Heart කේස්... Help.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    පපුව රිදෙන නිසා specialist කෙනෙක් ට channel කරලා පෙන්නුවා.
    බෙහෙත් බිව්වට රිදීමේ අඩුවක් නෑ.
    ECG. එකත් normal

    දීපු බෙහෙත්,

    Ezium 40mg
    Domperidon 10mg
    Cox B 100mg
    Vitamin E 400

    1. මේ බෙහෙත් gastritis වලට දෙන ඒවද?
    2. ECG එකකින් අහු නොවෙන HEART ATTACK තියනවාද? Echo එකක් කරන්න වෙයි ද?
    No point in seeking advice on forums. Enough to say that not every chest pain relates to a heart condition. There are other reasons like reflux. But when you have simultaneous chest & arm pain, things can be different and needs immediate further investigations by a Cardiologist. He will decide based on your current risk factors, family history etc, with the current symptoms. He will decide what other tests are needed. Leave it to him.

    An ECG cannot foretell an impending heart attack. It can indicate a previous one or a one that's in progress. Sometimes it fails to detect an attack too. Take care.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    ubata gastritis nathnam, left hand eka welamite idan udata ridigena enawada???

    ehem awilla bella uda idan papuwa, konda watetama nikan aduwakin allala wage ridenawada???

    uda kiyapu hema welawema nathuwa samahara welawal wala wage enawada???
    Left hand එකම රිදෙනවා. මැද ඇහිල්ල වෙනකං. බෙල්ල රිදුනා ටික කලකට කලින්. දැන් නම් නෑ. කොන්ද නම් එහෙම රිදෙන්නෙ නෑ.
    පපුව ගොඩක් වෙලා රිදෙනවා. සාමාන්‍යයෙන් වරුවක් විතර, හවසට නිදා ගෙන නැගිටහම..
    Wam athe pain enne nn heart case walata. Cardiologist kenekta pennala apitath update ekk denna machan.
    එල.
    No point in seeking advice on forums. Enough to say that not every chest pain relates to a heart condition. There are other reasons like reflux. But when you have simultaneous chest & arm pain, things can be different and needs immediate further investigations by a Cardiologist. He will decide based on your current risk factors, family history etc, with the current symptoms. He will decide what other tests are needed. Leave it to him.

    An ECG cannot foretell an impending heart attack. It can indicate a previous one or a one that's in progress. Sometimes it fails to detect an attack too. Take care.
    👍
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    උබේ වයස කීයද?

    මගෙත් පපුවෙ රිදෙනව වෙලාවකට, අවුරුදු කිපෙක ඉදල. දැන්නම් ටිකක් අඩුයි.

    මට සෙම තියනව. ඒ නිසාද දන්නෑ. ECG එකත් නෝමල්.

    වම් අත එහෙම නම් කැක්කුම් නෑ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සාමාන්‍යෙන් පපුව රිදෙන හේතු බරපතල නොවන හේතු තියෙනවා. ඒවා මෙතනදි කතා කරලා වැඩක් නැති නිසා මම මගේ අදහස කියන්නම්

    හාට් ඇටෑක් එකක් එන කොට රිදෙන්න කැක්කුම එන්න තියෙන ස්ථාන තමා පපුව වම් අත බඩ බෙල්ල සහ කටේ හනු ( හක්ක ). පපුව රිදෙන ඕනෑම වෙලාවක ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නන්න අනිවාරෙන්ම. ( පවුලේ වෛද්‍ය වරයා කායික රෝග ස්පෙශලිස්ට් කෙනෙක් කරගන්නවා නම් හොදයි ) අත ගැන කියන්න ඕන. අතේ කැක්කුම උර පත්තෙ ඉදලා ඇගිලි දක්වාම ක්ශනික රිදුමක් එනවා නම් ඇන්ජිනා එකක් හෝ මයෝ කාඩියම් ඉන්ෆාක්ශන් එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මේකම තමා නොසැලකිල්ලෙන් හාට් ඇටෑක් එකක් වෙන්නෙ. සාමාන්‍යෙන් අතේ මැනික් කටුව සහ වැලමිට අතරින් පටන් ගන්න රිදුම් මස් පිඩු වේදනාවක් වෙන්න පුලුවන්.

    අනෙක් කාරනය තමා හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන් බඩේ අදික වේදනාව සමග පපුව රිදෙන එක. මේ සියල්ල එකවර හෝ දෙකක් හෝ එනවා නම් අනිවාර්‍යෙන්ම දැඩි අවදානම් සෞක්‍ය තත්වයක් කියලා සලකන්න පුලුවන්.

    මේ ෆෝරම් කියව කියව ඉන්නෙ ජීවිතේ තියෙන තීරනයක් ගන්න පුලුවන් වටිනාම මිනිත්තු කීපය වෙන්න පුලුවන්. ඒක නිසා මේ දැන්මම සුදුසු ( පවුලේ වෛද්‍ය වරයා නොවේ ) ස්පෙශලිස්ට් කෙනෙක් කායික රෝග සම්බන්ද, ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න. ඊ සී ජී කියන්නෙ තව දුරටත් පූර්ණ විශ්වාසය තිබිය යුතු පරීක්ශනයක් නොවන බව සිහි තබා ගන්න.

    ඉක්මන් සුව

    Left hand එකම රිදෙනවා. මැද ඇහිල්ල වෙනකං. බෙල්ල රිදුනා ටික කලකට කලින්. දැන් නම් නෑ. කොන්ද නම් එහෙම රිදෙන්නෙ නෑ.
    පපුව ගොඩක් වෙලා රිදෙනවා. සාමාන්‍යයෙන් වරුවක් විතර, හවසට නිදා ගෙන නැගිටහම..

    එල.

    👍
    මේ රෝග ලක්ශන අනුව නම් මට නිකන් හිතෙනවා රිස්ක් එකක් කියලා.
    ------ Post added on Mar 4, 2022 at 10:55 AM

    ඇන්ජයිනා කියන්නෙ - හාට් එකට හානියක් වෙනවා කියන සිග්නල් එක
    මයෝ කාඩියම් ඉන්ෆාක්ශන් කියන්නෙ - හර්ද පේශි වලට අවශ්‍ය ලේ සහ ඔක්සිජන් නොලැබීම නිසා පේශි අකර්මන්‍ය වීම
    හාට් ඇටෑක් එකක් කියන්නෙ - අකර්මන්‍ය වූ පේශි නිසා හදවතේ ක්‍රියාකාරීත්වය නැවතීම
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ECG WALATA AHU Wenne nati troponin test qla. Ekk tynawa
    Ecg වලින්ම කියන්න බෑ නේද?
    ඇන්ටිජන් එකක් කරලත් බලනව. හරියට දන්න කෙනෙක් කියයි...
    ඊ සී ජි වලින් නිරවද්‍ය තීරනයක් ගන්න පුලුවන් වෙන්නෙ බොහොම අඩුවෙන්. ඒකට හේතුව තමා ඊ සී ජී එකෙන් කරන්නෙ හාට් එකේ රිද්මය මනින එක නෙ. රිද්මය වෙනස් වෙනවා කියන්නෙ හාට් එකට වෙන්න ඕන ඩැමේජ් එක ගොඩක් දුරට වෙලා. නමුත් මූලික අවස්තාවෙ ඊ සී ජී එකෙන් අහු නොවෙන්න පුලුවන්. ඊ සී ජී වලංගු නොවන්න වෙන හේතුත් තියෙනවා. ඒවා වැඩක් නෑ

    මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් (myocardial infarction) එහෙම නැත්නම් වර්ද පේශි වල ඩැමේජ් එකක් වෙනවද කියලා 100% නිවැරදිව කියන්න පුලුවන් පරීක්ශනයක් තමා කාඩියැක් ට්‍රොපනීන් ( Cardiac Troponin I) එහෙම නැත්නම් ට්‍රොපනීන් ටී(Troponin T) එහෙමත් නැත්නම් ට්‍රොපනීන් එම් අයි කීයලා කියන්නෙ. ඒකෙන් බලන්නෙ රුදිරයේ ට්‍රොපනීන් හෝමෝනය කොච්චර තියෙනවද කියලා. සාමාන්‍යෙන් ඉහල ට්‍රොපනීන් එන්සයිමයක් රුදිරයේ තිබ්බොත් මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් වෙනවා කියලා හදුනාගන්නවා. එහෙම නැත්නම් ඩයි ටෙස්ට් කියන්නෙ අන්න ඒකෙන් බලන්නත් පුලුවන් - වියදම අදිය ද්විතීක පරීක්ශනයකි.

    ඔය ඩයි ටෙස්ට් එක ලොකු සල්ලි කාරයො එහෙම අවුරුදු දෙක තුනකට සැරයක් කරල බලනවා. ආසිරි එකේ ඩර්ඩන්ස් එකේ එහෙම කරනවා. සැකයක් හරි තිබ්බොත් ටුකුස් ගාලා බෙහෙත් අරගෙන සනීප කරගන්නවා. හැබැයි ඇලජික් වුනොත් සොරි ඩොට් කොම් වෙනවා,
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,015
    11,820
    113
    mageth gasterize walata ohoma papuwa riduna..ambanaka baya una...hoda doctor kenek ta pennuwa...beheth gatta...ammoo...edain passe kettu wenna kiyala...kama noka hitiye nehe

    uba hoda doctor ta kenek ta pennapan..
     
    • Like
    Reactions: scorpion MW

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    පොඩ්ඩක් ස්‍වයං අධ්‍යනයක කරපන් ලෙඩේ එන නැති වෙන වෙලාවල්.. කෑමෙන් පස්සෙ එන දැවිල්ලක් උනත් ගෑස්ට්‍රික්ම කියන්න බෑ.. කෑම දිරවන්න අවශ්‍ය ලේ පම්ප කරගන්න අපහසු නිසා ඒ කැක්කුම.එනවා.. අනික පපුවෙ හතිය මහන්සි ගතිය එදිනෙදා වැඩ වලදි වෙනසක් දැනෙනවද, බොක දාන කොට පාට ගද වෙනස් වෙලාද, බෙහෙත් බිව්වම ඒක වෙනස් වෙන්වද, වගේ ඒව හොයල බලහන්.
    කාඩියෝ කෙනෙක් ලගට ගිහින් අනිවා උපදෙස් ගන්න ඔනා. Eco ecg ගැන නම් හොද අත් දැකීම් තියෙනව. අර ගුණගුණසේකර මහත්මයා වගේ කෙනෙක් මුන ගැහිලා චෙක් කරන එක වටිනවා. මොකද මැශින් ගොඩකින් කරන ස්කෑන් රිපෝට් එකට වඩා හොද නිගමන් ගන්නව නාඩි බලලා හැබැයි expertla. දීල තියෙන බෙහෙත් ඒවාගෙ side effect ගැන පවා නෙට් එකෙන් හොයපන්.
    මොකද කාඩියෝ නෙවෙයි ඔක්කොම් දොස්තරලා අපි ලෙඩක් කිව්වම පුදුම වේගෙන් බෙහෙත් ලියන්නෙ. කියල ඉවර වෙද්දී ලියලා ඉවරයි.
    මුලින්ම අදුනා ගන්න තරමට ලේසී. දොස්තර ලා එපා කිව්වත eco කරන්න ඕන කියලා උබට හිතෙනවනම් උබ ඉල්ලිමක් කරලා කර ගනින්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    උබේ වයස කීයද?

    මගෙත් පපුවෙ රිදෙනව වෙලාවකට, අවුරුදු කිපෙක ඉදල. දැන්නම් ටිකක් අඩුයි.

    මට සෙම තියනව. ඒ නිසාද දන්නෑ. ECG එකත් නෝමල්.

    වම් අත එහෙම නම් කැක්කුම් නෑ
    26.
    සාමාන්‍යෙන් පපුව රිදෙන හේතු බරපතල නොවන හේතු තියෙනවා. ඒවා මෙතනදි කතා කරලා වැඩක් නැති නිසා මම මගේ අදහස කියන්නම්

    හාට් ඇටෑක් එකක් එන කොට රිදෙන්න කැක්කුම එන්න තියෙන ස්ථාන තමා පපුව වම් අත බඩ බෙල්ල සහ කටේ හනු ( හක්ක ). පපුව රිදෙන ඕනෑම වෙලාවක ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නන්න අනිවාරෙන්ම. ( පවුලේ වෛද්‍ය වරයා කායික රෝග ස්පෙශලිස්ට් කෙනෙක් කරගන්නවා නම් හොදයි ) අත ගැන කියන්න ඕන. අතේ කැක්කුම උර පත්තෙ ඉදලා ඇගිලි දක්වාම ක්ශනික රිදුමක් එනවා නම් ඇන්ජිනා එකක් හෝ මයෝ කාඩියම් ඉන්ෆාක්ශන් එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මේකම තමා නොසැලකිල්ලෙන් හාට් ඇටෑක් එකක් වෙන්නෙ. සාමාන්‍යෙන් අතේ මැනික් කටුව සහ වැලමිට අතරින් පටන් ගන්න රිදුම් මස් පිඩු වේදනාවක් වෙන්න පුලුවන්.

    අනෙක් කාරනය තමා හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන් බඩේ අදික වේදනාව සමග පපුව රිදෙන එක. මේ සියල්ල එකවර හෝ දෙකක් හෝ එනවා නම් අනිවාර්‍යෙන්ම දැඩි අවදානම් සෞක්‍ය තත්වයක් කියලා සලකන්න පුලුවන්.

    මේ ෆෝරම් කියව කියව ඉන්නෙ ජීවිතේ තියෙන තීරනයක් ගන්න පුලුවන් වටිනාම මිනිත්තු කීපය වෙන්න පුලුවන්. ඒක නිසා මේ දැන්මම සුදුසු ( පවුලේ වෛද්‍ය වරයා නොවේ ) ස්පෙශලිස්ට් කෙනෙක් කායික රෝග සම්බන්ද, ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න. ඊ සී ජී කියන්නෙ තව දුරටත් පූර්ණ විශ්වාසය තිබිය යුතු පරීක්ශනයක් නොවන බව සිහි තබා ගන්න.

    ඉක්මන් සුව

    මේ රෝග ලක්ශන අනුව නම් මට නිකන් හිතෙනවා රිස්ක් එකක් කියලා.
    ------ Post added on Mar 4, 2022 at 10:55 AM

    ඇන්ජයිනා කියන්නෙ - හාට් එකට හානියක් වෙනවා කියන සිග්නල් එක
    මයෝ කාඩියම් ඉන්ෆාක්ශන් කියන්නෙ - හර්ද පේශි වලට අවශ්‍ය ලේ සහ ඔක්සිජන් නොලැබීම නිසා පේශි අකර්මන්‍ය වීම
    හාට් ඇටෑක් එකක් කියන්නෙ - අකර්මන්‍ය වූ පේශි නිසා හදවතේ ක්‍රියාකාරීත්වය නැවතීම

    ඊ සී ජි වලින් නිරවද්‍ය තීරනයක් ගන්න පුලුවන් වෙන්නෙ බොහොම අඩුවෙන්. ඒකට හේතුව තමා ඊ සී ජී එකෙන් කරන්නෙ හාට් එකේ රිද්මය මනින එක නෙ. රිද්මය වෙනස් වෙනවා කියන්නෙ හාට් එකට වෙන්න ඕන ඩැමේජ් එක ගොඩක් දුරට වෙලා. නමුත් මූලික අවස්තාවෙ ඊ සී ජී එකෙන් අහු නොවෙන්න පුලුවන්. ඊ සී ජී වලංගු නොවන්න වෙන හේතුත් තියෙනවා. ඒවා වැඩක් නෑ

    මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් (myocardial infarction) එහෙම නැත්නම් වර්ද පේශි වල ඩැමේජ් එකක් වෙනවද කියලා 100% නිවැරදිව කියන්න පුලුවන් පරීක්ශනයක් තමා කාඩියැක් ට්‍රොපනීන් ( Cardiac Troponin I) එහෙම නැත්නම් ට්‍රොපනීන් ටී(Troponin T) එහෙමත් නැත්නම් ට්‍රොපනීන් එම් අයි කීයලා කියන්නෙ. ඒකෙන් බලන්නෙ රුදිරයේ ට්‍රොපනීන් හෝමෝනය කොච්චර තියෙනවද කියලා. සාමාන්‍යෙන් ඉහල ට්‍රොපනීන් එන්සයිමයක් රුදිරයේ තිබ්බොත් මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් වෙනවා කියලා හදුනාගන්නවා. එහෙම නැත්නම් ඩයි ටෙස්ට් කියන්නෙ අන්න ඒකෙන් බලන්නත් පුලුවන් - වියදම අදිය ද්විතීක පරීක්ශනයකි.

    ඔය ඩයි ටෙස්ට් එක ලොකු සල්ලි කාරයො එහෙම අවුරුදු දෙක තුනකට සැරයක් කරල බලනවා. ආසිරි එකේ ඩර්ඩන්ස් එකේ එහෙම කරනවා. සැකයක් හරි තිබ්බොත් ටුකුස් ගාලා බෙහෙත් අරගෙන සනීප කරගන්නවා. හැබැයි ඇලජික් වුනොත් සොරි ඩොට් කොම් වෙනවා,
    Troponin test එකෙන් sure කරලම කියන්න පුළුවන් ද?
    එකත් බැරි උනොත් ඩයි test කරන්න වෙනවද?
    ඩයි ටෙස්ට් ඇලජික් උනොත් මොකද වෙන්න? ඇලජික් වෙනවද කියලා කලින් test කරන්නේ නැද්ද?
    මුල් කාලේම අඳුර ගත්තොත් bypass නොකර බේරෙන්න පුළුවන් ද?
    පොඩ්ඩක් ස්‍වයං අධ්‍යනයක කරපන් ලෙඩේ එන නැති වෙන වෙලාවල්.. කෑමෙන් පස්සෙ එන දැවිල්ලක් උනත් ගෑස්ට්‍රික්ම කියන්න බෑ.. කෑම දිරවන්න අවශ්‍ය ලේ පම්ප කරගන්න අපහසු නිසා ඒ කැක්කුම.එනවා.. අනික පපුවෙ හතිය මහන්සි ගතිය එදිනෙදා වැඩ වලදි වෙනසක් දැනෙනවද, බොක දාන කොට පාට ගද වෙනස් වෙලාද, බෙහෙත් බිව්වම ඒක වෙනස් වෙන්වද, වගේ ඒව හොයල බලහන්.
    කාඩියෝ කෙනෙක් ලගට ගිහින් අනිවා උපදෙස් ගන්න ඔනා. Eco ecg ගැන නම් හොද අත් දැකීම් තියෙනව. අර ගුණගුණසේකර මහත්මයා වගේ කෙනෙක් මුන ගැහිලා චෙක් කරන එක වටිනවා. මොකද මැශින් ගොඩකින් කරන ස්කෑන් රිපෝට් එකට වඩා හොද නිගමන් ගන්නව නාඩි බලලා හැබැයි expertla. දීල තියෙන බෙහෙත් ඒවාගෙ side effect ගැන පවා නෙට් එකෙන් හොයපන්.
    මොකද කාඩියෝ නෙවෙයි ඔක්කොම් දොස්තරලා අපි ලෙඩක් කිව්වම පුදුම වේගෙන් බෙහෙත් ලියන්නෙ. කියල ඉවර වෙද්දී ලියලා ඉවරයි.
    මුලින්ම අදුනා ගන්න තරමට ලේසී. දොස්තර ලා එපා කිව්වත eco කරන්න ඕන කියලා උබට හිතෙනවනම් උබ ඉල්ලිමක් කරලා කර ගනින්
    එක තමයි බං. ඉක්මනට බෙහෙත් ලිව්වා නේ..
    Urine නම් පොඩ්ඩක් ගඳ වැඩි..
    ගුණසේකර කියන්නේ කව්ද බං?
     
    • Like
    Reactions: blackheart

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    26.

    Troponin test එකෙන් sure කරලම කියන්න පුළුවන් ද?
    එකත් බැරි උනොත් ඩයි test කරන්න වෙනවද?
    ඩයි ටෙස්ට් ඇලජික් උනොත් මොකද වෙන්න? ඇලජික් වෙනවද කියලා කලින් test කරන්නේ නැද්ද?
    මුල් කාලේම අඳුර ගත්තොත් bypass නොකර බේරෙන්න පුළුවන් ද?

    එක තමයි බං. ඉක්මනට බෙහෙත් ලිව්වා නේ..
    Urine නම් පොඩ්ඩක් ගඳ වැඩි..
    ගුණසේකර කියන්නේ කව්ද බං?
    ගුණසේකර කියන්නෙ අනුරාධපුරේ පුරේ ඉන්න සිංහල වෙද මහත්තයෙක්, බයිපාස් කරන්න ඕන ලෙඩ්ඩුන්ව පපුවට පිටින් පත්තු බැදලා හොද කරවනවා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    ගුණසේකර කියන්නෙ අනුරාධපුරේ පුරේ ඉන්න සිංහල වෙද මහත්තයෙක්, බයිපාස් කරන්න ඕන ලෙඩ්ඩුන්ව පපුවට පිටින් පත්තු බැදලා හොද කරවනවා
    අනුරාධපුරේ කොහෙද බං ඉන්නේ?
    ගණන් කොහොමද treatment වලට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Left hand එකම රිදෙනවා. මැද ඇහිල්ල වෙනකං. බෙල්ල රිදුනා ටික කලකට කලින්. දැන් නම් නෑ. කොන්ද නම් එහෙම රිදෙන්නෙ නෑ.
    පපුව ගොඩක් වෙලා රිදෙනවා. සාමාන්‍යයෙන් වරුවක් විතර, හවසට නිදා ගෙන නැගිටහම..

    angiogram ekak karapan. samaharawita ubage blood artery block wela athi.

    oya uba kiyapu symptoms mata thibuna. 1st ECG eke kisima deyak pennuwe naha, nikan gastritis walata beheth gathth, eth sathiyak eka digata amaru una. apahu ECG kara, poddak awul, ita passe angiogram kara, eken pennuwa left side artery eka 100% blocked, and another 2 arteries 80% blocked,

    oka unahama heart ekata blood supply eka adu wenawa, ehema weddi api nodanuwathwama blood supply karanna pressure karaddi thamai ara widiyata atha left side atha ehema ridenne,

    mage angiogram eka karapu dawase kiuwa thawa 2 week nikan hitiyanam marenawa kiyala, edama admit wela 2nd day open heart by pass surgery ekak kara. kakulen line ekak kapala gaththa, thawa heart ekata udin thawa line ekak aran kare.

    dan hodai, awulak naha.
     
    • Like
    Reactions: scorpion MW