Power Bank or Battery උදව්වක් දෙන්න

Anthurium

Well-known member
  • May 15, 2017
    454
    732
    93
    යාළුවනේ මට කරන්ට් එක නැති වෙලාවට පැය තුන, හතරක් ලැප් ටොප් එක, රවුටර් එක ඇතැම්විට බල්බ් එකක් පාවිච්චි කිරීම සදහා කරන්ට් එක ගන්න මොනවා හරි අයිටම් එකක් (බැටරියක්, පවර් බෑන්ක් එකක් වගේ) කියන්න පුලුවන්ද ? සොලර් වගේ වියදම් අධික විසදුම් නැතුව ගෘහස්ත විදුලිය තියන වෙලාවට එකෙන් චාර්ජ් කරගෙන ගෘහස්ත විදුලිය නැති වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් අයිටම් එකක් තමයි ඕන.

    ත්‍රෙඩ් එක කියවල නිකම්ම වන වන යන්නේ නැතුව Bump එකකුත් දාගෙන යන්න යන යකා කොරහත් බිදගෙන යනවා වගේ..... ස්තුතියි බොහොමත්ම !!!!
     
    Last edited:

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    යාළුවනේ මට කරන්ට් එක නැති වෙලාවට පැය තුන, හතරක් ලැප් ටොප් එක, රවුටර් එක ඇතැම්විට බල්බ් එකක් පාවිච්චි කිරීම සදහා කරන්ට් එක ගන්න මොනවා හරි අයිටම් එකක් (බැටරියක්, පවර් බෑන්ක් එකක් වගේ) කියන්න පුලුවන්ද ? සොලර් වගේ වියදම් අධික විසදුම් නැතුව ගෘහස්ත විදුලිය තියන වෙලාවට එකෙන් චාර්ජ් කරගෙන ගෘහස්ත විදුලිය නැති වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් අයිටම් එකක් තමයි ඕන.

    නිකම්ම හිනා වේවි යන්නේ නැතුව Bump එකකුත් දාගෙන යන්ට...... ස්තුතියි බොහොමත්ම !!!!
    Geniyak ගනින් බං.....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    බල්බ් වලට අර emergency ලයිට් දෙක තුනක් ගන්න පුලුවන්
    එතකොට ලැප් එකයි රවුටරෙයි තමයි ප්‍රශ්නෙ
    සරලව කරනවා නං බැටරියක් අරගෙන බැටරි චාජර් එකක් අරගෙන ඉන්වර්ටර් එකක් ගත්තා නං චාජරෙන් බැටරිය චාජ් කරගෙන ලයිට් ගියාම ඉන්වර්ටරෙන් ලැප දුවා ගන්න පුලුවන්.
    ලෙඩ් ඇසිඩ් බැටරියක් ගන්නවා නං බැටරිය auto cuto off වෙන්න මොකක් හරි සර්කිට් එකක් ගෙන්න ගන්න වෙනවා මොකද ලෙඩ් ඇසිඩ් බැටරි ඕනවට වඩා ඩිස්චාජ් කරොත් යූස් කරන්න පුලුවන් කාලෙ අඩු වෙනවා.

    ලැපේ USB type c චාජින් තියනවා නං සෑහන්න ලේසියි වැඩේ බැටරියට කෙලින්ම type c කාර් චාජර් එකක් ගහල ලැප වැඩ කරගන්න පුලුවන්.


    එහෙම නැත්තං ලැපේ බැටරිය ගලවන්න පුලුවන් නම් තව එක්ස්ට්‍රා බැටරියක් හරි දෙකක් හරි අරගෙන ඒක චාජ් කරලා තියා ගන්න, ලයිට් ගියාම බැටරිය මාරු කරලා හරි ඇද ගන්න පුලුවන්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    danumak nattan 2kva 1.2kva wage ups ekak ganna. lap eka 3hrs tibbot oken full charge 1k 1.5 gahanna puluwan

    tava 650va ups ekak router ekata danna. baalama ekak gattat 4,5hrs puluwan

    650 ups = 6000
    1200 - 12000

    podak hadana karana evata kamathi nam

    - car battery charger
    - car battery
    - inverter ekak aran use karanna

    power banks lesi unata replacable na. mehema digatama giyot cycle count eka patas gala yai. passe visi karana wenne. UPS nam battery change karanna puluwan
     
    • Like
    Reactions: The_Killer

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    umbalata fan nathuwa wada karanna puluwanda ban? hamoma lap, router, light witharai run karanna illanne...
     
    • Like
    Reactions: KrishanL89