Russia used vacuum bomb. #BREAKING

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,327
    6,759
    113
    හෙල බිමේ
    උං කැමති නෑ බං NETO missile system ඒක අල්ලපු වත්තෙ හයිකරනවට.
    අනික යුක්රේන් ඉදල මොස්කව් වලට එනකල් තියෙන්නෙ හෙනම ෆ්ලැට් තැනිතලාවක්. ඒ වගේ විශාල භූමියක් බටහරින් යුරෝපෙන් ආක්‍රමණයක් ආවොත් ඩිෆෙන්ඩ් කරන්න අමාරුයි. ඒ නිසා යුක්රේන් රුසියාව පැත්තෙ ඉන්න එක උන්ට වටිනවා. මොකද එහෙම උනාම උංගෙ ෆ්රන්ට් ඩිෆෙන්ඩ් ලයින් එක වෙන්නෙ කාපේතියන් කදුකරය. ඒක ස්ට්‍රැටජිකලි හෙනම වාසියි. උන්ට ඕන බෙලාරුස් වගේ රුසියාවට ෆුල් සපෝට් පාලනයක් යුක්රේන් වල තියාගන්න
    ඉතින් nato එකට බැරිද? Estonia, latvia , finland වල හයි කරන්න.. එතකොට මොකක්ද වෙන අවාසිය
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    Mokada a vacuum bomb
    A vacuum bomb uses oxygen from the atmosphere causing a high-temperature explosion, and a lethal shock wave. There will be no oxygen around for you to breathe. These are also known as thermobaric warheads.

    PS: BTW This is not confirmed. The experts in here will provide with more information. The Russians will never use banned weapons and from what I heard they only used some large firecrackers.

    The real vacuum is the "Intellectual Vacuum" with the current Russian regime and some of the posters in here. :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    Putin asking for a world War it seems 😳

    I just listened to few of His speeches and they have the vibe of What Hitler was saying back in 1930s
     
    • Like
    Reactions: zid2021

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් nato එකට බැරිද? Estonia, latvia , finland වල හයි කරන්න.. එතකොට මොකක්ද වෙන අවාසිය

    Finland Nato මෙම්බර් කෙනෙක් නෙමෙයිනෙ. ලැට්වියා එස්තෝනියා වල නේටෝලගෙ මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එක තියනවද නැද්ද මං දන්නෙ නෑ. හැබැයි ඔය රටවල් දෙකම සෑහෙන කාලෙකට කලින් නේටෝ මෙම්බර්ස්ලා උනේ. ඒ කාලෙ රුසියාව ෆක් වෙලා යන්තං නැගිටින කාලෙ හින්ද වලිය දාගන්න යන්න නැතිව ඇති. හැබැයි යුක්රේනුත් නේටෝ වලට ආවොත් රෂියා ඒ පැත්තෙං සම්පූර්ණයෙන් වටවෙනවනෙ.
     
    • Like
    Reactions: scorpion MW

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    බැසිල්ගෙ දුව සුද්දට පු* දෙන්ඩ කලින්. ඔය ඉන්නෙ අදිරාජ්යවාදී විරෝදී නායකයත් නැවීගෙන.
    View attachment 162235

    මේ බැසිල් සුද්දට පු* දෙන්ඩ යන්ඩ කලින්.

    View attachment 162237

    :rofl: :rofl: :rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,327
    6,759
    113
    හෙල බිමේ
    Finland Nato මෙම්බර් කෙනෙක් නෙමෙයිනෙ. ලැට්වියා එස්තෝනියා වල නේටෝලගෙ මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එක තියනවද නැද්ද මං දන්නෙ නෑ. හැබැයි ඔය රටවල් දෙකම සෑහෙන කාලෙකට කලින් නේටෝ මෙම්බර්ස්ලා උනේ. ඒ කාලෙ රුසියාව ෆක් වෙලා යන්තං නැගිටින කාලෙ හින්ද වලිය දාගන්න යන්න නැතිව ඇති. හැබැයි යුක්රේනුත් නේටෝ වලට ආවොත් රෂියා ඒ පැත්තෙං සම්පූර්ණයෙන් වටවෙනවනෙ.
    👍
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    "යමෙක් රුසියාව සමූලඝාතනය කිරීමට තීරණය කරන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට අපට නීත්‍යානුකූල අයිතියක් ඇත," පුටින් පැවසීය.

    ‘ඔව්, එය මනුෂ්‍යත්වයට සහ ලෝකයට ව්‍යසනයක් වනු ඇත, නමුත් මම රුසියාවේ පුරවැසියෙකු වන අතර මේ රටේ ජනාධිපතිවරයාද වෙමි. රුසියාවෙන් තොර ලෝකයක් අපට අවශ්‍ය නැත..

    :( :( :(

    After economic sanctions, Putin has nothing to loss, A very crucial time to the whole world.
     
    He didn't have anything to lose..........He should be in the mental asylum. :(
     
    • Like
    Reactions: SL_Scorpion

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බොරු දාන්න එපා පොන්ස්…මූ දැම්මොත් බොරුවක්
     
    • Haha
    Reactions: deanXX