Heart කේස් part 2

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    මම කලින් පපුව රිදෙනවා කියලා මේ thred එක දැම්මා
    https://elakiri.com/threads/heart-කේස්-help.2034405/
    මම cardio (Dr. Bhathiya Ranasinghe) කෙනෙක්ට පෙන්නුවා.
    එයා echo එකක් ගත්තේ නෑ.
    Pantocid 40mg සති 2ක් බීලා අඩු නොවුණොත් ආයේ එන්න කිව්වා...

    Heart එකේ ප්‍රශ්ණයක් නෑ කියලා කිව්වා. Stethoscope එකෙන් විතරයි බැලුවේ.
    සාමාන්‍යයෙන් මුලිකම අවදියේදී stethoscope එකෙන් කියන්න පුළුවන් ද?
    Check your PM...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒ කියන්නේ, heart attack එකක් එන මුලිකම අවදියේදී (පේශීන් damage වෙන්න කලින්) අඳුන ගන්න හරි අමාරුයි නෙ බං.
    Exercise ECG ekedi pennwanawa. Uba mahansi weddi heart ekata blood yanawa adu nam ea wele heart attack wena nisa. Eyala real time monitor karanawa. Awul weddima nawaththala pethi godak bonna Dewi.
    Block thiyenam thiyena than aduna ganna angiogram karanna weno.

    But machan ube aththama lede mokadda kiyala Dan danne deiyo witharayi.
     
    • Like
    Reactions: scorpion MW

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    doctors la dennekma heart ප්‍රශ්නයක් නෑ කියනවානම් ඒ ගැන වැඩිය හිතන්න එපා. අනික අපිට හැදෙන හැම පොඩි ලෙඩක්ම doctors ලාට හඳුනා ගන්නත් බෑ බෙහෙත් ඇත්තෙත් නෑ.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    මන් දැන් බැලුවා මචං. Bike එක පැදල, කන්දක් නැගලා, කන්ද මුදුනට එද්දී අර රිදීමත් පොඩ්ඩක් විතර වැඩි උනා වගේ.. සහ හුස්ම දිගු වෙනවා සාමාන්‍ය ගානට වඩා...

    රිදීම එන්නෙත් අත උරයට joint වෙන තැන ඉඳන්.. පපුව පැත්තට වගේ..

    සමහර වෙලාවට ලෙඩ අහු නොවී මැරෙන්නෙත් පුළුවන්.

    සමහර විට අහු නොවී මැරෙන්න උනත් පුළුවන් වෙයි
    ------ Post added on Mar 17, 2022 at 11:40 AM
     
    Mama dokek nemeyi machan. Recommend karanne Madurawe. Eya wena ledak nam adala dokek kiyawi
     
    • Like
    Reactions: scorpion MW

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබේ හිතට සැටිස් නැත්නම් තව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්. කොහොමත් ඔය වගේ අසනීප වලදී එක ඩොක්ටර් කෙනෙක් මත යැපෙන එක බයානකයි. ඒ නිසා සෙකන්ඩ් ඔපීනියන් එකක් ගනින්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    මන් දැන් බැලුවා මචං. Bike එක පැදල, කන්දක් නැගලා, කන්ද මුදුනට එද්දී අර රිදීමත් පොඩ්ඩක් විතර වැඩි උනා වගේ.. සහ හුස්ම දිගු වෙනවා සාමාන්‍ය ගානට වඩා...

    රිදීම එන්නෙත් අත උරයට joint වෙන තැන ඉඳන්.. පපුව පැත්තට වගේ..

    සමහර වෙලාවට ලෙඩ අහු නොවී මැරෙන්නෙත් පුළුවන්.

    සමහර විට අහු නොවී මැරෙන්න උනත් පුළුවන් වෙයි
    ------ Post added on Mar 17, 2022 at 11:40 AM
    exercises ecg ekak ganna ekeath balann ethakot idea ekak ganna puluwan. asthma thiyanawada, konde belle amaru thiyanawada?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    exercises ecg ekak ganna ekeath balann ethakot idea ekak ganna puluwan. asthma thiyanawada, konde belle amaru thiyanawada?
    කලින් බෙල්ල රිදුනා දැන් නෑ. කොන්ද ත් පොඩි කාලේ ඉදන්ම රිදෙනවා බං. එක හොඳ කරන්න බැරි එකක්.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඩොක්ට කෙනෙක් හම්බ නොවී මේ පොන්නයා මේකෙ උන්ගෙන් ඩොක්ටලා කරන දේවල් වල හරි වැරැද්ද හොයනව
    මැරිල ම පලයන් ඔහොම ඉදල ගොං හුත්තා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    කලින් බෙල්ල රිදුනා දැන් නෑ. කොන්ද ත් පොඩි කාලේ ඉදන්ම රිදෙනවා බං. එක හොඳ කරන්න බැරි එකක්.
    කොන්දේ අමාරුව Rheumatology kenekta පෙන්නුවේ නැද්ද? බෙල්ලේ වගේ තැන්වල ස්නායු තද වීමෙන් අත්වල අමාරු එනවා.
     
    • Like
    Reactions: scorpion MW

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,309
    113
    ඩොක්ටර්ස්ලා බුල ගහනව සෑහෙන්න. ඒක හින්ද තව ඩොකාලට පෙන්නපන්.

    ඩොක්ට කෙනෙක් හම්බ නොවී මේ පොන්නයා මේකෙ උන්ගෙන් ඩොක්ටලා කරන දේවල් වල හරි වැරැද්ද හොයනව
    මැරිල ම පලයන් ඔහොම ඉදල ගොං හුත්තා
    Ubt sinhala barida bn
    ------ Post added on Mar 17, 2022 at 2:50 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොන්දේ අමාරුව Rheumatology kenekta පෙන්නුවේ නැද්ද? බෙල්ලේ වගේ තැන්වල ස්නායු තද වීමෙන් අත්වල අමාරු එනවා.
    එහෙම නම් කරේ නෑ බං.. physician කෙනෙක්ට පෙන්නුවා. එයා exercise එකක් කියලා දුන්නා එක කරනවා. කොන්දේ රිදෙනකොට normally UFR එකක් එහෙම අරන් ගිහින් පෙන්වනවා
    ඩොක්ටර්ස්ලා බුල ගහනව සෑහෙන්න. ඒක හින්ද තව ඩොකාලට පෙන්නපන්.

    ------ Post added on Mar 17, 2022 at 2:50 PM
    අන්න ඒක තමයි බං. උන්ට ඕන ඉන්න ලෙඩ්ඩු ටික බලලා ගාණ කඩන් ගෙදර දුවන්න.. නිවි සැනසිල්ලේ කතා කරලා treatment කරන doc ල අඩුයි
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,309
    113
    එහෙම නම් කරේ නෑ බං.. physician කෙනෙක්ට පෙන්නුවා. එයා exercise එකක් කියලා දුන්නා එක කරනවා. කොන්දේ රිදෙනකොට normally UFR එකක් එහෙම අරන් ගිහින් පෙන්වනවා

    අන්න ඒක තමයි බං. උන්ට ඕන ඉන්න ලෙඩ්ඩු ටික බලලා ගාණ කඩන් ගෙදර දුවන්න.. නිවි සැනසිල්ලේ කතා කරලා treatment කරන doc ල අඩුයි
    Sirama katawa. Wena ratawala diagnosis karana hati dakkama adenawa.
     
    • Like
    Reactions: scorpion MW

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    එහෙම නම් කරේ නෑ බං.. physician කෙනෙක්ට පෙන්නුවා. එයා exercise එකක් කියලා දුන්නා එක කරනවා. කොන්දේ රිදෙනකොට normally UFR එකක් එහෙම අරන් ගිහින් පෙන්වනවා
    UFR balanne වෙන කේස් එකකට. arthritis wage තියනවද?
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඔය භාතිය සර් දැන් ගාල්ලෙ නෑ නේ.. කොහෙන්ද පෙන්නුවෙ...
     
    • Like
    Reactions: scorpion MW