Google Cloud Certified Professional Cloud Architect කරපු අය ඉන්නවද?

- මට ආසයි self-learn කරල මේක කරන්න. කොහොමද ? මොනවද තියෙන හොද resources , exam එක ගොඩදාගන්න.
- දිනපතා වැඩ වලදි නම් මට Google Cloud යූස් වෙන්නේ නැ. added advantage එකක් විදියට හා ආසාවට කරන්න බැලුවේ. එහෙම නැතිව අල්ලගන්න අමාරුයිද?
