රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය මේ බව පැවසීය.

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සංජීව විජේසේකර මහතා.

    "ලංකාවේ ඖෂධවලින් සියයට 85ක් පමණ ආනයනය කරන ඖෂධ තියෙන්නේ. වේදනාවට උණට ගන්න පැරසිටමෝල් හිඟයක් තියෙනවා. අධික රුධිර පීඩනයට, කොලෙස්ටරෝල්වලට ගන්න බෙහෙත් ඒවා සෑහෙන්න ප්‍රමාණයක් දැනට ගන්න නෑ."

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අසාන් ජවාඩ් මහතා.

    "දැනට තා සති හයකට වගේ ඖෂධ තියෙනවා. නැතුවම නෙවෙයි. දැන් තියෙන තත්ත්වය අපි හරි විදියට පාලනය කළේ නැත්නම් අපි ලොකු අර්බුධයකට යනවා. ජීවිත ආරක්ෂක ඖෂධත් නැතුව යනවා මේ රටේ. අපි කියන්නේ ඩොලර් මිලියන 25ත් 30ත් අතර ප්‍රමාණයක් ඕන වෙනවා කියන එක. සාකච්ඡා කරලා මෙකට විසඳුමක් දෙන්න."



    @erozan USD thiyada?????
    undiyal karamuda???????
     
    • Sad
    Reactions: Bart_Allen

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වේදනාවට උණට ගන්න පැරසිටමෝල්
    අධික රුධිර පීඩනයට, කොලෙස්ටරෝල්වලට ගන්න බෙහෙත්

    spc thiyenava ganin
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වේදනාවට උණට ගන්න පැරසිටමෝල්
    අධික රුධිර පීඩනයට, කොලෙස්ටරෝල්වලට ගන්න බෙහෙත්

    spc thiyenava ganin

    ithin oya naha kiyanna unta pissuda, nethnam usd athi nisa import karala nedda
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    ෆාමසි වල තියනවා බෙහේත් ඔනේ තරම්. Dr. ලියලා තියන එක බොන්න කියලා නියමයක් නෑ නේ. ෆාමසියේ තියන මොකක් හරි අරන් ඇවිත් බී පල්ලා. ඔක්කොම බෙහෙත් නේ. :lol: :lol: අන්න එදාට තමා හරියටම බෙහෙත් නැතිවේන්නේ රැක් ටික හිස් වෙලා එත්ස්කම් තියනවා. බයිලොජික්​

     
    • Haha
    Reactions: acryan and SLK_sri

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    @erozan පොහොට්ටුවේ බුද්ධිමතාට ආයේ වැඩ පෙන්නන්න කියපන්කෝ පොන්සියෝ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: