Easter attack : Cardinal Malcolm Ranjith meets Pope Francis in Vatican

firerix

Well-known member
  • Jan 29, 2018
    3,139
    4,414
    113
    මම දන්නේ නැ කාඩිනල් තුමා මොනවා කියූවද කියල නමුත් පාප් වහන්සේ කියන්නේ ..ලෝක දේශපාලනේ දිශානතිය තිරණය කරන්න පුලුහන් චරිතයක් ..එක නිසා මේ චැට් එක භයානකයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මම දන්නේ නැ කාඩිනල් තුමා මොනවා කියූවද කියල නමුත් පාප් වහන්සේ කියන්නේ ..ලෝක දේශපාලනේ දිශානතිය තිරණය කරන්න පුලුහන් චරිතයක් ..එක නිසා මේ චැට් එක භයානකයි

    :yes:
    පාප් වහන්සේට විශාල දේශපාලනමය බලයක් තියෙනවා. කතෝලික රටවල් වල විතරක් නෙවෙයි, යටත් විජිත විදියට පැවතුන රටවල් වලත් සෑහෙන්න influence කිරීමේ හැකියාවක් තියෙනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,956
    1
    50,173
    113
    ප*යාගල
    sorry.com
    කාඩිනල් පුලුවන් තරම් කෑ ගැහුවා එකෙක් වත් ගනන් ගත්තෙ නෑ නෙ. අඹරල එයි දැන්
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ගෝටා ගේ මිනිය කානුවකින් ගොඩ ගැනීමට හැකිවන දින ළඟයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Bank robbery : decision... No bank robery took place there and its a dream.

    Easter attack : decision.. None.. Its almost nightmare