Athal aathal aaathal

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    Dats awesome!! But the 50km/h avg speed is still surprising.
    She's a Lancer :giggle: doesn't do as good as that in traffic tho

    3ajJABK.png

    4KT7on0.png

    TBGd08O.png

    She can hit 20+ numbers on a highway run.

    Going by the tank-to-tank method, it's a constant ~14.
     
    Last edited:
    • Love
    Reactions: dmsupun

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    A vahane mokakda bun, 13 k wada karana 60 capacity

    bayyonge mara ewa thamai thiyenne.
    kadenne nethi Chinese phones, pump once and drive forever cars.

    This guy is just messing around until he finds a good opportunity to slide in his wahal comment.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල

    ආතල් ආතල් ආතල්. මමනම් දවල්ට තෙල් ගහන්න සෙට් කරගන්නේ නෑ. රෑට කාලා බීලා නිදහසේ ඉන්න time එකේ තමා යන්නේ. ඒ වෙලාවට හදිස්සියකුත් නෑ කේන්ති යන්නෙත් නෑ පෝලිමේ ඉන්න උන් එක්ක ආතල් එකක් අරන් නන්දසේනගේ අම්මා මතක් කරලා අනිත් උන්වත් අවුස්සලා එන්න පුලුවන් :lol: :lol::lol:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy

    අඩෝ උඹ දවස ගානෙ තෙල් ගහනවද?? ගෙදර ඉඳන් ශෙඩ් එකට පට්ට දුරක් ඇති නෙහ්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල
    අඩෝ උඹ දවස ගානෙ තෙල් ගහනවද?? ගෙදර ඉඳන් ශෙඩ් එකට පට්ට දුරක් ඇති නෙහ්.
    කොහෙද බන් දවස ගානේ ගහනවා කියලා තියේන්නේ. දවස් තුන හතරකට සැරයක් ගහන්නේ. :lol: :lol:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    කොහෙද බන් දවස ගානේ ගහනවා කියලා තියේන්නේ. දවස් තුන හතරකට සැරයක් ගහන්නේ. :lol: :lol:

    ඉතිං ඒකනෙ අහන්නෙ, මේ පෝලිම් පටන් ගත්තෙත් දවස් තුන හතරක ඉඳන්නෙ. 🤷
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    dawa 3 k 3 ta sarayak? mokakda wahane ban, petrol bonawada?
    Mama Wednesday giya. Diesel polimata peya 3 hitiya diesel iwara una antimata gema adala 1000ka gehuwe. Dawasa diwwama 1000 iwarai. Aye eye polimata gihin 2000ka gehuwa.. :lol: ekath wenama athal ekak thama

    btw, mehe un ude pandara polime wahane park karala gihin hawasa enawa fuel ena welawata

    FD ek 8kmpl?

    Fuel Consumption​

    Fuel Consumtion Urban: 6.67 litre/100km (15.0 km/litre)
    Extra Urban: 5.56 litre/100km (18.0 km/litre)
    Combined: 5.88 litre/100km (17.0 km/litre)

    Mehe nam loweth me ganan weda karanne na. Ekko mage awlak. Mama drive karana kisi wahanayak fuel karanne na :lol:
    ------ Post added on Mar 5, 2022 at 10:17 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    mustang ekath 11 k krnwa 🤦
     
    • Sad
    Reactions: Lakshan-Seram

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල
    dawa 3 k 3 ta sarayak? mokakda wahane ban, petrol bonawada?
    වාහනේ තියේන්නේ සුපර්මාකට් ගිහින් බඩු ගේන්න විතරක් නෙමේ බ්‍රෝ. වැඩට යන්නම දවසට 100km යනවා. ගොඩක් වේලාවට පිට ඉන්නේ. දැනුත් ගාල්ලේ, මීගමුව, කලුතර, නුවරඑලිය, එකතැනක නෑ බන්, දවසට 300km-400km යන දවස්තමා තියේන්නේ වැඩි හරියක්. එක්කෝ මගේ එකේ යනවා නැත්තන් office එකේ එකක යනවා. මොකේ ගියත් ගාන ගන්නවා. :lol::lol:
    ඉතිං ඒකනෙ අහන්නෙ, මේ පෝලිම් පටන් ගත්තෙත් දවස් තුන හතරක ඉඳන්නෙ. 🤷
    උබට පොලිම අහුවේලා දවස් තුනද තාම. :lol: :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    වාහනේ තියේන්නේ සුපර්මාකට් ගිහින් බඩු ගේන්න විතරක් නෙමේ බ්‍රෝ. වැඩට යන්නම දවසට 100km යනවා. ගොඩක් වේලාවට පිට ඉන්නේ. දැනුත් ගාල්ලේ, මීගමුව, කලුතර, නුවරඑලිය, එකතැනක නෑ බන්, දවසට 300km-400km යන දවස්තමා තියේන්නේ වැඩි හරියක්. එක්කෝ මගේ එකේ යනවා නැත්තන් office එකේ එකක යනවා. මොකේ ගියත් ගාන ගන්නවා. :lol::lol:

    උබට පොලිම අහුවේලා දවස් තුනද තාම. :lol: :lol:

    තාම පෝලිම සෙට් වෙලා නෑ, පෙට්‍රල් නෙ. දැනුත් 2000ක ටොප් අප් කරා, එකෙක් නෑ ශෙඩ් එකේ. 🤷
     
    • Like
    Reactions: kasun090354t

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    049799fd8f36365270444d2aa48de122.jpg

    උඹලට හිතෙන්නෙ නැද්ද බලන් ගියාම වැරදි මිනිස්සු සෙට් එකක් බලයට ඇවිල්ල නෙවෙයි උඹල අරං තියෙන්නෙ වැරදි වාහන කියල?

    මේකේ තටමන බයියා වගේ එකපාරක් තෙල් ගහල ඕනතරම් දුර දුවන්න පුළුවන් එවායින් එකක් ගත්ත නම් තෙල් ප්‍රශ්න නැහැ නේද කාටවත්?