මේ කතා හොදයි අහන් පොඩි ආතල් ගන්න මට තේරෙන විදියට
jvp වගේ උඩ ඉදන් යටටම වෙනස් සිස්ටම් එකක් තියෙන ක්‍රමයක් එනකන් මේ මොකා වෙනස් කරත් වැඩක් වෙන්නේ නැහැ
jvp එකේ ලේකම් කිසිම දේශපාලන තනතුරක් නොගෙන ඉන්නෙම මේ වගේ අවස්තාවක් ආවාම ඒ නොගැලපෙන කෙනාව අයින් කරන්න. ඔහුට තියෙන ඒ බලය අනෙක් පක්ෂෙකින් ලැබෙයි කියලා හිතන්න අමාරුයි