වෙඩින් එකට යන්න තෙල් නෑ.. සිංහලු මහපාරෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭
    කොහොමද බන් ඔහොම කතා කියන්නෙ, සිරාවට උබනම් මාර ඩයල් එකක් බන්, ඒ මිනිස්සු ඉන්න පැත්තෙත් නැතුව ප්ලේස් එක හොය හොය මගින් ආවා වෙන්න බැරිද. ඔය තරම් තත්වෙට වැටෙන්න එපා බන්, උබ අර මම දවසක් ඩොක්ටර් කෙනෙක් හොයද්දි වචනකෙනි හරි උදව් කර නිසා මට උබට බනින්න හිතෙන්නෙ නෑ. මාර පොරක්නෙ බන් උබ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama eeye, nuwara shed 5k hewwwa thibbe nehe.
    anthimeta ekaka thibba, unuth uparima denne 2000rs. eken gehangena aaye anidda yanna one 2000ka gahaganna.
    බොරුම කියන්ඩ එපා බන්, ලිමිට් කරල තෙල් දෙනව කියල සිරසෙනවත් පෙන්නුවෙ නැ, මුන් සිරසට වඩා පචෝරිස්ලනෙ..🤭🤭
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    පොඩ්ඩක් සිරස ස්ක්‍රිප්ට් එක අවුල් බන්, බලපන් විදුරුවෙන් ඩිසල් වාහන පාරෙ යනව පේනව අපුරුවට, ඒව වතුරෙන් දුවනව වෙන්ඩ බැනෙ..🤭🤭🤭
    :lol: :lol: නෙදකින් බන් උබල වගේ අනාත හැත්ත
     
    • Haha
    Reactions: $Gangster$

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද බන් ඔහොම කතා කියන්නෙ, සිරාවට උබනම් මාර ඩයල් එකක් බන්, ඒ මිනිස්සු ඉන්න පැත්තෙත් නැතුව ප්ලේස් එක හොය හොය මගින් ආවා වෙන්න බැරිද. ඔය තරම් තත්වෙට වැටෙන්න එපා බන්, උබ අර මම දවසක් ඩොක්ටර් කෙනෙක් හොයද්දි වචනකෙනි හරි උදව් කර නිසා මට උබට බනින්න හිතෙන්නෙ නෑ. මාර පොරක්නෙ බන් උබ
    එහෙම වෙන්ඩ බැනෙ, වැදගත් ගමනක් නම් යන්නෙ අනික වෙඩිම කොළඹ නම් මේ තෙල් හොය් හොයා යනවද බන්, උබල කවදාවත් වෙඩිමකට ගිහින් නැද්ද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: :lol: නෙදකින් බන් උබල වගේ අනාත හැත්ත
    උබල තමයි සිරසෙ ස්ක්‍රිප්ට් වලට අහුවෙලා ඉන්නෙ.. යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣🤣 කෝච්චියෙ ගියත් ගිහෑකි මොකෝ කොච්ච් නතර වෙලා නැනෙ කොහෙවත් යසට දුවනව..🤭🤭
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    එහෙම වෙන්ඩ බැනෙ, වැදගත් ගමනක් නම් යන්නෙ අනික වෙඩිම කොළඹ නම් මේ තෙල් හොය් හොයා යනවද බන්, උබල කවදාවත් වෙඩිමකට ගිහින් නැද්ද???
    Api wedding ekata pain yamu. Thel nisa rate salli pita yanawa.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    කොහොමද බන් ඔහොම කතා කියන්නෙ, සිරාවට උබනම් මාර ඩයල් එකක් බන්, ඒ මිනිස්සු ඉන්න පැත්තෙත් නැතුව ප්ලේස් එක හොය හොය මගින් ආවා වෙන්න බැරිද. ඔය තරම් තත්වෙට වැටෙන්න එපා බන්, උබ අර මම දවසක් ඩොක්ටර් කෙනෙක් හොයද්දි වචනකෙනි හරි උදව් කර නිසා මට උබට බනින්න හිතෙන්නෙ නෑ. මාර පොරක්නෙ බන් උබ

    Erosan ayya rassawak yako karanne.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,715
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mama eeye, nuwara shed 5k hewwwa thibbe nehe.
    anthimeta ekaka thibba, unuth uparima denne 2000rs. eken gehangena aaye anidda yanna one 2000ka gahaganna.
    Friday nuwara fuel tibbe na ban diesel. Math hoyala hoyala allala denma. Ismile eke rs2000 limit karala dunna.

    hawasa ape pettata diesel awith tibba. Rs5000 limit tibbe mama 5000 gehuwa. Rs3000 witara tank eke tibba nisa full una.

    next week dekata shape. But den aye diesel na kiyala aranchi. Dawas dekak duwala rs2000 fill karanna one empty wenna nodi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Api wedding ekata pain yamu. Thel nisa rate salli pita yanawa.
    උබල තමයි සිරසෙ ස්ක්‍රිප්ට් වලට අහුවෙලා ඉන්නෙ.. යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣🤣 කෝච්චියෙ ගියත් ගිහෑකි මොකෝ කොච්ච් නතර වෙලා නැනෙ කොහෙවත් යසට දුවනව..🤭🤭

    Ai bn uber ekakwath danna ekek nedda ada ada inne
    පැයක් එක තැන ඉදල පව් අප්ප.. බස්, කෝච්චි අඩුම ගානෙ ත්‍රිවිල් එකක හරි යන්ඩ තේරුමක් නැ පව්..
    ------ Post added on Feb 27, 2022 at 8:38 PM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    උබල තමයි සිරසෙ ස්ක්‍රිප්ට් වලට අහුවෙලා ඉන්නෙ.. යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣🤣 කෝච්චියෙ ගියත් ගිහෑකි මොකෝ කොච්ච් නතර වෙලා නැනෙ කොහෙවත් යසට දුවනව..🤭🤭
    Bus epa api pain yamu
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    උබල තමයි සිරසෙ ස්ක්‍රිප්ට් වලට අහුවෙලා ඉන්නෙ.. යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣🤣 කෝච්චියෙ ගියත් ගිහෑකි මොකෝ කොච්ච් නතර වෙලා නැනෙ කොහෙවත් යසට දුවනව..🤭🤭
    එල එල උබල බස් වලද වෙඩින් වලටත් යන්නේ දැන් ?
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උබල තමයි සිරසෙ ස්ක්‍රිප්ට් වලට අහුවෙලා ඉන්නෙ.. යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣🤣 කෝච්චියෙ ගියත් ගිහෑකි මොකෝ කොච්ච් නතර වෙලා නැනෙ කොහෙවත් යසට දුවනව..🤭🤭

    පැයක් එක තැන ඉදල පව් අප්ප.. බස්, කෝච්චි අඩුම ගානෙ ත්‍රිවිල් එකක හරි යන්ඩ තේරුමක් නැ පව්..
    ------ Post added on Feb 27, 2022 at 8:38 PM
    Bajaj ponnayooo kohomada jiwithe???
    Malabe inna adu kule higannek giya udak.
    Thopi hari nam kanuwata bahinna one api enakota
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,484
    6,324
    113
    කොහොමද බන් ඔහොම කතා කියන්නෙ, සිරාවට උබනම් මාර ඩයල් එකක් බන්, ඒ මිනිස්සු ඉන්න පැත්තෙත් නැතුව ප්ලේස් එක හොය හොය මගින් ආවා වෙන්න බැරිද. ඔය තරම් තත්වෙට වැටෙන්න එපා බන්, උබ අර මම දවසක් ඩොක්ටර් කෙනෙක් හොයද්දි වචනකෙනි හරි උදව් කර නිසා මට උබට බනින්න හිතෙන්නෙ නෑ. මාර පොරක්නෙ බන් උබ
    මූ බත් කන කටෙන් ගූ කන එකෙක්නෙ.. මූට සිම්පල් ඕව... අර අම්මගෙ මානසිකත්වය, ලමය පත්වෙන අපහසුතාවය ගැන වගේ වගක් නෑ මූට... @erozan
     
    • Like
    Reactions: JokerFan