මම geopolitical analystකෙනෙක් නෙවෙයිම් bt මේ ගැන හොද 360° in-depth idea එකක් ගන්න පුලුවන් පොඩ්ඩ්ක ගූගල් කරා නම්, ඕනේ තරම් හොද unbiased resources තියෙනවා. ඇත්ත Russia වලට පොඩි නෙවෙයි සැලකිය යුතු effect එකක් තියෙනවා. බට් Russia වලට අද ඊයේ ඉදන් නෙවෙයි sanctions වදින්නේ. උන්ට currently over 600 Billion USD foreign reserves තියෙනවා, ඒකෙනුත් ඩොලර්ස් විදියට තියාගෙන ඉන්නේ 15% විතරයි. අනිත් ඔක්කොම ගෝල්ඩ් reserves. අනිත් එක උන්ව SWIFT system එකෙන් බ්ලොක් කරපු එකත් හොදයි මට නම් හිතෙන්නේ. මොකද එතකොට උන් අනිවා alternative payment සිස්ටම් එකකට යනවා. එහෙම උනාම ඔය monopoly එක නැති වෙනවා. අනිත් එක තමයි උඩින් පෙන්නුවේ නැති උනාට චීනේ තමයි ශුගර් ඩැඩි වෙලා russia වලට fund කරනවා. පොඩ්ඩක් ෆැක්ට් චෙක් කරලා පරන නිව්ස බලපන්, මේ කේස් එක වෙන්න කලින් පුටින් china වලට් ටුවර් කරා. චින Olympic එක මතක විදිහට, කෙලිම් uncle සී ජින් පින්ග් හම්බ වෙලා ආවේ. ඊට අමතර මීට කලින් උන් China, Pakistan, Iran එක්ක මේ ලගදි coalition එකකට ආවත් එක්ක. ඒ කියන්නේ ඔක්කොම settle කර ගෙන තමයි වැඩේ දුන්නේ.
මම නම් හිතන්නේ මේ විනාසෙට සම්පුර්ර්ණයෙන්ම වග කියන්න ඕනේ Ukraine ජෝකර්. මොලේ තියෙන එකෙක් නම් කාගෙවත් puppet කෙනෙක් නොවී දෙපැත්තම හැන්ඩ්ල් කරගෙන තමන්ගේ national interest & achievements වලට වැඩ කර ගන්න තිබ්බා. මේකේ උනේ මූ ගොනා කියලා දැන ගත්තා, US & EU, එකතු වෙලා මූව මුරුංගා අත්තේ තිබ්බා. Putin උනත් donbas and luhansk region එකේ ඉන්න මිනිස්සුන්ට අමුතු ආදරේකින් නෙවෙයි යුද්දෙට ගියේ, ඌ කැමති නෑ ක්රෙම්ලින් වලට වදින දුරින් නේටෝ උන් ඇවිල්ලා missiles deploy වෙනවට.