BREAKING NEWS | Statement By Wimal Weerawansa Today Srilanka

dilann

Well-known member
  • Jul 6, 2018
    66,554
    164,920
    113
    එකමත් එක රටක
    තොලොංචි වෙලා පලයන් නන්දසේන කියලා කියලද ??

    මොළ හත ගැන කියලත් නොන්ඩි දානව නේද @erozan . ??
    ------ Post added on Mar 3, 2022 at 3:21 AM

    මෝඩයා කියලත් කියනවා. 🤭
    ------ Post added on Mar 3, 2022 at 3:24 AM
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    274786126_320254543479770_7166387203235391785_n.jpg
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මෙතන බොරුවට ආණ්ඩුවට බැනල ඡන්දයක් ලන් වුනාම රට බේරගන්න අන්තිම අවස්තාව කියල පොහොට්ටුව එක්කම ඡන්දෙ ඉල්ලනව.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් ඌව පත් කරේ කවුද ? ගොන් පනික්කියා දැන් ගිලෙන නැවෙන් පනින්න කියන කතා ඔය
    උන් කොහෙවත් යන්නේ නෑ. "බැසිල් තමා වැරදි" කියලා ආණ්ඩුව සුද්ද කරන්න හදන්නේ
     
    • Like
    Reactions: eksudda and wqe123

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ කතා හොදයි අහන් පොඩි ආතල් ගන්න මට තේරෙන විදියට

    jvp වගේ උඩ ඉදන් යටටම වෙනස් සිස්ටම් එකක් තියෙන ක්‍රමයක් එනකන් මේ මොකා වෙනස් කරත් වැඩක් වෙන්නේ නැහැ

    jvp එකේ ලේකම් කිසිම දේශපාලන තනතුරක් නොගෙන ඉන්නෙම මේ වගේ අවස්තාවක් ආවාම ඒ නොගැලපෙන කෙනාව අයින් කරන්න. ඔහුට තියෙන ඒ බලය අනෙක් පක්ෂෙකින් ලැබෙයි කියලා හිතන්න අමාරුයි
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    රජා මරල බලේ ගත්ත අවස්ථා ඕන තරම් තීන රටේ ඒ වගේ වීරකමක් වත් කරපං නිකං කියවන්නේ නැතුව රතන උඹට ඔන්න අවස්තාව සෝමාරාම වගේ වෙන්න
     
    • Like
    Reactions: reddit

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඔය උන්ම තමා යකෝ. අර ලබ්බට බල්ලොවත් ආයේ චන්දයක් දෙන්නැති හින්ද උන්ට ගොඩයන්න අර කාලකන්නින්ගේම උපදෙස් වලට කරන වැඩ. අනේ ඉතින් අපේ ගොබ්බයො මැජික් වගේ නටනව
     
    • Like
    Reactions: War Fighter