AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,622
    1
    42,737
    113
    හැන්සම් නෑ. ලස්සනක් නෑ කියල මතක්වෙනකොට පට්ට දුකයි නේද
    ඒ මදිවට නාකිත් වුණා...
    ඒත් ලස්සන කෙල්ලෙක් දකිද්දි හිත යනව. හීන මවනව..
    අපිට කොයින්ද මේව..
    හිතෙන් කරන ආදරය විතරයි. කමක් නෑ ඒකත් සතුටක්

     
    Last edited:

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    හැන්සම් නෑ. ලස්සනක් නෑ කියල හිතෙනකොට පට්ට දුකයි නේද
    ඒ මදිවට නාකිත් වුණා...
    ඒත් ලස්සන කෙල්ලෙක් දකිද්දි හිත යනව. හීන මවනව..
    අපිට කොයින්ද ඕව..
    හිතෙන් කරන ආදරය විතරයි. කමක් නෑ ඒකත් සතුටක්
    Baduwac gahapanko gihin 🙄
     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,172
    1
    31,754
    113
    - උඩරට -
    හැන්සම් නෑ. ලස්සනක් නෑ කියල හිතෙනකොට පට්ට දුකයි නේද
    ඒ මදිවට නාකිත් වුණා...
    ඒත් ලස්සන කෙල්ලෙක් දකිද්දි හිත යනව. හීන මවනව..
    අපිට කොයින්ද ඕව..
    හිතෙන් කරන ආදරය විතරයි. කමක් නෑ ඒකත් සතුටක්
    ෆොටෝ එකක් දාපන් කෙල්ලෙක් සෙට් කරන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,733
    1
    100,038
    113
    33
    Kalutara
    මම නම් ගෑනු ගැන හිතන්නේ නැත්තේ මෙන්න මේ නිසා

    2KsrKob.png
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    //ඒත් ලස්සන කෙල්ලෙක් දකිද්දි හිත යනව. හීන මවනව..
    අපිට කොයින්ද මේව..//

    මේක නම් මටත් අදාලයි. එත් උපේක්ෂාවෙන් ජිවිතේ විද ගන්නවා වෙන කරන්න දෙයක් නැනේ. අනික අපි වගේ මිනිස්සු තව මිලියන ගානක් මේ ලෝකේ ඇති. ඔයා තනි නෑ ෆ්‍රෙන්ඩ්.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    කෙල්ලො ඉන්න එක මල වාතයක්
    හොයල බැලුවොත් අනේ මම ආස නෑ පස්සෙන්ම ඉන්නවට ගානව
    හොයල නොබැලුවම හොයල බලන්නෑ ගාල අඩනව
    අරක කරෙ නෑ මේක කරේ නෑ
    බ්ලා බ්ලා බ්ලා ගාල ඇරල යනව අයින් කරන්න ඕන උනාම

    ඕක මහ කරදර වැඩක් අනූ කොල්ලො
    ඒකනෙ සේරම කෙල උන උන් ශොට් එකක් දාල කොත්තුවක් කාල ඉන්නෙ 😪