තායි රාවණ - Thai Ravana

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    රාවණ කියන්නේ කාලයක් තිස්සේ ලංකාව තනි අයිතියට අල්ලාගෙන ඉන්න ඇත්ත නැත්ත හරියටම නොදන්න චරිතයක් වෙන්න ඇති. එතකොට මේ රාවණා කොහොමද තායිලන්තයෙන් මතුවෙන්නේ?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,141
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි
     
    • Like
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඉතින් මචං ලැජ්ජ වෙන්න ඕනද? මට පුළුවන් දේ කරලා ලැබෙන වීව්ස් 8 ගැන මට සතුටුයි බං.. අඩුම ගානේ මම උත්සහ කරනවනේ :-) අපි හරි කැමතියි බං තව එකෙක්ට අපහාස කරන්න, තව එකෙක්ව පාගන්න..ඒක අපේ හැටි. උඹට සතුටුයි නම් එච්චරයි බං.. මට නම් දහයක් බැලුවත්ඇති.

    Thai witharak nemei bn Indonesiaweth athi. Hindu agama wyaptha una oya okkoma ratawal wala
    ඔව් මචං ඉන්දුනීසියාව විතරක් නෙවෙයි, මැලේසියාව පැත්තේ එහෙමත් තියනවා එක එක මට්ටමින් රාවණා සම්බන්ධ. ඒත් තායිවල වෙනස වෙන්නේ ඒක තායි ඉතිහාසයේ සහ තායි භූමියේ සිද්ධවුණු කතාවක් හෝ සිදුවීමක් විදිහට පෙන්නන් එකයි. අඩුම ගානේ ඉන්දියාවේ වත් රාම-රාවණ ගැටුම සිද්ධවුනේ ඉන්දියාවේ කියලා මතුකරන්නේ නෑ.
    ------ Post added on Mar 3, 2022 at 9:45 AM
     
    • Like
    Reactions: MangoPearsApple

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    රාවණ කියන්නේ කාලයක් තිස්සේ ලංකාව තනි අයිතියට අල්ලාගෙන ඉන්න ඇත්ත නැත්ත හරියටම නොදන්න චරිතයක් වෙන්න ඇති. එතකොට මේ රාවණා කොහොමද තායිලන්තයෙන් මතුවෙන්නේ?

    Ranava story is all over the South East Asia... Visit anywhere there are references. Apart from India & SL. Thailand, Indonesia, Malaysia, Cambodia, & Burma.
    Its fable that circulated in all these areas.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    රාවනාගෙ කාලෙ තායිලන්තෙත් ලංකාව යටතේ තිබිල තියෙන්නෙ.
    දෙරට අතර සබඳතා දඬුමොනර මාර්ගයෙන් පවත්වගෙන ගිහින් තියෙනව...
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Ranava story is all over the South East Asia... Visit anywhere there are references. Apart from India & SL. Thailand, Indonesia, Malaysia, Cambodia, & Burma.
    Its fable that circulated in all these areas.
    100%. compared with the other countries, In Thailand there is more cultural and religious value for the Ravana than the other territories.

    රාවනාගෙ කාලෙ තායිලන්තෙත් ලංකාව යටතේ තිබිල තියෙන්නෙ.
    දෙරට අතර සබඳතා දඬුමොනර මාර්ගයෙන් පවත්වගෙන ගිහින් තියෙනව...
    එහෙම නොකිව්වොත් තමයි පුදුමේ බං..
    ------ Post added on Mar 3, 2022 at 1:12 PM
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඇයි බන් මුන්ට තේරෙන්නේ නැත්තේ රවණා මිත්‍යාවක් කියල.
     
    • Like
    Reactions: wijaindu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    bump

    රාවනාගෙ කාලෙ තායිලන්තෙත් ලංකාව යටතේ තිබිල තියෙන්නෙ.
    දෙරට අතර සබඳතා දඬුමොනර මාර්ගයෙන් පවත්වගෙන ගිහින් තියෙනව...
    තායිලන්තෙ රෙඩ් ඒරියා පටන් අරන් තියෙන්නෙ ඒ කාලෙ තමා.
    ------ Post added on Mar 3, 2022 at 9:57 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    රාවනාගෙ කාලෙ තායිලන්තෙත් ලංකාව යටතේ තිබිල තියෙන්නෙ.
    දෙරට අතර සබඳතා දඬුමොනර මාර්ගයෙන් පවත්වගෙන ගිහින් තියෙනව...
    දැං බලනකොට රාවනා මුලු south east asia එකම යටත් කරන් ඉඳලා තියෙන්නෙ, එතකොට ඔය හැම රටකටම දඬුමොනර සර්විස් එක තියෙන්න ඇති නේද
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    දැං බලනකොට රාවනා මුලු south east asia එකම යටත් කරන් ඉඳලා තියෙන්නෙ, එතකොට ඔය හැම රටකටම දඬුමොනර සර්විස් එක තියෙන්න ඇති නේද
    අම්මට සිරි ඔවු....
    මගී ප්‍රවාහනයට දඬු 777 යානා
    යුධ කටයුතුවලට දඬු 27, 29 වේග ප්‍රහාරක යානා
    භාණ්ඩ ප්‍රවාහනයට දඬු ඇන්ටනෝ වර්ගයේ යානා,
    එහෙම තිබිල තියෙනව...
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඇයි බන් මුන්ට තේරෙන්නේ නැත්තේ රවණා මිත්‍යාවක් කියල.
    රාවණා මිත්‍යාවක් විය හැකියි. ඒ තර්කයෙන්ම ගෞතම බුද්ධ, යෙසුස් ක්‍රිස්තුස් සහ මොහොමඩ් නබි මිත්‍යාවක් නොවන්නේ කොහොමද?

    එතකොට ලංකාවේ දකු ණු පලාතේ ජනාධිපති පවුල මැලේසියාන් උනේ කොහොමද
    ඒකනම් ප්‍රශ්නයක් තමයි..
    ------ Post added on Mar 4, 2022 at 9:02 AM
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    රාවණා මිත්‍යාවක් විය හැකියි. ඒ තර්කයෙන්ම ගෞතම බුද්ධ, යෙසුස් ක්‍රිස්තුස් සහ මොහොමඩ් නබි මිත්‍යාවක් නොවන්නේ කොහොමද?

    ඒකනම් ප්‍රශ්නයක් තමයි..
    ------ Post added on Mar 4, 2022 at 9:02 AM

    ඕවත් මිත්‍යා මත තමා

    මොහමඩ් නම් කොහොමත් මිත්‍යාවක්.
     
    jithendra

    Active member
  • Nov 10, 2006
    758
    57
    28
    HTTP 404
    Thailand wala Swarnabhumi airport eke thiyene mehemai..

    21586640_10154838285062826_8583925073774329236_o.jpg
    21587285_10154838285567826_2435742097031694880_o.jpg
     
    • Like
    Reactions: aneasarayana