Google Cloud Certified Professional Cloud Architect

elektro

Well-known member
  • Apr 18, 2011
    4,994
    3,555
    113
    Tropical Island Of Sri Lanka
    Google Cloud Certified Professional Cloud Architect කරපු අය ඉන්නවද?
    • මට ආසයි self-learn කරල මේක කරන්න. කොහොමද ? මොනවද තියෙන හොද resources , exam එක ගොඩදාගන්න.
    • දිනපතා වැඩ වලදි නම් මට Google Cloud යූස් වෙන්නේ නැ. added advantage එකක් විදියට හා ආසාවට කරන්න බැලුවේ. එහෙම නැතිව අල්ලගන්න අමාරුයිද?
    PS - no prior aws cloud experience as well :P
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    6,918
    3,216
    113
    අහවල් තැන
    machan oyata Google pick karaganna specific reason ekak thiyenawada?
    e qwe oya dan wada karana company eke use karanne GCP wage?
    ehema reason ekak naththan oka karanna epa
    cloud certifications walin wadima demand ekak thiyenne AWS, next Azure.
    AWS Certified Solutions Architect - Associate/Expert
    Azure Solution Architect Expert

    oya 2n ekak balanna
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    786
    271
    63

    yes meka thamai harima answer eka
     
    • Like
    Reactions: elektro

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    2,887
    7,701
    113
    somewhere
    machan oyata Google pick karaganna specific reason ekak thiyenawada?
    e qwe oya dan wada karana company eke use karanne GCP wage?
    ehema reason ekak naththan oka karanna epa
    cloud certifications walin wadima demand ekak thiyenne AWS, next Azure.
    AWS Certified Solutions Architect - Associate/Expert
    Azure Solution Architect Expert

    oya 2n ekak balanna
    :yes: :yes:
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    4,994
    3,555
    113
    Tropical Island Of Sri Lanka
    machan oyata Google pick karaganna specific reason ekak thiyenawada?
    e qwe oya dan wada karana company eke use karanne GCP wage?
    ehema reason ekak naththan oka karanna epa
    cloud certifications walin wadima demand ekak thiyenne AWS, next Azure.
    AWS Certified Solutions Architect - Associate/Expert
    Azure Solution Architect Expert

    oya 2n ekak balanna
    GCP යූස් වෙනවා දැන් තැන. මම යූස් කරන්නේ නැ. මට හිතුනේ GCP කරන්න කියල. ඒක තමා නේද AWS පැත්තට යන එක හොදයි වගේ. හොද රිසෝසස් මොනවද මචං AWS Certified Solutions Architect එක කරන්න ..සෙල්ෆ් ලර්න් කරලා ගොඩදාගන්න පුලුවන් වෙන ඒවා. හැබැයි වැඩේ තියෙන්නේ මම දිනපතා ප්‍රැක්ටිකලි නම් AWS යූස් කරන්නේ නැ
     
    • Like
    Reactions: Master malli

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,657
    2,689
    113
    Alaska
    GCP යූස් වෙනවා දැන් තැන. මම යූස් කරන්නේ නැ. මට හිතුනේ GCP කරන්න කියල. ඒක තමා නේද AWS පැත්තට යන එක හොදයි වගේ. හොද රිසෝසස් මොනවද මචං AWS Certified Solutions Architect එක කරන්න ..සෙල්ෆ් ලර්න් කරලා ගොඩදාගන්න පුලුවන් වෙන ඒවා. හැබැයි වැඩේ තියෙන්නේ මම දිනපගෙදරට බයික්කේ දාන්න හැදුවම ඇයි දිව්වේ ගෑනියේ.. 😣තා ප්‍රැක්ටිකලි නම් AWS යූස් කරන්නේ නැ
    https://www.udemy.com/course/aws-certified-solutions-architect-associate-saa-c02/
     
    • Like
    Reactions: siri_ayya

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    6,918
    3,216
    113
    අහවල් තැන
    GCP යූස් වෙනවා දැන් තැන. මම යූස් කරන්නේ නැ. මට හිතුනේ GCP කරන්න කියල. ඒක තමා නේද AWS පැත්තට යන එක හොදයි වගේ. හොද රිසෝසස් මොනවද මචං AWS Certified Solutions Architect එක කරන්න ..සෙල්ෆ් ලර්න් කරලා ගොඩදාගන්න පුලුවන් වෙන ඒවා. හැබැයි වැඩේ තියෙන්නේ මම දිනපතා ප්‍රැක්ටිකලි නම් AWS යූස් කරන්නේ නැ
    mama karapu kale use kale nam Acloud Guru kiyala set ekak karana course ekak.
    un hands on practical ekkama karanawa
    e kale nam man unge course eka Udemy eken gaththe $10 wage.
    dannam un ungema platform ekata move wela.
    https://acloudguru.com/course/aws-certified-solutions-architect-associate-saa-c02

    e wunata torrent nam thama hoyaganna puluwan wei
    piratebay eke wage balanna
     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    4,994
    3,555
    113
    Tropical Island Of Sri Lanka