Heart කේස් part 2

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,363
    6,782
    113
    හෙල බිමේ
    sure nattan tawa docek ta pennapan.
    elakiri eken leda walata solution hoyanna epa 🤦‍♂️
    දැන් නම් හොඳයි බං. රිදෙන්නෙ නෑ..
    machan puluwan nam dr. bathiyata wada hoda specialist kenek channel karala pennanna..
    dr. namal gamage wage
    දැන් නම් හොඳයි බං. රිදෙන්නෙ නෑ..
    නාමල් ගමගේ surgeon මචං bypass කරන්න තිබ්බොත් විතරයි එයා ගාවට යන්න ඕන. මන් හිතන්නේ

    ඔය භාතිය සර් දැන් ගාල්ලෙ නෑ නේ.. කොහෙන්ද පෙන්නුවෙ...
    අම්බලන්ගොඩ ඉන්නවා. ගාල්ලේ අයත් එනවා
    Bhathiya හොඳයි නේද? මට recommends ආවා බං ගොඩක් අයගෙන්
     
    • Like
    Reactions: animation