කොතලාවල පනත කඩිමුඩියේ ගෙන ඒමට ආණ්ඩුව සූදානම් - වසන්ත මුදලිගේ
කොතලාවල පනතට එරෙහිව දැඩි සමාජ මතයක් ගොඩ නැගුණු අතර ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලු බලවේග වල අඛණ්ඩ මැදිහත්වීම නිසාම පනත හකුළා ගැනීමට ආණ්ඩුවට සිදු වූ නමුත් ආණ්ඩුව හොර රහසේම නැවතත් සංශෝධන යැයි හුවා දක්වමින් නැවතත් කොතලාවල පනත කඩිමුඩියේ ගෙන ඒමට අදාළ කටයුතු සූදානම් කරමින් සිටින බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සදහන් කළේය.
ඒ අද (01) දහවල් කොළඹ පවත්වන මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සිසුවා කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයින් විසින් සියලුම ආණ්ඩු මන්ත්‍රීවරුන්ට කොතලාවල පනත පිළිබදව මාර්තු 08 වන දිනට පෙර යෝජිත සංශෝධන සම්බන්ධව නිරීක්ෂණ එවන ලෙසට ලිපියක් සංශෝධන සමග යවා ඇති බවයි.
නමුත් මෙහි සාදනීය කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති අතර ජනතාව සටන් කරමින් ඉල්ලා සිටියේ සංශෝධන නොව පනත අහෝසි කිරීම බවත්, පැවසූ වසන්ත මුදලිගේ මෙම පනත නැවතත් ගෙනඑන්නේනම් හා පුද්ගලික විශ්වවිද්‍යාල මෙම රටෙහි තහනම් කොට ඒවා රජයේ යටතට ගන්නා බවත් බල කරමින් ඉදිරියේදී ආන්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතා සිදු කරමින් නැවවත් මෙය හකුලා ගන්නා තුරු සටන් වදින බවට දැඩි කැමත්තෙන් සදහන් කරමි!