ෆිට්නස්, ස්පෝර්ට්ස් ගැන දන්න අයගෙන් මට හෙල්ප් එකක් ඕනෙ.
මේකයි සිද්දිය මගේ Stamina & Endurance ටිකක් මදි වගේ. එක දිගට 2km තමා maximum දුවන්න පුලුවන්. 7 minutes per km වගේ pace එක. 2km වලින් පස්සෙ විනාඩියක් දෙකක් ඇවිදල ආයෙ දුවනව එහෙම පුලුවන්. 35 min වලින් 5km වගේ යනව ඒ විදිහට. ඒත් 2km වලට වඩා (14min වලට වඩා) එක දිගට යන්න බෑ. මගේ full effort එක දීලා ඒ වෙද්දි. Fully stressed. වෙන activity එකකදි උනත් මට ඉක්මනට මහන්සි වෙනව.
මට මගෙ stamina, endurance වැඩි කරගන්න පුලුවන් කොහොමද කියල දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න.
නොදන්න කට්ටිය බම්ප් එකක් දාගෙන යන්න