රාවණ කියන්නේ කාලයක් තිස්සේ ලංකාව තනි අයිතියට අල්ලාගෙන ඉන්න ඇත්ත නැත්ත හරියටම නොදන්න චරිතයක් වෙන්න ඇති. එතකොට මේ රාවණා කොහොමද තායිලන්තයෙන් මතුවෙන්නේ?
ඉතින් මචං ලැජ්ජ වෙන්න ඕනද? මට පුළුවන් දේ කරලා ලැබෙන වීව්ස් 8 ගැන මට සතුටුයි බං.. අඩුම ගානේ මම උත්සහ කරනවනේ8 views![]()
ඔව් මචං ඉන්දුනීසියාව විතරක් නෙවෙයි, මැලේසියාව පැත්තේ එහෙමත් තියනවා එක එක මට්ටමින් රාවණා සම්බන්ධ. ඒත් තායිවල වෙනස වෙන්නේ ඒක තායි ඉතිහාසයේ සහ තායි භූමියේ සිද්ධවුණු කතාවක් හෝ සිදුවීමක් විදිහට පෙන්නන් එකයි. අඩුම ගානේ ඉන්දියාවේ වත් රාම-රාවණ ගැටුම සිද්ධවුනේ ඉන්දියාවේ කියලා මතුකරන්නේ නෑ.Thai witharak nemei bn Indonesiaweth athi. Hindu agama wyaptha una oya okkoma ratawal wala
රාවණ කියන්නේ කාලයක් තිස්සේ ලංකාව තනි අයිතියට අල්ලාගෙන ඉන්න ඇත්ත නැත්ත හරියටම නොදන්න චරිතයක් වෙන්න ඇති. එතකොට මේ රාවණා කොහොමද තායිලන්තයෙන් මතුවෙන්නේ?
100%. compared with the other countries, In Thailand there is more cultural and religious value for the Ravana than the other territories.Ranava story is all over the South East Asia... Visit anywhere there are references. Apart from India & SL. Thailand, Indonesia, Malaysia, Cambodia, & Burma.
Its fable that circulated in all these areas.
එහෙම නොකිව්වොත් තමයි පුදුමේ බං..රාවනාගෙ කාලෙ තායිලන්තෙත් ලංකාව යටතේ තිබිල තියෙන්නෙ.
දෙරට අතර සබඳතා දඬුමොනර මාර්ගයෙන් පවත්වගෙන ගිහින් තියෙනව...
තායිලන්තෙ රෙඩ් ඒරියා පටන් අරන් තියෙන්නෙ ඒ කාලෙ තමා.රාවනාගෙ කාලෙ තායිලන්තෙත් ලංකාව යටතේ තිබිල තියෙන්නෙ.
දෙරට අතර සබඳතා දඬුමොනර මාර්ගයෙන් පවත්වගෙන ගිහින් තියෙනව...
දැං බලනකොට රාවනා මුලු south east asia එකම යටත් කරන් ඉඳලා තියෙන්නෙ, එතකොට ඔය හැම රටකටම දඬුමොනර සර්විස් එක තියෙන්න ඇති නේදරාවනාගෙ කාලෙ තායිලන්තෙත් ලංකාව යටතේ තිබිල තියෙන්නෙ.
දෙරට අතර සබඳතා දඬුමොනර මාර්ගයෙන් පවත්වගෙන ගිහින් තියෙනව...
අම්මට සිරි ඔවු....දැං බලනකොට රාවනා මුලු south east asia එකම යටත් කරන් ඉඳලා තියෙන්නෙ, එතකොට ඔය හැම රටකටම දඬුමොනර සර්විස් එක තියෙන්න ඇති නේද
රාවණා මිත්‍යාවක් විය හැකියි. ඒ තර්කයෙන්ම ගෞතම බුද්ධ, යෙසුස් ක්‍රිස්තුස් සහ මොහොමඩ් නබි මිත්‍යාවක් නොවන්නේ කොහොමද?ඇයි බන් මුන්ට තේරෙන්නේ නැත්තේ රවණා මිත්‍යාවක් කියල.
ඒකනම් ප්‍රශ්නයක් තමයි..එතකොට ලංකාවේ දකු ණු පලාතේ ජනාධිපති පවුල මැලේසියාන් උනේ කොහොමද
රාවණා මිත්‍යාවක් විය හැකියි. ඒ තර්කයෙන්ම ගෞතම බුද්ධ, යෙසුස් ක්‍රිස්තුස් සහ මොහොමඩ් නබි මිත්‍යාවක් නොවන්නේ කොහොමද?
ඒකනම් ප්‍රශ්නයක් තමයි..
------ Post added on Mar 4, 2022 at 9:02 AM