Apita Current Kapenne Na :D :D

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    breakdown එකක් වෙලා පැය 24ම කලුවරේ ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏

    prayer GIF
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මේ මොන හුත්තක්ද මේවා හෙන අසාධාරණ වැඩ කපනවනම් ඔක්කෝටම කපන්න ඕන. තෙල් ඉතුරු කරන්න නේ කරන්නේ. හොස්පිටල් තියෙන ප්‍රදේශ ඇරෙන්න අනිත් ඔක්කොම කපන්න ඕන. ඒක එකාට වෙන වෙනම සැලකිලි බෑ. මටත් පැය 5ක් කරන්ට් නැති උනොත් රටට ලැබෙන්න තියෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. (ගාන කියන්න බෑ) ජන්ගි විකුණලා විතරක් නෙමේ මේ රටට සල්ලි එන්නේ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113
    ඔව් මචන්. මං ඔහොම කියලා හුගක් මැච් එහෙම කෙල වෙලාම තියෙනවා 🤭
    Machan kapanda beri gahak thiyenawa current line eka langa. Kema welak dennam. Enda berida 😁
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    මං හිතුවේ අපිට විතරයි කරන්ට් එක කපන්නේ නැත්තේ කියලා.. බැලීනම් සෙට් එකකට විතරයි කපන්නේ..

    අපි ටික සේරම එකම පැත්තේ ද දන්නේ නැහැ
    .. :D:D:D
     
    • Angry
    Reactions: johnferna678

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    ඔය කපනවා කියපු එක දවසකවත් මෙහේ කැපුවේ නෑ😂.පව් අනාත සිංහලුන්ගේ කරුමේ තමා😂👌
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නුවර ටවුන් එකට කපන්නෙත් නෑ. නුවර මහ නගර සිමාවට. කෝල් කරලා කීවා මම 😂