යාළුවනේ මට කරන්ට් එක නැති වෙලාවට පැය තුන, හතරක් ලැප් ටොප් එක, රවුටර් එක ඇතැම්විට බල්බ් එකක් පාවිච්චි කිරීම සදහා කරන්ට් එක ගන්න මොනවා හරි අයිටම් එකක් (බැටරියක්, පවර් බෑන්ක් එකක් වගේ) කියන්න පුලුවන්ද ? සොලර් වගේ වියදම් අධික විසදුම් නැතුව ගෘහස්ත විදුලිය තියන වෙලාවට එකෙන් චාර්ජ් කරගෙන ගෘහස්ත විදුලිය නැති වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් අයිටම් එකක් තමයි ඕන.
ත්රෙඩ් එක කියවල නිකම්ම වන වන යන්නේ නැතුව Bump එකකුත් දාගෙන යන්න යන යකා කොරහත් බිදගෙන යනවා වගේ..... ස්තුතියි බොහොමත්ම !!!!
ත්රෙඩ් එක කියවල නිකම්ම වන වන යන්නේ නැතුව Bump එකකුත් දාගෙන යන්න යන යකා කොරහත් බිදගෙන යනවා වගේ..... ස්තුතියි බොහොමත්ම !!!!
Last edited: