer learning path

    https://explore.skillbuilder.aws/ - free AWS self-training
    Thanks ban, uba cloud related jobak da karanne ? විස්තර ටිකක් කියපන්කො field එක ගැන.