මොකද බං මේ පාන්දර ඇහැරලා?
රුසියාවට සපෝර්ට් කරන නැත්නම් රුසියාවේ defense සම්බන්ධ Twitter account ටිකක් දාපංකෝ..western හැත්ත දාන්නේ උන්ට වාසි වෙන ඒව විතරයි..
Monawa support karannada yako, wena ratawal balen allanna yanakota.රුසියාවට සපෝර්ට් කරන නැත්නම් රුසියාවේ defense සම්බන්ධ Twitter account ටිකක් දාපංකෝ..western හැත්ත දාන්නේ උන්ට වාසි වෙන ඒව විතරයි..
Monawa support karannada yako, wena ratawal balen allanna yanakota.
NATO balen aawe ne, Ukraine kemeththen NATO join wenna giye. NATO eken threat ekak aawoth eekata monawa hari karanawa erenna, balen ratawal alla ganna be bola.උඹ කියන්නේ NATO අැවිත් රුසියාවට ෆුකේ අරිනකන් උන්ට බලන් ඉන්න කියලද?
කිසිම සාධාරණ හේතුවක් නැතුව වෙන රටවල් බලෙන් අල්ලන්න හැදුව අැමරිකන් කාරයා ගැන කථා කරමුද?![]()
NATO balen aawe ne, Ukraine kemeththen NATO join wenna giye. NATO eken threat ekak aawoth eekata monawa hari karanawa erenna, balen ratawal alla ganna be bola.
Ehema kiyanawa nam China karanneth eekama thama. Gewanna beri tharam naya deela gewaganna beri wenakota rate keeli keeli liya ganna ekath ratawal allana ekak thamay
Monawada oyy kiyanne?ඉරාකෙට , ඇෆ්ගනිස්තානෙට ඇමරිකාව බලෙන් ආවේ නෑ...ඒ ගොල්ලෝ එන්න කිව්වා ....දේසේ බලල යන්න![]()
Sensitive Content
Monawada oyy kiyanne?
NATO + Ukraine eka gena katha karankota Iraq, afganistan katha monawada?
Mama american karayonwa sudda karanne ne, yuddayak kiyanne kohe unath aparadhayak, weradi deyak. kawuru karath eeka weradiy.
ආ හරි හරි වැඩිය පුක දෙන්න ඕනේ නෑ... සව්දිය Yemen වලට ගහද්දි වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්.
ඇමරිකාව ඉරාකෙට ගහද්දි වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්
ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහද්දි වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්
ඇමරිකාව වියට්නාමෙට ගහපු එක වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්