Stamina & Endurance ෆිට්නස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ෆිට්නස්, ස්පෝර්ට්ස් ගැන දන්න අයගෙන් මට හෙල්ප් එකක් ඕනෙ.

    මේකයි සිද්දිය මගේ Stamina & Endurance ටිකක් මදි වගේ. එක දිගට 2km තමා maximum දුවන්න පුලුවන්. 7 minutes per km වගේ pace එක. 2km වලින් පස්සෙ විනාඩියක් දෙකක් ඇවිදල ආයෙ දුවනව එහෙම පුලුවන්. 35 min වලින් 5km වගේ යනව ඒ විදිහට. ඒත් 2km වලට වඩා (14min වලට වඩා) එක දිගට යන්න බෑ. මගේ full effort එක දීලා ඒ වෙද්දි. Fully stressed. වෙන activity එකකදි උනත් මට ඉක්මනට මහන්සි වෙනව.

    මට මගෙ stamina, endurance වැඩි කරගන්න පුලුවන් කොහොමද කියල දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න.

    නොදන්න කට්ටිය බම්ප් එකක් දාගෙන යන්න :yes:
     
    • Like
    Reactions: kinkon

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔය කරන විඩියට කරගෙන යන්න ...
    මමත් පටන් ගත්තෙ ඔහොම

    අවුරුද්දක් විතර ගියාම
    10km පැයෙන් දුවන්න පුලුවන් උනා ...
    සතියට දවස් තුනක් වත් දුවපන්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දුවන්නන්වාලෙ ලොකු දුරවල් හැමදාම දුවන්න එපා මචන් එකපාර . එහෙම දුවනවනම් හරියට ප්‍රෝටීන් විටමින් ගනින් . දනිස් ,විලුබ කාටිලේජ් ගෙවෙනව . ඇගේ බරත් බලන්න ඕන . වයසට යනකොට අම්මට සිරිවෙයි ඈ .
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    eka para wadi karaganna amarui. tika tika wadi karaganna. HIIT exercise karanna tikak wadipura. swimming karanna pulwanam godak hondai. smoke karanawanam eka nawaththanna wei. nutrition gana tikak wadipura focus karanna wenawa. exercise karanawa wagema agata honda rest ekakuth one. honda nindak one. digatama karan yanna. oka eka short time ekakin achieve karanna puluwan goal ekak nemei. tikak kal yai.
     
    • Like
    Reactions: olu bakka

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    වයසත් එක්ක ඔය වගේ වෙනව. , එත් උබේ උනන්දුව highly appreciate . 25-30 වගේ වෙනකොට ඉස්කෝලෙ කාලෙ දිවුව වගෙ දුවන්න බෑ. personal traning උනත් තව හදාගන්න පුලුවන්. දුවන ටික track කරගන්න. මන් use කරන්නෙ Run keeper APP එක. එක මට නම් හොදයි. දුවල විතරක් මදි body fitness හදාගන්න ඔනි. එක නිසා හොද exercise set එකක් හදාගන්න. pre & post stretching , worm up අනිවාර්යයි. routine එකක් හදාගන්න. day after day හරි 3 days a week වගේ. මුලින්ම උබට පුලුවන් 2 km එකට හොද speed එකක් හදාගන්න. ටිකක් කල් ගිහින් එකටspeed අඩු කරල 3 km try කරන්න. එකපාර 5 km කරන්න යන්න එපා. ටික ටික එකට යන්න . exercise එක මදි වගෙ මන් මුලින් speed short run 2-3 කරන්න.
     
    • Like
    Reactions: AZee RoXx

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔය කරන විඩියට කරගෙන යන්න ...
    මමත් පටන් ගත්තෙ ඔහොම

    අවුරුද්දක් විතර ගියාම
    10km පැයෙන් දුවන්න පුලුවන් උනා ...
    සතියට දවස් තුනක් වත් දුවපන්
    10km mam peyen awidan yanwa wegen wegen... issara uni1 idala game yaddi reta game bus1 miss wenawa ..ithin anith main road bus1ka negala ghn maga behela ithuru tika payin ynawa.... maha re 10ta wage patan ganne yana 11 weddi gedara. hariyatama 10km.. bakamuno hmm hmm ganaawa... kanamediriyo podita light1 denawa.. ph1 torch1 gahanneth ne ehe huru wenawa 2min yaddi niyameta... dawasak paara meda thadi urek.. eda nam yaluwekuth idiya... jiwithe maru itin.. ubalata koinda mewa..
     
    • Like
    Reactions: vito and olu bakka

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    mama school cricket lokuwata gahala naha habai Mercantile gahadaddi mata ube issue ekama awa. lakunu 30k witara gahaddi fullma hack

    man godakma beach eke up hil runs duwala and ground eke X cone drills tika karala tamai stamina hadagatte
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ඔය කරන විඩියට කරගෙන යන්න ...
    මමත් පටන් ගත්තෙ ඔහොම

    අවුරුද්දක් විතර ගියාම
    10km පැයෙන් දුවන්න පුලුවන් උනා ...
    සතියට දවස් තුනක් වත් දුවපන්
    එක දිගට 10km ම දුවනවද නවතින්නෙ/ඇවිදින්නෙ නැතුව?

    දුවන්නන්වාලෙ ලොකු දුරවල් හැමදාම දුවන්න එපා මචන් එකපාර . එහෙම දුවනවනම් හරියට ප්‍රෝටීන් විටමින් ගනින් . දනිස් ,විලුබ කාටිලේජ් ගෙවෙනව . ඇගේ බරත් බලන්න ඕන . වයසට යනකොට අම්මට සිරිවෙයි ඈ .
    නිතරම නෑ බන් once a week වගේ. Nutrition ගන්නව ජිම් එහෙම යන නිසා
    ------ Post added on Mar 4, 2022 at 2:44 PM

    eka para wadi karaganna amarui. tika tika wadi karaganna. HIIT exercise karanna tikak wadipura. swimming karanna pulwanam godak hondai. smoke karanawanam eka nawaththanna wei. nutrition gana tikak wadipura focus karanna wenawa. exercise karanawa wagema agata honda rest ekakuth one. honda nindak one. digatama karan yanna. oka eka short time ekakin achieve karanna puluwan goal ekak nemei. tikak kal yai.
    HIIT ත් කරන්න ගත්ත. ස්මෝක් කරන් නෑ. Nutrition ගන්නව මචන්. ඒත් සමහරුන්ට ගෙදර ඉදල පාරට බැහැල නිකන් දිවුවත් දුර දුවතහැකිනෙ බන්.
    ------ Post added on Mar 4, 2022 at 2:46 PM

    වයසත් එක්ක ඔය වගේ වෙනව. , එත් උබේ උනන්දුව highly appreciate . 25-30 වගේ වෙනකොට ඉස්කෝලෙ කාලෙ දිවුව වගෙ දුවන්න බෑ. personal traning උනත් තව හදාගන්න පුලුවන්. දුවන ටික track කරගන්න. මන් use කරන්නෙ Run keeper APP එක. එක මට නම් හොදයි. දුවල විතරක් මදි body fitness හදාගන්න ඔනි. එක නිසා හොද exercise set එකක් හදාගන්න. pre & post stretching , worm up අනිවාර්යයි. routine එකක් හදාගන්න. day after day හරි 3 days a week වගේ. මුලින්ම උබට පුලුවන් 2 km එකට හොද speed එකක් හදාගන්න. ටිකක් කල් ගිහින් එකටspeed අඩු කරල 3 km try කරන්න. එකපාර 5 km කරන්න යන්න එපා. ටික ටික එකට යන්න . exercise එක මදි වගෙ මන් මුලින් speed short run 2-3 කරන්න.
    තාම 30කට ලංවෙලානන් නෑ බන්. Track කරනව. Gym යනව. Warm up stretching කරනව. 3 days a week නන් run කරන්න අමාරුයි බන් අනිත් physical activities ත් තියෙනවනෙ.

    උබ කියපුව try කරල බලන්නන්.
    ------ Post added on Mar 4, 2022 at 2:49 PM

    mama school cricket lokuwata gahala naha habai Mercantile gahadaddi mata ube issue ekama awa. lakunu 30k witara gahaddi fullma hack

    man godakma beach eke up hil runs duwala and ground eke X cone drills tika karala tamai stamina hadagatte

    Try krnna one bn thanks
    ------ Post added on Mar 4, 2022 at 2:51 PM