රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම geopolitical analystකෙනෙක් නෙවෙයිම් bt මේ ගැන හොද 360° in-depth idea එකක් ගන්න පුලුවන් පොඩ්ඩ්ක ගූගල් කරා නම්, ඕනේ තරම් හොද unbiased resources තියෙනවා. ඇත්ත Russia වලට පොඩි නෙවෙයි සැලකිය යුතු effect එකක් තියෙනවා. බට් Russia වලට අද ඊයේ ඉදන් නෙවෙයි sanctions වදින්නේ. උන්ට currently over 600 Billion USD foreign reserves තියෙනවා, ඒකෙනුත් ඩොලර්ස් විදියට තියාගෙන ඉන්නේ 15% විතරයි. අනිත් ඔක්කොම ගෝල්ඩ් reserves. අනිත් එක උන්ව SWIFT system එකෙන් බ්ලොක් කරපු එකත් හොද‍යි මට නම් හිතෙන්නේ. මොකද එතකොට උන් අනිවා alternative payment සිස්ටම් එකකට යනවා. අනිත් එක තමයි උඩින් පෙන්නුවේ නැති උනාට චීනේ තමයි ශුගර් ඩැඩි වෙලා russia වලට fund කරනවා. පොඩ්ඩක් ෆැක්ට් චෙක් කරලා පරන නිව්ස බලපන්, මේ කේස් එක වෙන්න කලින් පුටින් china වලට් ටුවර් කරා. චින Olympic එක මතක විදිහට, කෙලිම් uncle සී ජින් පින්ග් හම්බ වෙලා ආවේ. ඊට අමතර මීට කලින් උන් China, Pakistan, Iran එක්ක මේ ලගදි coalition එකකට ආවත් එක්ක. ඒ කියන්නේ ඔක්කොම settle කර ගෙන තමයි වැඩේ දුන්නේ.

    මම නම් හිතන්නේ මේ විනාසෙට සම්පුර්‍ර්ණයෙන්ම වග කියන්න ඕනේ Ukraine ජෝකර්. මොලේ තියෙන එකෙක් නම් කාගෙවත් puppet කෙනෙක් නොවී දෙපැත්තම හැන්ඩ්ල් කරගෙන තමන්ගේ national interest & achievements වලට වැඩ කර ගන්න තිබ්බා. මේකේ උනේ මූ ගොනා කියලා දැන ගත්තා, US & EU, එකතු වෙලා මූව මුරුංගා අත්තේ තිබ්බා. Putin උනත් donbas and luhansk region එකේ ඉන්න මිනිස්සුන්ට අමුතු ආදරේකින් නෙවෙයි යුද්දෙට ගියේ, ඌ කැමති නෑ කෙම්ලින් වලට වදින දුරින් නේටෝ උන් ඇවිල්ලා missiles deploy වෙනවට.

    :yes: :yes: රුසියාව ඔය යුද්දෙ තනිකර කරන්නේ ආරක්ශාව සදහා, ඇමරිකාව උnaත් අසල්වැසි රටවල මිසයිල තියන් ඉන්නෙ රුසියාවෙන් ආරක්ශා වෙන්ඩ, රුසියාවත් ඒකමයි කරන්නෙ , මෝඩ යුක්ක්‍රේන් බුරුව ඉල්ලන් බඩ උනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ලෝකේ 2 ලොකුම හමුදාව
    තාම කියෙව් අල්ලගන්න බෑ
    පුට්න්ට මල පැනල ක්ලස්ටර් බෝම්බ හිටං දාල
    දැන් ගානට ප්ලේස් එක හදල දෙනවා රුසියාවට උපරිමෙන් කෙලොගන්න
    යුක්රේන් අල්ලලා හමුදාව ආපසු එනකොට පුටින්ව ක්රෙම්ලිනයෙන් එලවල තියෙයි මෙහෙම ගියොත්
    ජෝකර් මැරුවා කියල යුක්රේන් යටත් වෙන එකක් නම් නෑ උන් තවත් ගහයි
    අන්තිමට ඇමරිකන් කාරයෝ වියට්නාමේ කෑවා වගේ වෙයිද ?
    හොද මුනියා එත් දැන් වයසයි
    නාකින්ට දැන් බෑ
    ලෝකෙම එහෙමයි
    මෙහෙත් එහෙමනෙ
    ඇමරිකන් නම් තවත් කුජීතයි
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890

    ලෝකයේ සුපිරි බලවත්ම හමුදාව වන ඇමරිකාවට ඉරාකය අල්ලා ගැනීමට කොපමණ කලක් ගියාද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Singapore idan pake talks danna epa ponnaya.suddata puka dunnata tho inne asia we.
    Iting mata ammada harako man man rate hitiyath thota tiyana amma man kuwa attane harako sinhala kiyana DNA eka tiyana 80% horu mankolla karayo ganu perathayo mini marrow thota amaru unata atta piliganna mata panda? Eka me site ekata ena mole athi eketa penawa

    amaooo DARA BAIYOO SET EKAMA MUTA LIKE KARALA 😂😂😂😂😂😂😂😂😂

    69 Lakshaya nuke karanna puluwan ekek innawa am Anna eka tama loketama karana udauuwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම කියෙව් අල්ලගන්න බෑ
    පුට්න්ට මල පැනල ක්ලස්ටර් බෝම්බ හිටං දාල
    දැන් ගානට ප්ලේස් එක හදල දෙනවා රුසියාවට උපරිමෙන් කෙලොගන්න
    යුක්රේන් අල්ලලා හමුදාව ආපසු එනකොට පුටින්ව ක්රෙම්ලිනයෙන් එලවල තියෙයි මෙහෙම ගියොත්
    ජෝකර් මැරුවා කියල යුක්රේන් යටත් වෙන එකක් නම් නෑ උන් තවත් ගහයි
    අන්තිමට ඇමරිකන් කාරයෝ වියට්නාමේ කෑවා වගේ වෙයිද ?
    හොද මුනියා එත් දැන් වයසයි
    නාකින්ට දැන් බෑ
    ලෝකෙම එහෙමයි
    මෙහෙත් එහෙමනෙ
    ඇමරිකන් නම් තවත් කුජීතයි
    උබව අමතක උනනේ අනිත්පර ඉදන් මෙන්ශ්න් කරන්නම්,සුද්දගෙ පුකනෙ උබ දැන් කොහොමද පුටින් පන්නයි නේද රුසියන් උන් එකතුවෙලා.🤭🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ෆක්. මේ video එක බලපන්කෝ :shocked:
    මූ ඔක්කොම හරියටම දිනත් එක්කම predict කරලා
    අවුරුදු දෙකකට කලින් දාලා තියෙන්නේ

    oya wage predictions karanna puluwan. wasanaawata ape kalu sinhalu eka danne na. :lol:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ලෝකේ 2 ලොකුම හමුදාව
    තාම කියෙව් අල්ලගන්න බෑ
    පුට්න්ට මල පැනල ක්ලස්ටර් බෝම්බ හිටං දාල
    දැන් ගානට ප්ලේස් එක හදල දෙනවා රුසියාවට උපරිමෙන් කෙලොගන්න
    යුක්රේන් අල්ලලා හමුදාව ආපසු එනකොට පුටින්ව ක්රෙම්ලිනයෙන් එලවල තියෙයි මෙහෙම ගියොත්
    ජෝකර් මැරුවා කියල යුක්රේන් යටත් වෙන එකක් නම් නෑ උන් තවත් ගහයි
    අන්තිමට ඇමරිකන් කාරයෝ වියට්නාමේ කෑවා වගේ වෙයිද ?
    හොද මුනියා එත් දැන් වයසයි
    නාකින්ට දැන් බෑ
    ලෝකෙම එහෙමයි
    මෙහෙත් එහෙමනෙ
    ඇමරිකන් නම් තවත් කුජීතයි
    යුද්දයේදී කවුරුත් දිනන්නේ නෑ..ඒත් මට හිතෙන විදියට russia හිතුවටත් වඩා western countries වල ප්‍රතිචාරය වැඩි උනා ඒවගේම ukraine උන් ගේම අතහැරියේ නෑ ඒනිසා russia මුලින් ලාවට ගේම දුන්නේ මිනිස්සු ඉන්න නිසා ඒත් බන් මට දැන් හිතුනේ අර 64km දිග convoy එකක් එවන්නේ උන් දැන් ඕක ටිකක් කාලයක් ඇදන් යන්න උනත් ලෑස්ති වෙලා.. EU එකට ඕනා Russia , Russia වලට වඩා මොකද උන් gas, oil ගොඩක් ගන්නේ russia වලින්..ඕක මොකකින් හරි ඉක්මනට විසදුමක් ආවොත් හොදයි නැත්නම් අපි වගේ රටවල්වලට ගොඩක්ම පාඩුව මොකද ජොකත් පිටරටින් නේ ගේන්නේ...
     
    Aye itin tawa monawa wenna da
     
    උන්ට බඩු තිබ්බට ප්ලාන් එක හරි නෑ සප්ලයි මදිලු තෙල් එහෙම නැතුව ටැංකි නැවතිලා. කතාව ඉතින් හරි හමුදාවේ උන්ට හරියට සප්ලයි කලිනුත් නෑ. දැක්කද උන්ගේ හමුදාපතිලා වගේ උන් ඉදපු හැටි පට්ට ප්‍රෙෂර් එකකින් වගේ හිටියේ. මොරාල් එකක් නෑ
    යුක්රේන් උන්ගේ එකේ අනිත් පැත්ත
    ලංකාවේ නන්දිගවය වගේ උන් නම් කැමති මේක දිගට ඇදෙනවා නම් මොකද උන්ට මේ පිටින් දාල ශේප් වෙන්න පුළුවන්
    කොහොමහරි අපිට කෙලවෙනවා දිගට යන්න යන්න
     
    Russia අල්ලපු ගොඩක් ukraine තැන්වල ආර්ථික සාදක තියෙනවාලු තෙල්, ගෑස් එහෙමත් උන් කොහොමත් ලොකු plan එකක් ඇතුව ගහන්නේ දැන දැනත්.. කොහොමත් යන විදියට උන් ukraine අලල්ලා මිසක් නවතින්නේ නැති වෙයි ඒකෙන් අහින්සක මිනිස්සු වන්දි ගෙවන්න ඕනේ..ලොකුම වාසිය කාටවත් නෙමෙයි ඇමෙරිකාවට උන්ගේ වැටිලා තියෙන ආර්ථිකය boost වෙයි EU එකේ USA monopoly එකක් හැදෙයි කොහොමත්..එතකොට ආයේත් අර රටවල්වලට ඇන ඇන ගියා වගේ ඇමෙරිලාව පටන් ගනී..
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    Ukrainian fighters grease bullets against Chechens with pig fat​

    A video shared by National Guard of Ukraine shows Azov fighters dipping bullets to be used against Muslim Chechen fighters in pig fat.

    al-jazeera

    :lol: :lol: mun yudde karanne na athal gannava
     
    • Haha
    Reactions: Djice

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මම geopolitical analystකෙනෙක් නෙවෙයිම් bt මේ ගැන හොද 360° in-depth idea එකක් ගන්න පුලුවන් පොඩ්ඩ්ක ගූගල් කරා නම්, ඕනේ තරම් හොද unbiased resources තියෙනවා. ඇත්ත Russia වලට පොඩි නෙවෙයි සැලකිය යුතු effect එකක් තියෙනවා. බට් Russia වලට අද ඊයේ ඉදන් නෙවෙයි sanctions වදින්නේ. උන්ට currently over 600 Billion USD foreign reserves තියෙනවා, ඒකෙනුත් ඩොලර්ස් විදියට තියාගෙන ඉන්නේ 15% විතරයි. අනිත් ඔක්කොම ගෝල්ඩ් reserves. අනිත් එක උන්ව SWIFT system එකෙන් බ්ලොක් කරපු එකත් හොද‍යි මට නම් හිතෙන්නේ. මොකද එතකොට උන් අනිවා alternative payment සිස්ටම් එකකට යනවා. එහෙම උනාම ඔය monopoly එක නැති වෙනවා. අනිත් එක තමයි උඩින් පෙන්නුවේ නැති උනාට චීනේ තමයි ශුගර් ඩැඩි වෙලා russia වලට fund කරනවා. පොඩ්ඩක් ෆැක්ට් චෙක් කරලා පරන නිව්ස බලපන්, මේ කේස් එක වෙන්න කලින් පුටින් china වලට් ටුවර් කරා. චින Olympic එක මතක විදිහට, කෙලිම් uncle සී ජින් පින්ග් හම්බ වෙලා ආවේ. ඊට අමතර මීට කලින් උන් China, Pakistan, Iran එක්ක මේ ලගදි coalition එකකට ආවත් එක්ක. ඒ කියන්නේ ඔක්කොම settle කර ගෙන තමයි වැඩේ දුන්නේ.

    මම නම් හිතන්නේ මේ විනාසෙට සම්පුර්‍ර්ණයෙන්ම වග කියන්න ඕනේ Ukraine ජෝකර්. මොලේ තියෙන එකෙක් නම් කාගෙවත් puppet කෙනෙක් නොවී දෙපැත්තම හැන්ඩ්ල් කරගෙන තමන්ගේ national interest & achievements වලට වැඩ කර ගන්න තිබ්බා. මේකේ උනේ මූ ගොනා කියලා දැන ගත්තා, US & EU, එකතු වෙලා මූව මුරුංගා අත්තේ තිබ්බා. Putin උනත් donbas and luhansk region එකේ ඉන්න මිනිස්සුන්ට අමුතු ආදරේකින් නෙවෙයි යුද්දෙට ගියේ, ඌ කැමති නෑ ක්‍රෙම්ලින් වලට වදින දුරින් නේටෝ උන් ඇවිල්ලා missiles deploy වෙනවට.
    True ! There is no question that zelensky didn’t handle the situation in a prudent manner. And if things go as Russians want ! It won’t take long for Russia to turn towards Kazakhstan, Kyrgyzstan, Tajikistan, Turkmenistan and Uzbekistan. And as I can remember there was/is a Russian boarder dispute with China too. I bet USSR Mentality and expansionism is something even Chinese are afraid of !!

    ලෝකයේ සුපිරි බලවත්ම හමුදාව වන ඇමරිකාවට ඉරාකය අල්ලා ගැනීමට කොපමණ කලක් ගියාද?
    Russia Ukraine walata logistics gena ekai... USA - Iraq walata logistics karapu widihai compare karanna puluwanda bn ?
    ------ Post added on Mar 1, 2022 at 11:09 PM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    ow..russian un sanction kanne 1200 ganan wala idan.. katu kaala purudui itin unta.. awurudu700k tisse un katuma tama kawe itin imperial russia awath hari.. russia china ekathu wela petro-yuan genawaa lagadima... TFS
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Russia Ukraine walata logistics gena ekai... USA - Iraq walata logistics karapu widihai compare karanna puluwanda bn ?
    ------ Post added on Mar 1, 2022 at 11:09 PM
    iraq walata enna kalin middle east bases tibba US lage.. anyway logistics wala aulak neweyine une bro, gehille thama aula une.. US lata lokema cover wena wdiyata tama bases established krala tiyenne..

    main-qimg-4b6a68e8823b3c99ecf30c4acfff6412
     
    • Like
    Reactions: Master malli

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    True ! There is no question that zelensky didn’t handle the situation in a prudent manner. And if things go as Russians want ! It won’t take long for Russia to turn towards Kazakhstan, Kyrgyzstan, Tajikistan, Turkmenistan and Uzbekistan. And as I can remember there was/is a Russian boarder dispute with China too. I bet USSR Mentality and expansionism is something even Chinese are afraid of !!

    Russia Ukraine walata logistics gena ekai... USA - Iraq walata logistics karapu widihai compare karanna puluwanda bn ?
    ------ Post added on Mar 1, 2022 at 11:09 PM
    ඇමරිකාවේ bases කීයක් ඔය හරියේ තියෙනවද?
    ඔබල කියනවා වගේ යුද්ද කරන්න බෑ. Attack කරනවා කියන්නෙයි defense කරනවා කියන්නෙයි දෙකක්.එය සෑම රටකටම පොදුයි.ඇමරිකාව,රුසියාව,චීනය කියන රටවලත් මිනිස්සු තමා ඉන්නේ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පාට් 11 බලමුද ?

    54833399-10567285-image-a-21_1646187395175.jpg

    අද යුද්ධෙ හත් වෙනි දවස.. සතියක් වෙනවා අදට...අද දවසේ වෙන විශේෂ කාරණා ටික බලමු.

    21:50 GMT ඇපල් : සියලුම ඇපල් නිෂ්පාදන රශියාවේ සෙල් කිරීම නවතයි...

    54848627-10567943-image-a-102_1646215267699.jpg

    21:52 GMT යූඑස් ඔෆීශියල් : හැතැක්ම ගාණක් දිග කොන්වොයි1 කියෙව් වලට ඇදේ..

    file-20220114-3374-r2rudw.jpg

    22:46 GMT රශියා : අපට පේන්නේ නෑ යුක්‍රේන් වලට මේක විසදගන්න කිසිම උවමනාවක්..

    22:52 GMT ලෝක බැංකුව : ඩොලර් බිලියන3ක අධාර යුක්‍රේනයට...

    21ff311a299559e2907f87c9838f678e

    22:58 GMT බයි-ඩං : වෙස්ටන් රටවල් යුක්‍රේනට දෙන සපෝට්1 ගැන පුටින් මිස්ජජ් කලා.. පුටින් හිතුවේ නෑ අපි මෙහෙම කරාවි කියලා

    te-718x523.jpeg

    05:50 GMT ට්විටර් : රශියානු හිතවාදි ට්විටර් වල විසිබිලිටි1 අඩු කෙරෙනු ඇත,, බ්ලොක් වෙනු ඇත... අපොයි

    06:03 GMT ගූගල් : ප්‍රසිද්ධ රශියානු ඇප් කිහිපයක් ප්ලේ ඉස්ටෝරුවෙන් බ්ලොක් කෙරේ..(RT,sputnik,etc)

    Refugees-from-Ukraine-enter-Poland-at-the-Medyka-border-crossing_03_UNHCR_Chris-Melzer.jpg

    06:29 GMT පෝලන්ත රජය : අපට සරණාගතයෝ ලක්ශ 4.5ක් ආව.

    TASS_51231743.jpg

    06:36 GMT ගවනර්: කර්කිව් වලට දරුණු ප්‍රහාර.. මිසයිල ප්‍රහාර වලින් 21ක් මරුට 112ක් තුවාල..

    TELEMMGLPICT000277924812-xlarge_trans_NvBQzQNjv4BqLfD0EOB5CEFXzCF_NHe0S87TfkNetrIQBCQNUcf8jhk.jpeg

    copyright-framestockadobestock-130095.jpeg

    06:45 GMT ජර්මන් විදෙස් ඇමති : අපේ තමා යුරෝපේ ලොකුම ඉකොනොමි1 තියෙන්නේ.. අපි තමා රශියාවෙන් වැඩිම ඔයිල් ගන්නේ..හදිසියේ හරි රශියාව අපට තෙල් එවන1 ස්ටොප් කලොත් මොකද කරන්නේ කියන එක ගැන විකල්ප හොයල ඉවරයි... ගල් අගුරු බලාගාර ටිකක් බැකප් එකේ තියනවා. ක්ලීන් එනජි1 ප්ලැන් එකකට අපි ලබන අවුරුද්ද වෙද්දි යනවා..

    map1.jpg

    07:29 GMT රශියන් ඩිෆෙන්ස් මිනිස්ටර් : කර්සන් නගරය රශියානු පාලනයට නතු කරගැනේ...මේක හරියට වටිනව රශියාවට මොකෝ මේක ක්‍රිමියාව ආසන්නයේ තියෙන්නේ

    000_323X3EV.jpg

    07:47 GMT යුක්‍රේන් ලොක්කා : රශියාව හදන්නේ අපිව මකලා දාන්න...දැනට අපි රශියන් සෙබලු 6000ක් මරල දැම්මා..

    08:20 GMT යුක්‍රේන් මුදල් ඇමති : අපට ඇති වෙන්න සල්ලි තියනවා මෙහෙම යුද්ධෙට වියදම් කරලත්... ඔව් ඉතින් ලෝකෙ වටෙන්ම සම්මාදම ලැබුනනේ...

    2022-03-02_102284509-640x405.jpg

    08:32 GMT යුක්‍රේන මිලිටරි : රශියානු පැරා ටෲප් සෙබලුන් කර්කෙව් වලට ගුවනින් ගොඩ බහී.. දැවැන්ත ඇටෑකයක් සිදුවේ..

    _123474308_ukraine_invasion_south_map_2x640-nc.png

    09:03 GMT රශියාවේන් ගහන්නේ බ්ලැක් සී1ට ඇක්සස්1 නතර කරන්න වගේ යුක්‍රේනුවන්

    09:20 GMT යුක්‍රේන් ලොක්කගේ ඇඩ්වයිසර් : තවා සාකච්චා වටයක් යන්න කාලයයි මේ...

    2022-02-28T091124Z_1596062714_RC2WSS9BI1G0_RTRMADP_3_UKRAINE-CRISIS.jpg

    09:27 GMT රොයිටර් : සුපර්මාකට්, කඩවල් ඔක්කොම එම්ප්ටි වෙලා රශියන් ඉන්වේඩ්1ට බය වෙලා මිනිස්සු පැනික් වෙලා බඩු අරගෙන ගිහින්...

    Russia-Ukraine-map-Who-controls-what-in-Ukraine-DAY-7-KHERSON.png

    රශියාව පාලනය කරන්නේ මේ ප්‍රදේශ තමා යුක්‍රේනයේ මේ වෙද්දි...(ඩේ 7)

    0bom24a8_russia-air-force_625x300_02_March_22.jpg

    09:40 GMT යූඑස් ඉන්ටෙලිජන්ට් : මේ වෙනකන් රශියාව එයාලගේ දැවැන්ත ගුවන් බලය ඩිප්ලොයි කරල නෑ.. හැබැයි අද හෙටම ඒක යූස් කරාවි කියලා කියල අපි හිතනව, මොකද මේ දවස් 7ටම ලොකු ඇචීව්මන්ට්1ක් අරන් නැති නිසා...

    INTERACTIVE-Nuclear-warheads-per-country.png

    11:01 GMT රශියා විදෙස් ඇමති : අපි කිසිම නියුක්ලියර් වෙපන්1ක් තියාගන්න දෙන්නේ නෑ යුක්‍රේන් වලට. එහෙම උනොත් අපිට ඒක රියල් ඩේන්ජර්1ක්...

    map-where-ukrainian-refugees-are-fleeing.jpg

    11:24 GMT UNCHR : මේ වෙද්දි යුක්‍රේනෙන් 870,000ක් පමණ ජනයා ගිහින්...

    12:24 GMT සිටි මේයර් : කර්කෙව් අහසට රශියානු මිසයිල් අකුණු...

    15:40 GMT ඉංදියන් විදෙස් ඇමති : කර්කෙව් නගරයේ සිටින ඉංදියානු හැතිකරයට නගරයෙන් පලා යාමට ඉංදියන් විදෙස් ඇමතිගෙන් උපදෙස්..රශියාවේ ඇඩ්වයිස් අනුව එහෙම කලා අපි.

    පාට් - 12 බලමුද ? ඔබන්න
     
    Last edited:

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Ow
    ඇමරිකාවේ bases කීයක් ඔය හරියේ තියෙනවද?
    ඔබල කියනවා වගේ යුද්ද කරන්න බෑ. Attack කරනවා කියන්නෙයි defense කරනවා කියන්නෙයි දෙකක්.එය සෑම රටකටම පොදුයි.ඇමරිකාව,රුසියාව,චීනය කියන රටවලත් මිනිස්සු තමා ඉන්න
    A
    ඇමරිකාවේ bases කීයක් ඔය හරියේ තියෙනවද?
    ඔබල කියනවා වගේ යුද්ද කරන්න බෑ. Attack කරනවා කියන්නෙයි defense කරනවා කියන්නෙයි දෙකක්.එය සෑම රටකටම පොදුයි.ඇමරිකාව,රුසියාව,චීනය කියන රටවලත් මිනිස්සු තමා ඉන්නේ.
    Aththa ! Habai eka me welawe Russian miscalculation eka wahanna Iraq war gana kiyanna epa bn. Un hithuwe minimum resistance thiyei kiyala. Habai adath no progress kiyala ne kiyanne. Boarder ekken Eha ratata gahana ekai nikan base wala idan karanna war ekai dekak ne. Habai Russian plan eka thiyenne ma minimum casualties and minimum disruption to civil life and civil casualties wade karann wage. Unge a approach eka hari.... west Thawa provoke Karane kohoma hari civil casualties wadi karanna. Russian un eka danna nisa thama slow progress is better wage inne.
     
    Last edited: