බාබකියු උදුන කාමරයේ තබාගෙන නිදාගත් යුවළ මරුට

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113

    නුවරඑලියෙ ගිහින් බාබකියු උදුන කාමරයේ තබාගෙන නිදාගත් යුවළ මරුට

    2/27/2022 02:14:00 PM
    The-couple-who-went-to-Nuwara-Eliya-and-slept-in-a-barbecue-room-has-died

    නුවරඑලිය ප්‍රදේශයේ සංචාරකයක් සදහා පැමිණි වැඩිහිටි අඹුසැමි යුවලක් නුවරඑලිය කලුකැලේ ප්‍රදේශයේ පුද්ගලික නවාතැන්පොලක කාමරයක් තුළ අද (27දා) දින අලුයම මියගොස් තිබේ.

    කුරුණෑගල සිට පැමිණි ඔවුන් පවුලේ සමාජිකයන් සමග (26) දින පැමිණ එදින මධ්‍යම රාත්‍රිය තෙක් බාබකියු උදුනකින් මස් පුළුස්සා අනුභව කළ බවත් එසේ කිරිමෙන් අනතුරුව අධික ශීතල නිසා බාබකියු උදුන කාමරයේ තබාගෙන එහි රස්නය විඳමින් නින්දට ගොස් ඇති බව කියැවිණි.
    අද (27) දින අලුයම යුවළ අවදි නොවිම නිසා පවුලේ සාමජිකයන් දොරවල් කඩා කාමරය විවෘත කර බලන විට දෙදෙනාම මියගොස් ඇති බව අනාවරණය විය.
    පොලිසිය පැවසුවේ බාබකියු උදු දල්වා සිටීම නිසා කාමරයේ ඔක්සිජන් හිඟවී හුස්මගැනීමේ අපහසුව නිසා මෙසේ මියයන්නට ඇති බවයි.


    ගෙවුණ කාලය තුළ මේ ආකාරයට 06 දෙනෙකු පමණ බාබකියු උදුන් නිසා ජිවිතක්ෂයට පත් වි ඇති බවද පොලිසිය පැවසිය.

    මෙසේ මියගොස් ඇත්තේ කුරුණැගල ගොකරැල්ල නැකන්න ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඒ.කේ.හේරත් (59) හා එම්.ඒ.එම්.එන්.මොලගොඩ (58) යන අයයි. මිය ගිය කාන්තාව කුරුණැගල රෝහලේ සේවය කරන හෙදියක් බවද පැවසිණි.
    සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ
    පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    කිසිම දුකක් වේදනාවක් නැති මරණයක්. නිවන් සැප ලැබේවා!

    ටික කලකට ඉස්සෙල්ලත් ගම්පහ පැත්තේ තරුණ ජෝඩුවක් මේ විදියටම මැරුණා. ඇත්තටම ලංකාවේ මිනිස්සු CO poisoning ගැන අහලාවත් නැද්ද කියලා හිතෙනවා.

    දැන්වත් නුවරඑළියේ ගෙවල් කුලියට දෙන කොට ගෑස් BBQ එකක් තියනවානම් ඒක කාමරය ඇතුලේ පත්තු කරන්න එපා කියලා දැන්වීම් පලකිරීම අනිවාර්ය කල යුතුයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,577
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පහල තියෙන්නෙ 2017 දි වෙච්ච සිදුවීමක්. 2011දිත් මෙහෙම වෙලා තියෙනවලු.

    An attempt to keep warm by lighting a barbecue grill inside a Nuwara Eliya Hotel room proved fatal to a 40-year-old father of two last week.

    The victim, identified as W.R. Nalinda Priyadarshana, a resident of Bogamua, Yakkala, had succumbed to carbon monoxide poisoning from the release of toxic fumes from the grill, an inquiry into his death was told. The victim, along with two others, had brought the barbecue grill inside the room to ward off the biting cold in the night.


    According to the post-mortem examination conducted by Nuwara Eliya’s Judicial Medical Officer (JMO) Gayan Bandara Kumarasinha, the cause of death was due to inhaling carbon monoxide.


    Mr. Priyadarshana was the owner and driver of a bus that had brought a group of people from Grandpass to Nuwara Eliya for a three-day trip. The group had included 16 adults and 17 children. He had been staying in a room along with his assistant and the hotel’s chef on the night of January 15 when the chef had brought the barbecue grill into the room and lighted the coal in the grill to keep warm. The three men were found unconscious inside the room by the hotel’s owner the next day. Though all three were rushed to Nuwara Eliya Hospital, Mr. Priyadarshana was pronounced dead on admission.


    A similar incident had happened at a hotel in Nuwara Eliya in 2011, when a young couple died after they were poisoned during the night from a barbecue grill they had brought into the room to keep warm.


    https://www.sundaytimes.lk/170122/n...ecue-grill-inside-to-warm-up-room-225730.html
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,698
    68,071
    113
    Hebei korchiyata paninne nethuwa,belle weladaganne nethuwa,sape marenna puluwan ne ban.sinhaluta method eka igenuwanan hari
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ගොඩක් අයට මේ වගේ සාමාන්‍ය දැනීම නෑ. පව්ලේ අනිත් අය හිටියලු එයාලටත් මේ විශ ආග්‍රානය සිදුවෙන බව ගැන දැනීමක් තිබිලා නෑ පුදුමයි... ඒකට මොකෝ මැරුනු කාන්තාව හෙදියක්.:unsure:

    මේක පරන නිව්ස් එකක් නේද?

    නුවරඑලියෙ ගිහින් බාබකියු උදුන කාමරයේ තබාගෙන නිදාගත් යුවළ මරුට​

    2/27/2022 02:14:00 PM
    ------ Post added on Feb 27, 2022 at 2:38 PM

    කිසිම දුකක් වේදනාවක් නැති මරණයක්. නිවන් සැප ලැබේවා!

    ටික කලකට ඉස්සෙල්ලත් ගම්පහ පැත්තේ තරුණ ජෝඩුවක් මේ විදියටම මැරුණා. ඇත්තටම ලංකාවේ මිනිස්සු CO poisoning ගැන අහලාවත් නැද්ද කියලා හිතෙනවා.

    දැන්වත් නුවරඑළියේ ගෙවල් කුලියට දෙන කොට ගෑස් BBQ එකක් තියනවානම් ඒක කාමරය ඇතුලේ පත්තු කරන්න එපා කියලා දැන්වීම් පලකිරීම අනිවාර්ය කල යුතුයි.
    එහෙම හිතුවට හුස්ම හිරවේගෙන එද්දි වේදනාවක් දැනෙනවද දන්නෑ නිකන් වතුරේ ගිලෙනවා වගේ. :unsure: :confused2:
    ------ Post added on Feb 27, 2022 at 2:53 PM
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ගොඩක් අයට මේ වගේ සාමාන්‍ය දැනීම නෑ. පව්ලේ අනිත් අය හිටියලු එයාලටත් මේ විශ ආග්‍රානය සිදුවෙන බව ගැන දැනීමක් තිබිලා නෑ පුදුමයි... ඒකට මොකෝ මැරුනු කාන්තාව හෙදියක්.:unsure:


    නුවරඑලියෙ ගිහින් බාබකියු උදුන කාමරයේ තබාගෙන නිදාගත් යුවළ මරුට​

    2/27/2022 02:14:00 PM
    ------ Post added on Feb 27, 2022 at 2:38 PM


    එහෙම හිතුවට හුස්ම හිරවේගෙන එද්දි වේදනාවක් දැනෙනවද දන්නෑ නිකන් වතුරේ ගිලෙනවා වගේ. :unsure: :confused2:
    ------ Post added on Feb 27, 2022 at 2:53 PM
    //එහෙම හිතුවට හුස්ම හිරවේගෙන එද්දි වේදනාවක් දැනෙනවද දන්නෑ නිකන් වතුරේ ගිලෙනවා වගේ.//

    Extreme exposure usually leads to unconsciousness, convulsions, cardiorespiratory failure, coma, and eventually death.

    Too often, death from CO poisoning results with the victim simply falling asleep and never regaining consciousness.