වෙඩින් එකට යන්න තෙල් නෑ.. සිංහලු මහපාරෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭

    යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭
    Friends Yolo GIF by Love in Kilnerry
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭

    den ethakota, full tank gahala one tharam duwanna puluwan wahana thiyenawada bang?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගෝඨාට චන්දෙ දීල තියෙන්නෙ පවු.. මම හිතුව ගුපියො විතරයි අසරණ කියල 🥱

    පොඩ්ඩක් සිරස ස්ක්‍රිප්ට් එක අවුල් බන්, බලපන් විදුරුවෙන් ඩිසල් වාහන පාරෙ යනව පේනව අපුරුවට, ඒව වතුරෙන් දුවනව වෙන්ඩ බැනෙ..🤭🤭🤭
     
    • Love
    Reactions: Don GasCan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් සිරස ස්ක්‍රිප්ට් එක අවුල් බන්, බලපන් විදුරුවෙන් ඩිසල් වාහන පාරෙ යනව පේනව අපුරුවට, ඒව වතුරෙන් දුවනව වෙන්ඩ බැනෙ..🤭🤭🤭
    ලෝකේ හැම වාහනෙම තෙල් එකපාර ඉවර වෙන්නේ නෑ පොන්නයෝ. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    den ethakota, full tank gahala one tharam duwanna puluwan wahana thiyenawada bang?
    සමන්යෙන් වෑන් එකක් ෆුල් ගැහුවාම , 300 -500 Km දුවා ගන්ඩ පුලුවන්නෙ,
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    පොඩ්ඩක් සිරස ස්ක්‍රිප්ට් එක අවුල් බන්, බලපන් විදුරුවෙන් ඩිසල් වාහන පාරෙ යනව පේනව අපුරුවට, ඒව වතුරෙන් දුවනව වෙන්ඩ බැනෙ..🤭🤭🤭

    gon haraka, tho wage ekek.
    yako, wena wahanawala thel thibuna wenna berida?
    thota anda kaippuwada? mehema gon logic?
     
    • Like
    Reactions: Cypress

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,852
    1,535
    113
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭
    මොනව නෑතත් උබගෙ මෙ කතවට එකගයි
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෝකේ හැම වාහනෙම තෙල් එකපාර ඉවර වෙන්නේ නෑ පොන්නයෝ. :rofl:
    වෙඩිමට යන වාහනේ විතරක් මග හිට්ටද තෙල් නැතුව, වෙලාවටම සිරසත් සෙට් වෙලා ,බලපන් ඉතින් උබල වගේ ගවයො නේද..🤭🤭
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    හොමගම ඉදන් කොට්ටවට එද්දි ශෙඩ් 5ක් තියනව, එහෙක වත් ඩීසල් නෑ.

    mama eeye, nuwara shed 5k hewwwa thibbe nehe.
    anthimeta ekaka thibba, unuth uparima denne 2000rs. eken gehangena aaye anidda yanna one 2000ka gahaganna.
     
    • Wow
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gon haraka, tho wage ekek.
    yako, wena wahanawala thel thibuna wenna berida?
    thota anda kaippuwada? mehema gon logic?
    වෙඩිමට යන වාහනේ විතරක් මග හිට්ටද තෙල් නැතුව, වෙලාවටම සිරසත් සෙට් වෙලා ,බලපන් ඉතින් උබල වගේ ගවයො නේද..🤣🤣🤣
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,484
    6,323
    113
    පොඩ්ඩක් සිරස ස්ක්‍රිප්ට් එක අවුල් බන්, බලපන් විදුරුවෙන් ඩිසල් වාහන පාරෙ යනව පේනව අපුරුවට, ඒව වතුරෙන් දුවනව වෙන්ඩ බැනෙ..🤭🤭🤭
    Huththige putho... pare yana ewa gana nemei un qwe ... unge wahane thel na ... shed eken gahanna polima kiyala ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    වෙඩිමට යන වාහනේ විතරක් මග හිට්ටද තෙල් නැතුව, වෙලාවටම සිරසත් සෙට් වෙලා ,බලපන් ඉතින් උබල වගේ ගවයො නේද..🤭🤭
    මග හිටලා නෙවෙයි පොන්නයෝ. තෙල් පෝලිමේ තෙල් අඩු නිසා.