Heart කේස්... Help.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    angiogram ekak karapan. samaharawita ubage blood artery block wela athi.

    oya uba kiyapu symptoms mata thibuna. 1st ECG eke kisima deyak pennuwe naha, nikan gastritis walata beheth gathth, eth sathiyak eka digata amaru una. apahu ECG kara, poddak awul, ita passe angiogram kara, eken pennuwa left side artery eka 100% blocked, and another 2 arteries 80% blocked,

    oka unahama heart ekata blood supply eka adu wenawa, ehema weddi api nodanuwathwama blood supply karanna pressure karaddi thamai ara widiyata atha left side atha ehema ridenne,

    mage angiogram eka karapu dawase kiuwa thawa 2 week nikan hitiyanam marenawa kiyala, edama admit wela 2nd day open heart by pass surgery ekak kara. kakulen line ekak kapala gaththa, thawa heart ekata udin thawa line ekak aran kare.

    dan hodai, awulak naha.
    Bypass karanna තරම් අමාරු වෙනකං හිටියද?
    Cholesterol තිබ්බද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Bypass karanna තරම් අමාරු වෙනකං හිටියද?
    Cholesterol තිබ්බද?

    ithin hoya ganna bari una, gastritis Issara idan thibuna, giya awurudde 7 month eka digata niwadu nathuwa weda kara. kema control nathi una smoke eka tikak wedi una. ithin mama hithuwa gastritis kiyala.

    anthima dawas wala hithata podi bayak danuna amuthu widiyata rideddi. a nisai check kare.
    by pass eken passe ata gastritis gathiya nathi welama giya. by pass ekata dawas 2ta kalin smoke eka nawaththuwa ita passe ada wenakan no smoking.

    liquor anthimata gaththe 2018 lankawedi vacation welawe
     
    • Sad
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    ithin hoya ganna bari una, gastritis Issara idan thibuna, giya awurudde 7 month eka digata niwadu nathuwa weda kara. kema control nathi una smoke eka tikak wedi una. ithin mama hithuwa gastritis kiyala.

    anthima dawas wala hithata podi bayak danuna amuthu widiyata rideddi. a nisai check kare.
    by pass eken passe ata gastritis gathiya nathi welama giya. by pass ekata dawas 2ta kalin smoke eka nawaththuwa ita passe ada wenakan no smoking.

    liquor anthimata gaththe 2018 lankawedi vacation welawe
    Bypass කරන්නේ නැතුව ගොඩ දා ගන්න පුළුවන් නම් හොඳයි බං. ගොඩක් පරිස්සම් වෙන්න ඕන . ඕක කරහම.ම
     
    • Like
    Reactions: blackheart

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Bypass කරන්නේ නැතුව ගොඩ දා ගන්න පුළුවන් නම් හොඳයි බං. ගොඩක් පරිස්සම් වෙන්න ඕන . ඕක කරහම.ම

    mata stent dana stage eka pahu wela nisa by pass karanna una, no option nathnam marenawa kiuwa. mama thaniyama inne lankawe newei. eth doctor ekka direct katha karala serama thaniyama kara gaththa. 1st month eke hodatama paressam wenna ona, dan awulak naha kema ehema control kiuwata ehemama naha, once a month doca meet wela katha karanawa serama.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    පපුව රිදෙන නිසා specialist කෙනෙක් ට channel කරලා පෙන්නුවා.
    බෙහෙත් බිව්වට රිදීමේ අඩුවක් නෑ.
    ECG. එකත් normal

    දීපු බෙහෙත්,

    Ezium 40mg
    Domperidon 10mg
    Cox B 100mg
    Vitamin E 400

    1. මේ බෙහෙත් gastritis වලට දෙන ඒවද?
    2. ECG එකකින් අහු නොවෙන HEART ATTACK තියනවාද? Echo එකක් කරන්න වෙයි ද?
    මේ බෙහෙත් දීලා තියෙන්නේ gastritis , බඩ පිපිම, බඩවැල් වල තුවාල හා liver එක අදාල ප්‍රශ්නයකට (vit E) . මොනවා වුනත් මේ බෙහෙත් දුන්නේ සුදුසුකම් ලත් වයිද්‍යවරයෙක් නිසා කලබල වෙන්නේ නැතුව කියපු විහිහට බෙහෙත් ටික බිලා බලපන්. ඉහත සදහන් කල ලෙඩ වලදීත්, බොහෝ HEART ATTACK වලදීත් දැනෙන ලක්ෂණ බොහෝදුරට එක සමානයි.

    ECG එතරම් වැඩකට ඇති දෙයක් නෙමේ අද වෙනකොට, ඕවා 1950 ගණවල තාකෂණය. ගොඩක් දියුණු රටවල දැන් ECG දැන් බාවිතා කරන්නේ නෑ. අඩුගානේ exercise ECG නම් කමක් නෑ, එතැනදී වෙන්නේ හදවත stress කරලා එහි හැසිරීම සාමාන්‍ය ද කියලා බලන එක.

    ඉක්මනින් සුවපත් වේවා !
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    මේ බෙහෙත් දීලා තියෙන්නේ gastritis , බඩ පිපිම, බඩවැල් වල තුවාල හා liver එක අදාල ප්‍රශ්නයකට (vit E) . මොනවා වුනත් මේ බෙහෙත් දුන්නේ සුදුසුකම් ලත් වයිද්‍යවරයෙක් නිසා කලබල වෙන්නේ නැතුව කියපු විහිහට බෙහෙත් ටික බිලා බලපන්. ඉහත සදහන් කල ලෙඩ වලදීත්, බොහෝ HEART ATTACK වලදීත් දැනෙන ලක්ෂණ බොහෝදුරට එක සමානයි.

    ECG එතරම් වැඩකට ඇති දෙයක් නෙමේ අද වෙනකොට, ඕවා 1950 ගණවල තාකෂණය. ගොඩක් දියුණු රටවල දැන් ECG දැන් බාවිතා කරන්නේ නෑ. අඩුගානේ exercise ECG නම් කමක් නෑ, එතැනදී වෙන්නේ හදවත stress කරලා එහි හැසිරීම සාමාන්‍ය ද කියලා බලන එක.

    ඉක්මනින් සුවපත් වේවා !
    Ecg එක නම් කලින් නිකන් පෙන්නපු docter ගන්න කියපු ඒක. මේ doctor නම් බැලුවේ වත් නැහැ.
    දැන් දවස් 5ක් විතර වෙනවා බොන්න අරන්. අඩු වෙන්න ඕනේ නේ. නමුත් අඩු නෑ.. එකයි කේස් ඒක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Ecg එක නම් කලින් නිකන් පෙන්නපු docter ගන්න කියපු ඒක. මේ doctor නම් බැලුවේ වත් නැහැ.
    දැන් දවස් 5ක් විතර වෙනවා බොන්න අරන්. අඩු වෙන්න ඕනේ නේ. නමුත් අඩු නෑ.. එකයි කේස් ඒක

    thawa dawas 3k withara balala apahu ECG ekak karapan.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    අනුරාධපුරේ කොහෙද බං ඉන්නේ?
    ගණන් කොහොමද treatment වලට
    ඒක නම් දන්නෙ නෑ කොල්ලා.. යූ ටියුබ් එකේ සර්ච් කරපන්.. විස්තර එමට
     
    • Like
    Reactions: scorpion MW

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,015
    11,820
    113
    ඉක්මනින් සුවපත් වේවා ! ඉක්මනින් සුවපත් වේවා ! ඉක්මනින් සුවපත් වේවා !
     
    • Like
    Reactions: scorpion MW

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,720
    497
    83
    Do a stress test ,eco and series of troponin tests also if any features of Heart failure ask BNP test
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    Ecg එක නම් කලින් නිකන් පෙන්නපු docter ගන්න කියපු ඒක. මේ doctor නම් බැලුවේ වත් නැහැ.
    දැන් දවස් 5ක් විතර වෙනවා බොන්න අරන්. අඩු වෙන්න ඕනේ නේ. නමුත් අඩු නෑ.. එකයි කේස් ඒක
    තියෙන්නේ gastritis සම්බන්ද ඉහත රෝග වලින් එකක් නම් මේ දීලා තියන බෙහෙත් එකදිගට මාස 1 වත් බොන්න ඕනේ ලෙඩේ සුව වෙන්න. මේ දීලා තියෙන්නේ එක පාර බඩේ දැවිල්ල අඩුකරන anti acid medicine නෙමේ. මේ බෙහෙත් මාස 1 වැඩි කාලයක් බොන්න ඕනේ ඇතුලතින් බඩවැල් සුව වෙන්න .

    නමුත් උබට හිතේ සැකයන් තියනවනම් ඉක්මනට cardiologist කෙනෙක් හමුවෙයන්
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    තියෙන්නේ gastritis සම්බන්ද ඉහත රෝග වලින් එකක් නම් මේ දීලා තියන බෙහෙත් එකදිගට මාස 1 වත් බොන්න ඕනේ ලෙඩේ සුව වෙන්න. මේ දීලා තියෙන්නේ එක පාර බඩේ දැවිල්ල අඩුකරන anti acid medicine නෙමේ. මේ බෙහෙත් මාස 1 වැඩි කාලයක් බොන්න ඕනේ ඇතුලතින් බඩවැල් සුව වෙන්න .

    නමුත් උබට හිතේ සැකයන් තියනවනම් ඉක්මනට cardiologist කෙනෙක් හමුවෙයන්
    Cardiologist ට ම යන්නද? නැත්නම් මේ physician ගාවටම යන්නද?
    Muscles ඇදෙන ඒවට බෙහෙත් මෙතන නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,145
    113
    Gotland
    uba macho forum wala advice seek karanna epa me wage case walata. hodak doc kenekta pennapan
    update ekak dapan wisthare

    gastritis wage ekak wennath puluwan heart case ekak wennath puluwan. hope you will be well

    ape loku thaththa gastritis kiyala hithan beheth bibi hitiya eth heart attack ekak awa.
    malli kenekta papuwa ridenawa kiyala private hospital ekakin specialist keneta dala ecg aran eke awlak kivva
    passe api navaloke heart specialist kenek channel karala echo ekak karala baluwa kisi awlak ne kivva seen eka mussle pain ekak (bike padina nisa)

    e nisa hariyana thanakata yanna ona.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    uba macho forum wala advice seek karanna epa me wage case walata. hodak doc kenekta pennapan
    update ekak dapan wisthare

    gastritis wage ekak wennath puluwan heart case ekak wennath puluwan. hope you will be well

    ape loku thaththa gastritis kiyala hithan beheth bibi hitiya eth heart attack ekak awa.
    malli kenekta papuwa ridenawa kiyala private hospital ekakin specialist keneta dala ecg aran eke awlak kivva
    passe api navaloke heart specialist kenek channel karala echo ekak karala baluwa kisi awlak ne kivva seen eka mussle pain ekak (bike padina nisa)

    e nisa hariyana thanakata yanna ona.
    එක තමයි බං. මාත් බයික් පදිනවා.
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Ubata dan kohomada

    Anuradhapura Dr. Gunawardane (ayrveda) palayan...

    Angiogram ona na...
    Bypass onath na..
    Stent daanna onath na...

    Ayurveda walin goda gannawa... wife ge bappa dan 12years idan innawa... 100% block wela nawaloke angiogram karala ..open bypass walata pora baya nisa aran giye... taama hodin.....

    Habai ithin gaanata pora kiyana ewa karanna ona...

    Meantime for cardio..

    KUBUK based (arjuna) bethak beepan..oya medha harani kwatha wage....

    Vitamin D3 + K2 + Magnesium puluwannam ganin calcification ekak thibothin ewa elimitante wenna..

    Ubata gas ne nattam WHOLE LEMON gediyak or half blender karala udeta bonawa nam patta hodai..

    AH gas walatai cardio walatati dekatama hodai MANUKA HONEY 15ML ganin .. habai GM 100+ wath wenna ona
     
    • Like
    Reactions: IMMuhandiram