ඕවසීස් ප්රොපර්ටි

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    මේ ප්‍රශ්ණය මෙතන අහන්න හේතු කීපයක් තියනවා.

    පලවෙනි එක - ඉන්ටනෙට් එකෙන් කියවපු බලපු දේවල් ඇරෙන්න මුදු කරෙන් එතෙරට මම තවම ගිහින් නැහැ.
    දෙවනි එක - මම නොගියට දැනටම මුදෙන් එපිට ගෙවල් එහෙම අරන් පදිංචි එවුන් පවා මේකෙ ඉන්නවා.

    මගේ කේස් එක මේක. අදහසක් ආව තායිලන්තයෙන් හරි ඉන්දියාවෙ මුම්බායි වගෙ පැත්තකින් හරි ප්රොපර්ටි එකක් ගන්න. සරලව කිව්වොත් මිල අධික නැති පිට රටකින් ආපු එකෙක්ට ඉන්න පුළුවන් සාමකාමී පරිසරයක තියන ගෙයක් සහිත ඉඩමක්. මේ රටවල් දෙක ඇරෙන්න වෙන හොද රටවල් මොනවද ?

    මගේ ප්‍රශ්ණෙ මේකයි. පිට රටින් එන එකෙක්ට ඔය විදියට වෙන රටක ප්රොපටියක් අරන් සැනසීමෙ ඉන්න පුළුවන්ද ?
    මොනාද තියන බාදක. ඩොලර් නැති නිසා සල්ලි මෙහෙන් යවන්න බෑ කියන එක නම් ගැටළුවක් නෙවේ. මොකද මම කරන්න යන්නෙ ක්රිප්ටො කරන්සි අදාල රටේ සල්ලි කරල ගෙවීම් කරන්න යන්නේ.
    මේ උඩ එක ඇරුණම එන වෙනත් ගැටළු මොනවාද ?

    අදහසක් දියල්ලා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    America wala property ganda පුළුවන් ne da bn , thai කාම්බෝජය nn gannda පුළුවන් ලේසි yen ewa patta
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    America wala property ganda පුළුවන් ne da bn , thai කාම්බෝජය nn gannda පුළුවන් ලේසි yen ewa patta
    අපිට යුරෝප් රටවලට එහෙම වීසා ලැබෙන්නෙ නෑනෙ සහෝ. හිගාකන්න වගේ වීසා ඉල්ල ඉල්ල දගලන්න කැමති නෑ බං. අනික කට්ටිය කියනව ඒ රටවල අපේ හමට සලක්නෙ පට්ට පහත් විදියටලු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    අපිට යුරෝප් රටවලට එහෙම වීසා ලැබෙන්නෙ නෑනෙ සහෝ. හිගාකන්න වගේ වීසා ඉල්ල ඉල්ල දගලන්න කැමති නෑ බං. අනික කට්ටිය කියනව ඒ රටවල අපේ හමට සලක්නෙ පට්ට පහත් විදියටලු.

    රට ගිහිල්ල නැති උන්ගෙන් රටවල් වල හැටි ගැන උපදෙස් ගත්තම තමයි එහෙම හිතෙන්නෙ. උබ ගිහින් නැති උනාට උබට ඊට වඩා මොළයක් තියෙනව කියල හිතනවා.
     
    • Like
    Reactions: lodbrok and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    රට ගිහිල්ල නැති උන්ගෙන් රටවල් වල හැටි ගැන උපදෙස් ගත්තම තමයි එහෙම හිතෙන්නෙ. උබ ගිහින් නැති උනාට උබට ඊට වඩා මොළයක් තියෙනව කියල හිතනවා.
    අදහසක් දියන්. ඕසි ගැන නම් කියල වැඩක් නෑ බං. හේතු ඕසි වලට වීසා ගන්න පට්ට අමාරුයි. ඔසීවලින් ගෙයක් ගන්න තරම් සල්ලිත් නෑ.
     
    • Like
    Reactions: shenat

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    අපිට යුරෝප් රටවලට එහෙම වීසා ලැබෙන්නෙ නෑනෙ සහෝ. හිගාකන්න වගේ වීසා ඉල්ල ඉල්ල දගලන්න කැමති නෑ බං. අනික කට්ටිය කියනව ඒ රටවල අපේ හමට සලක්නෙ පට්ට පහත් විදියටලු.
    Canda wage ratakin wadiya hamba karala Africa, hari thai wage ratakin lands goda ganin
     
    • Like
    Reactions: wpmanoj

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉන්දියාවෙ මුම්බායි වගෙ පැත්තකින්
    ඉන්දියන් නොවන අයට ඉන්දියාවෙ property ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: wpmanoj

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    එහෙම සල්ලි කෑශ් අරන් ගිහින් වෙන රටවල හිතෙන විදියට ප්‍රොපටි ගන්න බෑ. ඉන්දියාවෙ ඔයාට ගන්න පුලුවන් ඉන්දියානු දෙමළ ලංකාවෙ පුරවැසියෙක්නම්. ඒකටත් මම හිතන්නෙ නිකන් බෑ.

    උබට කරන්න තියන එකම දේ වෙනත් රටක රෙසිඩන්ට් කෙනෙක් විදියට ගිහින් ඉඩමක් ගන්න එක. පෘතුගාලයේ එහෙම කරන්න පුලුවන් හැකියාවක් තියනව කියනව ආදායම් පෙන්වන්න පුලුවන් නම්. හොයල බලපන්. උබ මහන්සි වෙලා හොයා ගන්න දේකින් තමා කරන්න පුලුවන් මේ වගේ දේවල්.
     
    • Like
    Reactions: wpmanoj

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    අදහසක් දියන්. ඕසි ගැන නම් කියල වැඩක් නෑ බං. හේතු ඕසි වලට වීසා ගන්න පට්ට අමාරුයි. ඔසීවලින් ගෙයක් ගන්න තරම් සල්ලිත් නෑ.

    හ්ම්. 1st world රටවල් වලින් ගෙවල් ගන්න පුළුවන් සල්ලි තියෙනව නං. හැබැයි ගෙයක් ගත්තට ඉන්න වීසා නං හම්බවෙන්නෙ නෑ. ඕක තමයි මම දන්න දේ.

    තායිලන්තය වගේ රටවල් වලින් නං පුළුවන් ඇති. ඉන්දුනීසියාවෙන් එහෙම ගෙවල් ගත්ත සුද්දෙක් ගේ පෙන්නලා වීඩියෝ එකක් දාල තිබුණා youtube එකේ.

    ඒ වගේ රටවල් බලපන් එහෙනං. ඒ කිව්වෙ ලංකාවට වඩා වැඩි ආදායම් තියෙන සාපේක්ෂව stable රටවල්.

    Okkomatama issella google search karanna, visitor (non residents) lata property ganna allow karana ratawal tika hoya ganna.
    Samahara ratawal thiyanawa, ee ratawal wala oya wage investment ekak karoth, PR denawa.

    ඔව් මේක ඇත්ත. සමහර රටවල් වල PR දෙනවා. සමහර රටවල් වල citizenship දෙනවා. Citizenship ගත්තොත් වාසියි ඉතින් passport එකකුත් ගන්න පුළුවන්නෙ.
    ------ Post added on Mar 3, 2022 at 11:13 AM
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ඉන්දියන් නොවන අයට ඉන්දියාවෙ property ගන්න පුලුවන්ද?
    යූටියුබ් එකේ දැක්ක බං ෆොරින් උන් ගෙවල් අරන් තියනව. මුම්බායි වල නම් පුළුවන් ඇති. අනිත් ස්ටේට් වල නම් දන්නෑ.

    Okkomatama issella google search karanna, visitor (non residents) lata property ganna allow karana ratawal tika hoya ganna.
    Samahara ratawal thiyanawa, ee ratawal wala oya wage investment ekak karoth, PR denawa.

    හ්ම්. 1st world රටවල් වලින් ගෙවල් ගන්න පුළුවන් සල්ලි තියෙනව නං. හැබැයි ගෙයක් ගත්තට ඉන්න වීසා නං හම්බවෙන්නෙ නෑ. ඕක තමයි මම දන්න දේ.

    තායිලන්තය වගේ රටවල් වලින් නං පුළුවන් ඇති. ඉන්දුනීසියාවෙන් එහෙම ගෙවල් ගත්ත සුද්දෙක් ගේ පෙන්නලා වීඩියෝ එකක් දාල තිබුණා youtube එකේ.

    ඒ වගේ රටවල් බලපන් එහෙනං. ඒ කිව්වෙ ලංකාවට වඩා වැඩි ආදායම් තියෙන සාපේක්ෂව stable රටවල්.

    ඔව් මේක ඇත්ත. සමහර රටවල් වල PR දෙනවා. සමහර රටවල් වල citizenship දෙනවා. Citizenship ගත්තොත් වාසියි ඉතින් passport එකකුත් ගන්න පුළුවන්නෙ.
    ------ Post added on Mar 3, 2022 at 11:13 AM
    තායි වල ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 150 ක් විතර තියනවා නම් සිටිසන් ලැබෙනව. යුරෝප් වගේ ටොප් ක්ලාස් වලින් ගෙවල් ගන්න මගේ සල්ලි මදි මචං. ඒකට අඩුම යූරෝ 250k වත් ඕන. එච්චර සල්ලි වියදම් කරල බෑ.

    nepal walata palayan kisi awulak naha. ekama awula living standard eka. nattam kala beela athel eke inna nam Italy thami
    මචං මට ඕන සිවිලයිස් දියුණු සමාජයක්. අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් එහෙම ගන්න පුළුවන් තැනක්. ඉංදියාවෙ තායි වල එහෙම තියනවා.
    ඉතාලි වල ගෙවල් ගන්න සල්ලි මදි කොල්ලො.
     
    • Like
    Reactions: Ramiel and shenat

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    තායි වල ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 150 ක් විතර තියනවා නම් සිටිසන් ලැබෙනව. යුරෝප් වගේ ටොප් ක්ලාස් වලින් ගෙවල් ගන්න මගේ සල්ලි මදි මචං. ඒකට අඩුම යූරෝ 250k වත් ඕන. එච්චර සල්ලි වියදම් කරල බෑ.
    According to what i know they don't have a citizenship program for investors. They do have an elite residence program though.

    https://www.henleyglobal.com/residence-investment/thailand
     
    • Like
    Reactions: wpmanoj

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    යූටියුබ් එකේ දැක්ක බං ෆොරින් උන් ගෙවල් අරන් තියනව. මුම්බායි වල නම් පුළුවන් ඇති. අනිත් ස්ටේට් වල නම් දන්නෑ.

    තායි වල ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 150 ක් විතර තියනවා නම් සිටිසන් ලැබෙනව. යුරෝප් වගේ ටොප් ක්ලාස් වලින් ගෙවල් ගන්න මගේ සල්ලි මදි මචං. ඒකට අඩුම යූරෝ 250k වත් ඕන. එච්චර සල්ලි වියදම් කරල බෑ.

    මචං මට ඕන සිවිලයිස් දියුණු සමාජයක්. අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් එහෙම ගන්න පුළුවන් තැනක්. ඉංදියාවෙ තායි වල එහෙම තියනවා.
    ඉතාලි වල ගෙවල් ගන්න සල්ලි මදි කොල්ලො.

    ලක්ෂ 150 ට සිටිසන්ෂිප්?
    එච්චර අඩුවට තියෙනව නං මාර වටිනවනේ.
    හොඳටම ෂුවර්ද? මට නං ෂුවර් නෑ ඒ වගේ ගානකට සිටිසන්ෂිප් ලැබෙයි කියලා.
     
    • Like
    Reactions: wpmanoj and wawula