ගිනි ගණන් වලට බඩු විකුණන නැනොටෙක්..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,675
    98,680
    113
    උබ දැන් අර චමා බඩ ගාණ්නෙ මාසෙ ගාණෙ අඩුවට අරගෙන නේද? ඕකුන්ගෙ ආෆ්ටර් සර්විස් හොදයි. නැත්තන් බාක්ලේස් යන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara
    monitors ගෙන්නන්න තහනම් නේද?
    අර ගැසට් එකෙන්ද ගැහුවේ?

    ඕකුන්ට වඩා chama ගේ පට්ට ගණන් නේ. මුන්ගේ අඩුම after සර්විස් හරි තියෙනවා
    එහෙමද? මුන්ගේ ආෆ්ටර් සර්විස අවුල් වෙච්ච එකෙක් මගේ පොස්ට් එකකට කමෙන්ට් කරලා තිබ්බ FB එකේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,029
    1
    57,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර ගැසට් එකෙන්ද ගැහුවේ?

    එහෙමද? මුන්ගේ ආෆ්ටර් සර්විස අවුල් වෙච්ච එකෙක් මගේ පොස්ට් එකකට කමෙන්ට් කරලා තිබ්බ FB එකේ.
    https://www.kapruka.com/globalshop/faq_english.jsp

    3. Not allowed to ship - Temporarily (Due to the central bank rules & regulations)

    • Mobile phone
    • TVs
    • Refrigerators
    • Monitors
    • Perfumes
    • A/C unit
    • Footwear
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,187
    2,799
    113
    මුන්ගේ නමටද කොහෙද මෙච්චර ගණන් ගන්නේ...

    koheda ban ganan... ungei anith ungei ehemata loku wenasak nam penne na. habai mama danna ekama de munge mara after sales service ekak thiyanawa... labeta aran kela wela duk windinawata wada personally mama e choice ekata asai.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    customer satisfaction එක උපරිමේට දීල බේස් එක හදාගෙන තියෙන්නෙ උන් දැන්.
    උන්ට බනින්නෙ නෑ ගොඩක් උන් මොකද experience එක හොදයි. මගෙත් මොනිය ගත්තෙ එතනින්.
    ඒත් ඔවුන් තමයි ගණන් වැඩි කරන්නෙ මුලින්ම. බඩු හංගල තියල ගණන් වැඩි කරනව ඕකුන්. 3060 rog strix card එක 2 වගේ තිබ්බේ මම දැක්ක මේ ලගදි 2.25 ද කොහෙද දාල තිබ්බ. දැන් vga වල prices බැහැගෙන යන වෙලාවෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara
    customer satisfaction එක උපරිමේට දීල බේස් එක හදාගෙන තියෙන්නෙ උන් දැන්.
    උන්ට බනින්නෙ නෑ ගොඩක් උන් මොකද experience එක හොදයි. මගෙත් මොනිය ගත්තෙ එතනින්.
    ඒත් ඔවුන් තමයි ගණන් වැඩි කරන්නෙ මුලින්ම. බඩු හංගල තියල ගණන් වැඩි කරනව ඕකුන්. 3060 rog strix card එක 2 වගේ තිබ්බේ මම දැක්ක මේ ලගදි 2.25 ද කොහෙද දාල තිබ්බ. දැන් vga වල prices බැහැගෙන යන වෙලාවෙ.
    මම 14ට ගත්ත UPS එක දැන් 15,500
     
    • Wow
    Reactions: Hasitha22