Russian troops have captured the Antonov airport near Kyiv, Ukraine

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මොකද බං මේ පාන්දර ඇහැරලා?

    අන්න අපිට අත දාන්න එපා කියනවා කේස් එකට.
    උඹ මහන වෙන්න ඉන්න එකානේ. මේවා වලට සෙට් වෙන්න එපා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,461
    164,736
    113
    එකමත් එක රටක
    Russian GIF
     
    • Like
    Reactions: nicjosh83

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    රුසියාවට සපෝර්ට් කරන නැත්නම් රුසියාවේ defense සම්බන්ධ Twitter account ටිකක් දාපංකෝ..western හැත්ත දාන්නේ උන්ට වාසි වෙන ඒව විතරයි..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    රුසියාවට සපෝර්ට් කරන නැත්නම් රුසියාවේ defense සම්බන්ධ Twitter account ටිකක් දාපංකෝ..western හැත්ත දාන්නේ උන්ට වාසි වෙන ඒව විතරයි..

    yako mu danne uta gewana widiyata ban
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රුසියාවට සපෝර්ට් කරන නැත්නම් රුසියාවේ defense සම්බන්ධ Twitter account ටිකක් දාපංකෝ..western හැත්ත දාන්නේ උන්ට වාසි වෙන ඒව විතරයි..
    Monawa support karannada yako, wena ratawal balen allanna yanakota.
     
    • Haha
    Reactions: Identity

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Monawa support karannada yako, wena ratawal balen allanna yanakota.

    උඹ කියන්නේ NATO අැවිත් රුසියාවට ෆුකේ අරිනකන් උන්ට බලන් ඉන්න කියලද? 🤣

    කිසිම සාධාරණ හේතුවක් නැතුව වෙන රටවල් බලෙන් අල්ලන්න හැදුව අැමරිකන් කාරයා ගැන කථා කරමුද?🤭🤭
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹ කියන්නේ NATO අැවිත් රුසියාවට ෆුකේ අරිනකන් උන්ට බලන් ඉන්න කියලද? 🤣

    කිසිම සාධාරණ හේතුවක් නැතුව වෙන රටවල් බලෙන් අල්ලන්න හැදුව අැමරිකන් කාරයා ගැන කථා කරමුද?🤭🤭
    NATO balen aawe ne, Ukraine kemeththen NATO join wenna giye. NATO eken threat ekak aawoth eekata monawa hari karanawa erenna, balen ratawal alla ganna be bola.
    Ehema kiyanawa nam China karanneth eekama thama. Gewanna beri tharam naya deela gewaganna beri wenakota rate keeli keeli liya ganna ekath ratawal allana ekak thamay
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    ඉරාකෙට , ඇෆ්ගනිස්තානෙට ඇමරිකාව බලෙන් ආවේ නෑ...ඒ ගොල්ලෝ එන්න කිව්වා ....දේසේ බලල යන්න :ROFLMAO: 🤭

    Sensitive Content

    Last edited:
    • Like
    Reactions: N A K A M U R A

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉරාකෙට , ඇෆ්ගනිස්තානෙට ඇමරිකාව බලෙන් ආවේ නෑ...ඒ ගොල්ලෝ එන්න කිව්වා ....දේසේ බලල යන්න :ROFLMAO: 🤭

    Sensitive Content
    Monawada oyy kiyanne?
    NATO + Ukraine eka gena katha karankota Iraq, afganistan katha monawada?

    Mama american karayonwa sudda karanne ne, yuddayak kiyanne kohe unath aparadhayak, weradi deyak. kawuru karath eeka weradiy.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Monawada oyy kiyanne?
    NATO + Ukraine eka gena katha karankota Iraq, afganistan katha monawada?

    Mama american karayonwa sudda karanne ne, yuddayak kiyanne kohe unath aparadhayak, weradi deyak. kawuru karath eeka weradiy.

    ආ හරි හරි වැඩිය පුක දෙන්න ඕනේ නෑ... සව්දිය Yemen වලට ගහද්දි වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්.

    ඇමරිකාව ඉරාකෙට ගහද්දි වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්

    ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහද්දි වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්

    ඇමරිකාව වියට්නාමෙට ගහපු එක වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්

    Last edited:
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ආ හරි හරි වැඩිය පුක දෙන්න ඕනේ නෑ... සව්දිය Yemen වලට ගහද්දි වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්.

    ඇමරිකාව ඉරාකෙට ගහද්දි වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්

    ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහද්දි වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්

    ඇමරිකාව වියට්නාමෙට ගහපු එක වැරදියි කියල උඹ දාපු පොස්ට් එකක් share කරපන්

    මරු ජෙප්පො නේද දැන් ඉන්නේ..ධනවාදයට,අසාධාරණයට පුල් සපෝර්ට්🤣