පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    සහරන් වෙන්නත් පුළුවන්.
    ඒකනේ ඕකුන් සහරන්ට මහා බුද්ධිමතා කිය කිය හිටියෙත්.
    ඌ තමයිනේ ඔය ලේ මාපිල්ලු සෙට් එක ආයෙත් බලයට ගෙනාවෙත්.

    මේ කාලේ එරෝසන් වේසිගෙ පුතාට බොම්බේ හොඳයි, ගහපු එවුනුත් හොඳයි. උට පෙන්නන්නම බැරි මනුස්සයා තමයි කාදිනල් තුමා.
    රනිල් ගැන සහ ගුපියෝ ගැන් දැන් ඇරෝසන් තුමාගේ මතේ දැන ගන්න ආසයි.. :rofl: :rofl:
     
    • Haha
    Reactions: RandomGuy

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    රනිල් ගැන සහ ගුපියෝ ගැන් දැන් ඇරෝසන් තුමාගේ මතේ දැන ගන්න ආසයි.. :rofl: :rofl:
    දැන් සිරිකොතේ ලොව ලොව ඇති ඕකුන්.. ඕක තමා කියන්නේ රෙද්දක් ඇදගෙන එන්න පුළුවන් විදියට කඩේ පල කියල 🤭 🤭 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    "ප්‍රශ්නවලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ…"

    - ගෝඨාභය රාජපක්ෂ 2020.11.18

    🥲🥲🥲😅😅😅😌😌

    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    Last edited:
    • Haha
    Reactions: topkollek

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    "ප්‍රශ්නවලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ…"

    - ගෝඨාභය රාජපක්ෂ 2020.11.18

    🥲🥲🥲😅😅😅😌😌

    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon

    මොන ඌට්ටද යකෝ පරන ත්‍රෙඩ් බම්ප් කරන්නේ​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
    ටොම් පචයා 😂😂😂
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔය නයි පහලවෙන ඒවයි..පාස්කු කේසුයි.අයිස් ක්‍රිමුයි,,අහක යන දේසපාලන ව්ෂදුමු යි පරනතාලෙ නාඩගම්නෙ අලුත් මොනවත් නැද්ද..චීචී..චී දෙරණයි- හිරුයි ස්ක්‍රිඔප්ට් අන්තිමයි,,,ආයෙ අර රන්ගනයයි ශුදේවයි අරන් වෙනස් එකක් කරන්නකො :lol: :lol: :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
    :baffled: :baffled: