පාලකයිනි වහා පනත හකුලාගනු!

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    කොතලාවල පනත කඩිමුඩියේ ගෙන ඒමට ආණ්ඩුව සූදානම් - වසන්ත මුදලිගේ

    කොතලාවල පනතට එරෙහිව දැඩි සමාජ මතයක් ගොඩ නැගුණු අතර ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලු බලවේග වල අඛණ්ඩ මැදිහත්වීම නිසාම පනත හකුළා ගැනීමට ආණ්ඩුවට සිදු වූ නමුත් ආණ්ඩුව හොර රහසේම නැවතත් සංශෝධන යැයි හුවා දක්වමින් නැවතත් කොතලාවල පනත කඩිමුඩියේ ගෙන ඒමට අදාළ කටයුතු සූදානම් කරමින් සිටින බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සදහන් කළේය.

    ඒ අද (01) දහවල් කොළඹ පවත්වන මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සිසුවා කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයින් විසින් සියලුම ආණ්ඩු මන්ත්රීවරුන්ට කොතලාවල පනත පිළිබදව මාර්තු 08 වන දිනට පෙර යෝජිත සංශෝධන සම්බන්ධව නිරීක්ෂණ එවන ලෙසට ලිපියක් සංශෝධන සමග යවා ඇති බවයි.

    නමුත් මෙහි සාදනීය කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති අතර ජනතාව සටන් කරමින් ඉල්ලා සිටියේ සංශෝධන නොව පනත අහෝසි කිරීම බවත්, පැවසූ වසන්ත මුදලිගේ මෙම පනත නැවතත් ගෙනඑන්නේනම් හා පුද්ගලික විශ්වවිද්‍යාල මෙම රටෙහි තහනම් කොට ඒවා රජයේ යටතට ගන්නා බවත් බල කරමින් ඉදිරියේදී ආන්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතා සිදු කරමින් නැවවත් මෙය හකුලා ගන්නා තුරු සටන් වදින බවට දැඩි කැමත්තෙන් සදහන් කරමි!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    puka nodi indapan... thawa tikak yanakota thopilage free education funding kapanawa.. IMF yanakan iwasapan...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනතාව සටන් කරමින් ඉල්ලා සිටියේ සංශෝධන නොව පනත අහෝසි කිරීම බවත්.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජනතාව සටන් කරමින් ඉල්ලා සිටියේ සංශෝධන නොව පනත අහෝසි කිරීම බවත්.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    කොමිස් කුට්ටියක් දුන්නනං රෑ 12ට හරි අස්සන් කරන නිවට පාන්ඩුව
     
    • Like
    Reactions: eksudda

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඕවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන අන්තරේ පොන්නයොන්ට කුදගහගන්න කියල.
    puka nodi indapan... thawa tikak yanakota thopilage free education funding kapanawa.. IMF yanakan iwasapan...
    ජනතාව සටන් කරමින් ඉල්ලා සිටියේ සංශෝධන නොව පනත අහෝසි කිරීම බවත්.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    කොමිස් කුට්ටියක් දුන්නනං රෑ 12ට හරි අස්සන් කරන නිවට පාන්ඩුව
    තොපි එක එකාගේ මඩිය තරකරවන්න දේශපාලනය කරාට අපි අරගල කරන්නේ අනගතේ එන්න ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට ගුණාත්මක නිදහස් අදයාපනයක් ලබා දීමටයි!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි පොලින් ටික අමතක කරන්න ඔන්න දැම්මා ගුන්ඩුවක්. උබලත් තාම ඕවට රැවටෙනවා නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි එක එකාගේ මඩිය තරකරවන්න දේශපාලනය කරාට අපි අරගල කරන්නේ අනගතේ එන්න ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට ගුණාත්මක නිදහස් අදයාපනයක් ලබා දීමටයි!
    ගුනාත්මක අධයාපනය දෙන්නෙ ප්‍රොපෙසර්ලනෙ, උබල කොහොමද අධයාපනේ දෙන්නෙ??🤭
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    හරි පොලින් ටික අමතක කරන්න ඔන්න දැම්මා ගුන්ඩුවක්. උබලත් තාම ඕවට රැවටෙනවා නේ
    පෝලිම් දේශපාලනිකයි.තාවකාලිකයි.අප කතාකරන්නේ නිදහස් අදයාපනය සම්බන්ධයෙන්.අපගේ මේ වෑයම නිදහස් අදයාපනය මතු පරපුරට ලබා දීමයි.මෙය තාවකාලික නොවේ.අනාගතයට ආයෝජනයක්.උපාඩි කඩ මගින් එලියට එන මෝඩයන් අප හා සමාන කිරීම අප මහත් පිලිකුලෙන් හෙලා දකිනවා!

    ගුනාත්මක අධයාපනය දෙන්නෙ ප්‍රොපෙසර්ලනෙ, උබල කොහොමද අධයාපනේ දෙන්නෙ??🤭
    අදයාපනය දීම ගුරුවරුන් ගේ වගකීමකි.අදයාපනය ලබා ගැනීම ලමයාගේ වගකීමකි.එය නොලබා ඔබ වැනි මෝඩයන් බිහිමීම කනගාටුවට කරුණකි!
    ------ Post added on Mar 1, 2022 at 9:39 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝලිම් දේශපාලනිකයි.තාවකාලිකයි.අප කතාකරන්නේ නිදහස් අදයාපනය සම්බන්ධයෙන්.අපගේ මේ වෑයම නිදහස් අදයාපනය මතු පරපුරට ලබා දීමයි.මෙය තාවකාලික නොවේ.අනාගතයට ආයෝජනයක්.උපාඩි කඩ මගින් එලියට එන මෝඩයන් අප හා සමාන කිරීම අප මහත් පිලිකුලෙන් හෙලා දකිනවා!
    උබලට වඩා නම් උන් උගත් බන් ,ඉගෙනගෙන රස්සාවක් කරනව.., උබල කරන්නෙ පාරට වෙලා දියවු දියවු ගාන එකනෙ,🤭
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    උබලට වඩා නම් උන් උගත් බන් ,ඉගෙනගෙන රස්සාවක් කරනව.., උබල කරන්නෙ පාරට වෙලා දියවු දියවු ගාන එකනෙ,🤭
    අරගලයෙන් පමණයි ජයග්‍රහණය ලැබෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අදයාපනය දීම ගුරුවරුන් ගේ වගකීමකි.අදයාපනය ලබා ගැනීම ලමයාගේ වගකීමකි.එය නොලබා ඔබ වැනි මෝඩයන් බිහිමීම කනගාටුවට කරුණකි!
    ------ Post added on Mar 1, 2022 at 9:39 PM

    මම ගැන නෙමේ පනත ගැන තෙර්ඩ් එක තියෙන්නෙ,🤭🤭🤣

    අරගලයෙන් පමණයි ජයග්‍රහණය ලැබෙන්නේ
    කවුද කිවෙ එහෙම අනුරද?? හැබැයි මිනිහගෙ පුතා ඉගෙන ගත්තෙත් ප්‍රයිවට් කැම්පස් එකක, ඌ අරගල කරේ නැ ම්හින් ලoකා එකේ ජොබකුත් කරල දැන් ස්විඩනේ සැපට ඉන්නව උබල ....මෙහෙ පාරවල දුවිලි කකා වහල්කම් කරනව අනේ මන්ද ..🤭🤭
    ------ Post added on Mar 1, 2022 at 9:46 PM
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මම ගැන නෙමේ පනත ගැන තෙර්ඩ් එක තියෙන්නෙ,🤭🤭🤣

    කවුද කිවෙ එහෙම අනුරද?? හැබැයි මිනිහගෙ පුතා ඉගෙන ගත්තෙත් ප්‍රයිවට් කැම්පස් එකක, ඌ අරගල කරේ නැ ම්හින් ලoකා එකේ ජොබකුත් කරල දැන් ස්විඩනේ සැපට ඉන්නව උබල ....මෙහෙ පාරවල දුවිලි කකා වහල්කම් කරනව අනේ මන්ද ..🤭🤭
    ------ Post added on Mar 1, 2022 at 9:46 PM
    අපගේ මේ අරගලය නිදහස් අදයාපනය රැකගැනීමටයි!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තොපි එක එකාගේ මඩිය තරකරවන්න දේශපාලනය කරාට අපි අරගල කරන්නේ අනගතේ එන්න ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට ගුණාත්මක නිදහස් අදයාපනයක් ලබා දීමටයි!
    අවුරුදු 35 විතර වෙනකල් ගෙදරින් කන රටවල්වල ශිෂ්‍ය ව්‍යාපාර කියන්නෙ මෝඩ ජෝක් එකක් යකෝ. උඹල ඒ තරම් මෝරල නෑ. විකාර කරන්නැතුව ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගනිල්ල. :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පෝලිම් දේශපාලනිකයි.තාවකාලිකයි.අප කතාකරන්නේ නිදහස් අදයාපනය සම්බන්ධයෙන්.අපගේ මේ වෑයම නිදහස් අදයාපනය මතු පරපුරට ලබා දීමයි.මෙය තාවකාලික නොවේ.අනාගතයට ආයෝජනයක්.උපාඩි කඩ මගින් එලියට එන මෝඩයන් අප හා සමාන කිරීම අප මහත් පිලිකුලෙන් හෙලා දකිනවා!
    හරි මම පිලිගන්නවා නිදහස් අද්‍යාපනය දෙන්න ඕනේ මේවා කෙරෙන්න ඕනේ වැඩ. එත් මේ වෙලාවේ හැම පැත්තකින්ම මිනිස්සුන්ගේ අවදානය යවන්න ඕනේ රටේ ඇත්ත තත්වෙට. මොකද මිනිස්සු නැගිටින්න ඕනේ වෙලාවක් මේක