මේ ප්‍රශ්ණය මෙතන අහන්න හේතු කීපයක් තියනවා.
පලවෙනි එක - ඉන්ටනෙට් එකෙන් කියවපු බලපු දේවල් ඇරෙන්න මුදු කරෙන් එතෙරට මම තවම ගිහින් නැහැ.
දෙවනි එක - මම නොගියට දැනටම මුදෙන් එපිට ගෙවල් එහෙම අරන් පදිංචි එවුන් පවා මේකෙ ඉන්නවා.
මගේ කේස් එක මේක. අදහසක් ආව තායිලන්තයෙන් හරි ඉන්දියාවෙ මුම්බායි වගෙ පැත්තකින් හරි ප්‍රොපර්ටි එකක් ගන්න. සරලව කිව්වොත් මිල අධික නැති පිට රටකින් ආපු එකෙක්ට ඉන්න පුළුවන් සාමකාමී පරිසරයක තියන ගෙයක් සහිත ඉඩමක්. මේ රටවල් දෙක ඇරෙන්න වෙන හොද රටවල් මොනවද ?
මගේ ප්‍රශ්ණෙ මේකයි. පිට රටින් එන එකෙක්ට ඔය විදියට වෙන රටක ප්‍රොපටියක් අරන් සැනසීමෙ ඉන්න පුළුවන්ද ?
මොනාද තියන බාදක. ඩොලර් නැති නිසා සල්ලි මෙහෙන් යවන්න බෑ කියන එක නම් ගැටළුවක් නෙවේ. මොකද මම කරන්න යන්නෙ ක්‍රිප්ටො කරන්සි අදාල රටේ සල්ලි කරල ගෙවීම් කරන්න යන්නේ.
මේ උඩ එක ඇරුණම එන වෙනත් ගැටළු මොනවාද ?
අදහසක් දියල්ලා.